අන්හැපි_ජැනුවරි_1_ෆො_මී

silentsahan

Well-known member
  • Apr 28, 2010
    9,737
    1
    3,658
    113
    Rajagiriya
    mehema karapan dan oya kattiya kiwwa wage paduwe hitapan.
    denna giyoth nam iwaray.ekek kiwwa wage akkage kolla allan
    shape karapan.habai eka ponna patiyek nam
    ithin thota wenne wadinna giya dewale oluwata patha bawa ganna.
    a hinda denna yanna epa kalin kiwwa gage mama. paduwe hitapan..
    habai akkata H_kanna watinawa karapu k_ri wadeat aluth
    awurudde..:frown:
     
    Mozilla

    Well-known member
  • ටික දවසක් යනකන් ශෙප් එකේ ඉඳපන් බං...එකි නැති වෙන් නැ අපි ඉන්නව යකෝ තොට ගෙදෙට්ට ගිහින් හරි එක්කන් එන්න...:) :growl::growl:

    මේ දවස් ටිකෙ පොඩ්ඩ්ක් ඉඳහන්...හැමදාම එකවගේ වෙනකොටත් ලව් එකේ කිසි ගතියක් නැ නේ...පොඩ්ඩක් කම්කටොලු එක්ක යන ලව් එක තමා සිරා...
    :):):)

    :eek::eek: ඒ කිවේ උබලා ගෙදරටද?:frown::frown::eek:
     
    Djwathila

    Well-known member
  • Jul 15, 2010
    8,750
    1,093
    113
    www.wathilacreation.blogspot.com
    ඕක ටිකදවසකින් හරියයි බං... ටිකක් ෂේප් එකේ හිටපං...
    මට වෙන සීන් එක්ක ඕක මොකක්ද...

    මම කෑල්ලට යවපු මැසේජ් එකක්
    වයිප්ගෙ පෝන් එකට ගිහින් තිබ්බෙ.........
    :rofl::rofl:
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ටික දවසක් යනකන් ශෙප් එකේ ඉඳපන් බං...එකි නැති වෙන් නැ අපි ඉන්නව යකෝ තොට ගෙදෙට්ට ගිහින් හරි එක්කන් එන්න...:) :growl::growl:

    මේ දවස් ටිකෙ පොඩ්ඩ්ක් ඉඳහන්...හැමදාම එකවගේ වෙනකොටත් ලව් එකේ කිසි ගතියක් නැ නේ...පොඩ්ඩක් කම්කටොලු එක්ක යන ලව් එක තමා සිරා...
    :):):)

    elazzzzzzzzzzzzzzzzzz :)
     
    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    ඕක ටිකදවසකින් හරියයි බං... ටිකක් ෂේප් එකේ හිටපං...
    මට වෙන සීන් එක්ක ඕක මොකක්ද...

    මම කෑල්ලට යවපු මැසේජ් එකක්
    වයිප්ගෙ පෝන් එකට ගිහින් තිබ්බෙ.........
    :rofl::rofl:

    :) aulak ne banzzzzzzzzzzzz........sirawatada?????
     
    Djram

    Member
    Mar 23, 2007
    24,304
    1,652
    0
    37
    PaNaDuRa : The City of HeAvEn
    ඕක ටිකදවසකින් හරියයි බං... ටිකක් ෂේප් එකේ හිටපං...
    මට වෙන සීන් එක්ක ඕක මොකක්ද...

    මම කෑල්ලට යවපු මැසේජ් එකක්
    වයිප්ගෙ පෝන් එකට ගිහින් තිබ්බෙ.........
    :rofl::rofl:

    cobra-info0.gif
     
    markchrishantha

    Well-known member
  • Dec 21, 2008
    2,504
    144
    63
    මචන් මෙහෙමයි ඉස්කෝලේ යන කාලේ ඔය වගේ සම්බන්දයක් තිබිලා ගෙදරින් දැනගත්තොත් කොහොමත් දෙමවුපියෝ කැමති වෙන්නේ නැහැ බන්. උබ කොච්චර හොද කොල්ලෙක් උනත් වැඩක් නැහැ. එක සාදාරනයි බන් මොන දෙමාපියෙක්වත කැමති නැහැ ඉස්කෝලේ යන කාලේ ඔය වගේ සම්බන්දකම් තමන්ගේ දරුවන් තියාගන්නවට. අනිත් එක උබ ගිය අවුරුද්දෙනේ O/L Exam කර කියුවේ එක නිසා කොහොමත් ඔය ප්‍රශ්නේ තියනවා. උබට ඔය ගැන හිතන්න ගොඩක් කල තියනවා බන්. පිස්සු නටන්නේ නැතුව හොදට ඉගනගනින් උබට කවදා හරි ඉස්කෝලෙන් අයින් වෙද්දී නැත්තම් පසු තැවෙන්න වෙයි. මටත් ඔය කාලේ ඔය වගේ සම්බන්දකම තිබ්බා ඒත් ඒ එකක්වත් වැඩිකල් තිබ්බේ නැහැ. මොකද ඔය කාලේ ආදරේ දකින විදියයි දැන් දකින විදියයි වෙනස් බන්. අපි හිතන තරම් මේ ජීවිතේ සුන්දර නැහැ. මොකද බන් ඔය කාලේ ආදරේ කියනදේට අපි වෙනම අර්ථයක් හිතාගෙන ඉන්නේ ගොඩක් අය ඔය කාලේ ආදරේ කරන්නේ කෙල්ලෙක්ගෙ හෝ කොල්ලෙක්ගේ ලස්සනට. එක මල්ලියා ආදරේ නෙමෙයි ආසාව අනිත් එක ඔය කාලේ ගොඩක් යාලු වෙන්නේ අනිත් අයට පෙන්න. ඒත් මන් මේ කියපු දේවල් වලට නැති පිරිසකුත් ඉන්නවා මගේ යාලුවෙක් හිටියා වූ කෙල්ලත් එක්ක යාලු වෙන්න ඉස්සල්ලා මේලෝ වැඩක් කාලේ නැහැ. ඒත් අද වූ ගිය අවුරුද්දේ A/Lz කරලා හොද Z-Score එකක් එක්ක 3A දැම්මා කෙල්ලත් එහෙමයි. වුන් දෙන්නට ඒ සාර්ථකත්වයට යන්න පුළුවන් උනේ උන්ගේ ආදරය නිසා එක නිසා මල්ලියෝ මොනදේ කලත් මුල් තැන ඉගනීමට දීපන්. නැත්තම් අන්තිමට ඔය මුකුත් නැතුව ඉස්කෝලෙන් අයින් වෙන්න වෙන්නේ මොකුත් නැතුව.
    Anyway I wish ur future bro.
    :):)
    :)
     
    amila.ela

    Well-known member
  • Mar 24, 2010
    8,645
    626
    113
    මිහිමත

    ela ela patta advice eka :rofl::rofl::rofl:
     
    නෑ බන් මම ඒ /එල් කරේ මේ අව්රුද්දෙ කෙල්ල තමයි බන් මේ අව්රුද්දෙ ඕ/එල් කරෙ.එනිවේ තැන්කිව් බන්