මුලින්ම කියන්න ඕන මේ වැඩේ හවුලේ කරන්න නම් අදහසක් නැත.
එහෙම කරල හත්පොලේ ගාගන්න තමා වෙන්නෙ.
අත්දැකීමෙන් කියන්නෙ
මචන්zලා මේකයි වෙන්න ඕන.

ගාල්ල මාතර පැත්තෙ ඉන්න යාලුවොන් නම් වැඩිය හොඳයි.

මගේ හම්බෙන මුල්ම සැලරියෙන් ලමා නිවාසෙක ට පොඩි computer එකක් අරන් දෙන්න ආසාවක් තිබුනා. දැන් රස්සාවක් නැති එකේ සහ.හම්බ කරපු සේරම වියදම් වෙලා යන එකේ ඊට කලින් මේ කටයුත්ත කරන්න තමයි අදහස.
දැනට මගේ ගාව තියන කොම් එක එක්ක බොහෝ විට මම තව කොම් එකක් අරන් දෙන්න හිතන් ඉන්නෙ. 
කාගෙන්වත් මුදල් උපකාරයක් වත් සහයෝගයක් වත් ඉල්ලනව නෙමේ!
පස්සෙ පුලුවන් කාලෙක හොයන් ගිහින් සහයෝගයක් දෙන්න පුලුවන් නම් හොඳයි.මොකද අපිට හැම සැප සම්පතක්ම වගේ තිබුනට ඒ මුකුත් නැතුව දුක් විඳින පොඩි උන් ඉන්නවා.

මේකයි වෙන්න ඕන
ගාල්ල මාතර පැත්තෙ තියන අනාථ නිවාස දෙක තුනක ටෙලෙෆෝන් නොම්මර ටිකක් මට හොයල දෙන්න පුලුවන් විස්තර එක්ක(Address,etc). මේ සිකුරාදට කලින් නම් වැඩිය හොඳයි.
බම්ප් කරගෙන හෝ යන උන්ට රෙප් වලින් සැලකේ

Last edited:

