අනාගත ශ්‍රිලංකාව ඔබ දකින්නේ කොහොමද..?

Honest-killer

Member
Feb 11, 2012
20,634
1,117
0
බලය ලැබුනම හැම එකාම එකයි බන්...නැද්ද..?
එහෙමවෙන්නෙ බලය වටකරගෙන ඉන්න මිනිස්සු නිසා:dull:

1.ව්‍යාපාරිකයො
2.මාධ්‍ය
3. බලපෑම් කන්ඩායම්** ඔය සමිති අනන් මනන්
 
sp4chamara

Well-known member
  • Aug 25, 2008
    3,991
    858
    113
    in My WolRd.
    එහෙමවෙන්නෙ බලය වටකරගෙන ඉන්න මිනිස්සු නිසා:dull:

    1.ව්‍යාපාරිකයො
    2.මාධ්‍ය
    3. බලපෑම් කන්ඩායම්** ඔය සමිති අනන් මනන්

    අනිවා....කොන්ද කෙලින් තියාගෙන වැඩ කරන්න පුලුවන් නායකයෙක් අපිට නැති එක ලොකු පාඩුවක්...
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    oya meka mechchara ikmanata kiyewwe kohomada?mata sakai..:rofl::rofl:ඕම් නමෝ මහා ගණපතයේ
    මහා වීරාය දශභුජාය
    මදන කාල විනාශණ
    මෘත්‍යුම් හණ හණ යම යම මද මද
    කාලම් සම්භර සම්භර
    සර්‍ව ග්‍රහාන් චූර්‍ණය චූර්‍ණය
    නාගාන් මූඪය මූඪය
    රුද්‍ර රූප ත්‍රිභුවනේශ්වර
    සර්‍වතෝමුඛ
    හුම් ඵට් ස්වාහඃ
    ඕම් නමෝ ගණපතයේ
    ශ්වේතාර්‍ථ ගණපතයේ
    ශ්වේතාර්‍ථම් මුල නිවාසාය
    වාසුදේවප්‍රියාය
    රක්ශ-ප්‍රජාපති රක්ශ කාය
    සූර්‍යවරදාය
    කුමාරගුරවෛ
    බ්‍රහ්මාති-සුරාසුරවන්දිතාය
    සර්‍පභූශණාය
    ශෂාංඛශේඛරාය
    සර්‍වමාලාලංකෘතදේහාය
    ධර්මද්වජාය
    ධර්මවාහනාය
    ත්‍රාහි ත්‍රාහි දේහි දේහි අවතර අවතර ගම්ගණපතයේ
    වක්‍රතුන්ඩ ගණපතයේ
    වර වරද සර්‍වපුරුශ වශම්කර
    සර්‍ව දෘශ්ඨ මෘග වශම්කර
    සර්‍වස්ව වශම්කර
    වශී ගුරූ වශී කුරූ
    සර්‍ව දෝශාන් බන්ධය බන්ධය
    සර්‍ව ව්‍යාධීන් නිකෘන්‍දය නිකෘන්‍දය
    සර්‍ව විශානී සම්භර සම්භර
    සර්‍ව ධාරිද්‍යම් මෝචය මෝචය
    සර්‍ව විඤාන් චින්දි චින්දි
    සර්‍ව වජ්‍රානි ස්ඵෝඨය ස්ඵෝඨය
    සර්‍ව ක්‍ෂතෲන් උච්ඡාඨය උච්ඡාඨය
    සර්‍ව සිද්ධීම් කුරූ ගුරූ
    සර්‍ව කාර්‍යානි සාධය සාධය

    ගාම් ගීම් ගූම් ගෛම් ගෞම් ගම් ගණපතයේ හුම් ඵට් ස්වාහඃ :dull:
    [/COLOR][/SIZE][/CENTER]
    onna aayith kiyewwaa...:P
     
    amjad18

    Well-known member
  • Feb 16, 2012
    1,852
    932
    113
    ටිබෙටය වගේ චීනයට යටත්ව තිබේවි
     
    Last edited:

    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,373
    113
    images
     
    Last edited:

    sylar**

    Well-known member
  • Jan 12, 2011
    4,708
    293
    83
    Brave New World
    හහා.. :Pතෙල් මිල සමබන්ධ දේවල්වල ගනන් අඩුකරන්නනම් තෙල් ලන්කාවෙන් හොයාගන්න ඕන. අනිත් දේවල්නම් ගනන් අඩුයි.එලවලු එහෙම එක මට්ටමක තියෙනව.:rolleyes:

    uba lankaweda inne. :baffled: parata bahala balahan ganan., ayi ubalage lokka kiwwa neda chande dawasata kalin dawase lankawen Gas hamba una kiyala. eka hinda wenna athi Gas prices mechchara aduwela thiyenne. ubala wage harak innakan gonnu raja karanawa. igena gaththa wadakarayo rata yanawa. :baffled:
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    uba lankaweda inne. :baffled: parata bahala balahan ganan., ayi ubalage lokka kiwwa neda chande dawasata kalin dawase lankawen Gas hamba una kiyala. eka hinda wenna athi Gas prices mechchara aduwela thiyenne. ubala wage harak innakan gonnu raja karanawa. igena gaththa wadakarayo rata yanawa. :baffled:

    gedara gas thibunata pawichchi karanne na. ea nisa eka apita danenne na. ochchara amarunam jiwa wayu ekakayak hadaganin :cool:

    අනික උඹ හිතන්නෙ ගෑස් තියෙනව කිව්වම ඉබේ ඒවා උඩ එනව කියලද? නැත්නම් හිතාගෙන ඉන්නෙ ගෑස් ගන්නව කියන්නෙ ලිඳෙන් වතුර ගන්නව වගේ ලේසි වැඩක් කියලද? ගෑස් බැරිනම් වෙන ක්‍රමයක් හදාගනින්:rolleyes:
     
    .දැන් එතකොට අනාගත ලංකාව කියන්නේ ඔයාගෙ ගෙදර විතරක්ද?මේ කතාකරන්නේ පොදුවේ මුලු රටේ ම ආර්ථිකේ ගැන...යන්නේ කොහෙද මල්ලෙ පොල්....gas ibe uda enawa wagene kiwwe issara...apinan hithuwe gas uda aran nomilema bedalath deyi kiyala uda panapu widihata....:baffled:
     
    • Like
    Reactions: 5tech

    5tech

    Well-known member
  • Dec 19, 2008
    16,785
    2,780
    113
    ඇයි එන්නද ? අනේ හු"
    .දැන් එතකොට අනාගත ලංකාව කියන්නේ ඔයාගෙ ගෙදර විතරක්ද?මේ කතාකරන්නේ පොදුවේ මුලු රටේ ම ආර්ථිකේ ගැන...යන්නේ කොහෙද මල්ලෙ පොල්....gas ibe uda enawa wagene kiwwe issara...apinan hithuwe gas uda aran nomilema bedalath deyi kiyala uda panapu widihata....:baffled:

    අයියෝ සල්ලි..

    රිදුනා ඒකනම් අක්කියෝ :lol::lol::lol::lol::lol: