::::<<<<<අනාගත ලෝකයෙන් >>>>>>::::

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    හෆ්ෆා මෙන්න මට මර ගජෙට් එකක් සෙට් උනා
    මේකේ බාත් රූම් එකේ තියන ඔක්කම එකම තැනක
    The Home Core concept integrates the toilet bowl, sink, mirror and a vanity table into one
    අනේ මන්ද මේවා කොහොම හිතෙනවද මන්ද ?


    2itge54.jpg




    j5f4g0.jpg




    og03z5.jpg




    5kgdpt.jpg




    15xon6e.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    ගසක් වැවෙන්න පොහොර ජලය හිරු එලිය
    අවශ්‍යයි . ඒ වගේම තමයි පස කියන්නේ රෝපණ මාධ්‍ය
    එත් දැන් නවීන විද්‍යව අපිට නිවාස තුලදීම පස් යොදා නොගෙනෙ
    අහාර වලට ගන්න භෝග වගා කරන්න හැකිවෙන ආකාරයේ
    උපකරණයක් නිපදව තිබෙනවා



    1qk7eq.jpg




    makti8.jpg




    wthug8.jpg




    2z8oqzb.jpg
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    වසර 2020 ඔබ ෆොනේ එකක් මිලදී ගන්නට
    සුදානම්ද ?
    මේ තියෙන්නේ Apple සමාගමේ සැලසුමක්
    when you open your hand and all functions will be controlled in mid-air, with the aid of holographic technology. How cool is that?
    The Black Hole concept phone can be connected to the charging base and used as a desktop device




    2qdzwut.jpg




    2af08dg.jpg



    suxf9z.jpg
     
    • Like
    Reactions: geethq