::::<<<<<අනාගත ලෝකයෙන් >>>>>>::::

sanddun

Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙන්න ජපානය නිපදවන ලැබූ නවතම vending machine එක
    මේකේ විශේෂත්වය තමයි මේකේ තිබෙන කියන උපාංග ටික
    47-inch touch screen, cameras and built-in stereotyping.
    ඔබ එක වරක් බාවිතා කල විට ඔබගේ ඉල්ලීම මතකයේ තබා ගන්න මෙමෙ යන්ත්‍රයට
    හැකියාව තියනවා .





    8vx8gw.jpg









    ftfyw2.jpg










    33js4ue.jpg










    2vtczfo.jpg
     
    • Like
    Reactions: ♥-Aurora-♥

    shiyan_786

    Member
    Mar 22, 2009
    9,033
    553
    0
    ~~Old Trafford~~
    WoW meeke thiyena eewa harima pudhumai....kohoma haduwada kiyala hithagannath baha.......
    Nimaya thread ekak machan...:D
    Thnx for sharing...:D

    Rep ambaneka denna watinawa namuth denna widihak naha...:(
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙන්න අනාගත දුම්රිය
    මේකේ තියන පහසුකම් දැක්කහම ඔය ගොල්ලන්ට
    මොකද හිතෙන්නේ



    2daydnb.jpg







    330quep.jpg









    mkadrt.jpg












    2mhzamo.jpg










    2wd1uyv.jpg
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,968
    1,262
    113
    මගේ කාමරේ
    මේකෙ තියෙන එවා විශ්වාශ කරන්නත් අමාරුයි. කොහොම උනත් හොද වටින thread එකක්. Thanks.
     

    sanddun

    Well-known member
  • Jun 8, 2008
    12,542
    1,237
    113
    PX3-808
    මෙන්න නියම MP3 Player එකක්
    මේක බාවිතයට පහසු සහ ලස්සන නිමාවක් තියන එකක්
    අතේ bracelet එකක් විදිහට පැළදගෙන තමන්ට රිසි සේ
    ගීත රස විදින්න පුළුවන්
    wireless headphone දෙක මේකේ ලස්සන තව වැඩි කරනවා







    2612czp.jpg










    2usbscl.jpg