අනාථ නිවාසයක්

  • Jul 6, 2012
    10,690
    2,911
    113

    images

    මුලින්ම කියන්න ඕන මේ වැඩේ හවුලේ කරන්න නම් අදහසක් නැත.:no:එහෙම කරල හත්පොලේ ගාගන්න තමා වෙන්නෙ.:dull:අත්දැකීමෙන් කියන්නෙ:frown:

    මචන්zලා මේකයි වෙන්න ඕන.:nerd:
    ගාල්ල මාතර පැත්තෙ ඉන්න යාලුවොන් නම් වැඩිය හොඳයි.:rolleyes:

    මගේ හම්බෙන මුල්ම සැලරියෙන් ලමා නිවාසෙක ට පොඩි computer එකක් අරන් දෙන්න ආසාවක් තිබුනා. දැන් රස්සාවක් නැති එකේ සහ.හම්බ කරපු සේරම වියදම් වෙලා යන එකේ ඊට කලින් මේ කටයුත්ත කරන්න තමයි අදහස. :yes: දැනට මගේ ගාව තියන කොම් එක එක්ක බොහෝ විට මම තව කොම් එකක් අරන් දෙන්න හිතන් ඉන්නෙ. :nerd:

    කාගෙන්වත් මුදල් උපකාරයක් වත් සහයෝගයක් වත් ඉල්ලනව නෙමේ!

    පස්සෙ පුලුවන් කාලෙක හොයන් ගිහින් සහයෝගයක් දෙන්න පුලුවන් නම් හොඳයි.මොකද අපිට හැම සැප සම්පතක්ම වගේ තිබුනට ඒ මුකුත් නැතුව දුක් විඳින පොඩි උන් ඉන්නවා.:(

    මේකයි වෙන්න ඕන

    ගාල්ල මාතර පැත්තෙ තියන අනාථ නිවාස දෙක තුනක ටෙලෙෆෝන් නොම්මර ටිකක් මට හොයල දෙන්න පුලුවන් විස්තර එක්ක(Address,etc). මේ සිකුරාදට කලින් නම් වැඩිය හොඳයි.

    7.gif

    බම්ප් කරගෙන හෝ යන උන්ට රෙප් වලින් සැලකේ:nerd:

    Last edited:

    Hacker V

    Member
    Jan 27, 2014
    767
    108
    0
    rep epaa machan bump,.. godak uthum wadak,.. athe kiyak wath na nathnam math bokkenma sup eka denawa.
     
    RuZZa

    Well-known member
  • Jul 27, 2009
    4,648
    873
    113
    34
    ela machan ....matara children's home ekak thiyanawa kamil place(rahula junction) ....mama heta pulwan unoth okkoma details pm karannam ...
     
    polwattacom

    Well-known member
  • Jul 19, 2008
    5,989
    1,039
    113
    USA
    පිං අතේ වැඩක්. කොහොම හරි හොඳ තැනක් හොයල pc එක දෙන්න. හැබැයි හොඳට හොයල බලන්න pc එකෙන් එතන ඉන්න අනාත ළමයින්ට වැඩක් වෙනවද නැත්තම් නිවාසේ මැඩම්ගේ ගෙදර ඉන්න ළමයින්ට වැඩක් වෙනවද කියලත්. pc එක දීල කව්රුහරි ගුරුවරයෙක් සතියකට වතාවක් එතනට ගිහින් ළමයින්ට කම්පියුටර් උගන්වන විදිහට වැඩේ සකස් කෙරුවනම් වැඩේ හුඟක් සාර්ථකයි. නැත්තම් වෙන්නේ ඕක පාලනය කරන එවුන් කම්පියුටරේ රෙද්දකින් වහල ආරක්ෂා කරන එක විතරයි.
     
    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    පිං අතේ වැඩක්. කොහොම හරි හොඳ තැනක් හොයල pc එක දෙන්න. හැබැයි හොඳට හොයල බලන්න pc එකෙන් එතන ඉන්න අනාත ළමයින්ට වැඩක් වෙනවද නැත්තම් නිවාසේ මැඩම්ගේ ගෙදර ඉන්න ළමයින්ට වැඩක් වෙනවද කියලත්. pc එක දීල කව්රුහරි ගුරුවරයෙක් සතියකට වතාවක් එතනට ගිහින් ළමයින්ට කම්පියුටර් උගන්වන විදිහට වැඩේ සකස් කෙරුවනම් වැඩේ හුඟක් සාර්ථකයි. නැත්තම් වෙන්නේ ඕක පාලනය කරන එවුන් කම්පියුටරේ රෙද්දකින් වහල ආරක්ෂා කරන එක විතරයි.

    :yes::)
     
    ඒකටත් වැඩක් කල්පනා කරල තියෙන්නෙ මචං.:yes:බට් දැණ් මගේ වැඩ එක්ක කොච්චරක් දුරට ඒක සාර්ථක වෙයිද දන්නෙ නෑ. බලමු:nerd: