අනාථ නොවි බඩු ගේමු - Custom TAX

nooby

Well-known member
  • Mar 25, 2018
    4,201
    2,401
    113
    Srilanka
    Gpu එකක් ගෙනාවොත් කොච්චර % එකක් ටැක්ස් වදීද ?
     

    wissnshaftler

    Well-known member
  • Dec 13, 2023
    6,794
    11,157
    113
    PAL = 6900 * 10% = 690
    VAT = (6900 + 690 + 0 + 0 + 690 + 0 + 0) * 18% = 1490.4
    SSCL = (6900 + 690 + 0 + 0 + 690 + 0 + 0) * 2.5% = 207
    මේ බින්දු ආවේ කොහෙන්ද මහ කිකිලියේ , සීන් එක තේරුනේ නැහැනේ
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    මේ බින්දු ආවේ කොහෙන්ද මහ කිකිලියේ , සීන් එක තේරුනේ නැහැනේ
    උඩ තියන VAT SSCL සමීකරනෙ දිහා හොඳට බලපන් කුකුලොහ්. custom duty (d), CESS (c), Excise duty (e), surcharge (s) කියන ඒවා HS code 851830 ට free නිසා තමයි බිංදු දලා තියෙන්නේ.
     

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,201
    2,401
    113
    Srilanka
    graphic card walata 35% tax . Eth lankawe unge ganan ekka baluwa rs 10000 withara labai.


    35% bn

    Harima.gana 32% ganak. Mn ithin watayala kiwwe
    ------ Post added on Oct 14, 2024 at 7:58 PM
    තෑන්ක්ස් මචන්. ඒත් ගෙන්නන එක ලාබයි වගේ නේ 😌
     

    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,630
    1
    51,350
    113
    ප*යාගල
    sorry.com
    Xiaomi tv box gen 2 ekak damma tax kiyak set weida ? 😵‍💫😵‍💫
    Possible - 8528.71.90 HS code --> 65% Tax

    Customer Officer ithin wena HS code ekak dammoth aduwei. Meka thamai hari code eka ithin

    තෑන්ක්ස් මචන්. ඒත් ගෙන්නන එක ලාබයි වගේ නේ 😌
    Microless eken balapan. Vendor Warranty denne. Mokak hari issue ekak awoth reship fee eka un gewnawa kiyala dala thibba site eke
    mehe unta wadiya eth labai ehen ganna eka, Single Gpu card ekata shipping cost eka 8500i
    ------ Post added on Oct 14, 2024 at 9:40 PM
     
    • Sad
    • Love
    Reactions: gama22 and nooby

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,638
    113
    Malfoy Manor, Wiltshire, England.
    machan tax calculate karanakota shipping cost ekath calculate karanawanam, api items kihipayak ekata genawoth, e item ekin ekata total cost shipping cost eken calculate karanawada?
    eg: api 1 kg bara item ekakui, 100grams bara pen drive ekakui eka shipment ekakin gennuwoth & e dekatama shipping $50 nam, pen ekata shipping kiyala tax calculate karanna ganneth $50 kiyalada?
     

    waparc

    Well-known member
  • Jan 12, 2008
    1,969
    1,262
    113
    මගේ කාමරේ
    machan tax calculate karanakota shipping cost ekath calculate karanawanam, api items kihipayak ekata genawoth, e item ekin ekata total cost shipping cost eken calculate karanawada?
    eg: api 1 kg bara item ekakui, 100grams bara pen drive ekakui eka shipment ekakin gennuwoth & e dekatama shipping $50 nam, pen ekata shipping kiyala tax calculate karanna ganneth $50 kiyalada?
    එහෙම වෙන්නේ නෑ. එතකොට shipping වල ගාන ප්‍රතිශතයක් විදියට එකතු කරලා ගන්නේ.

    ඔයාගේ 1kg item එක $100 කියලා හිතමු. පෙන් එක $20 කියලා ගමු. මුලු ගාන $120. shipping ප්‍රතිශතය 50*100/120 = 41.67%

    1kg item CIF value = 100 * 141.67% = 141.67 (item value $100 + Shipping $41.67)
    Pen CIF value = 20 * 141.67% = 28.33 (item value $20 + shipping $8.33)

    හැබැයි උඩ කිව්ව විදියට වෙන්න නම් ඔය ඔක්කොම එක තනි බිලක (invoice) තියෙන්න ඔනේ. එහෙම නැතුව item දෙක බිල් දෙකක දලා එක බිලකට විතරක් shipping දාලා තිබුනොත් shipping දාපු බිලේ item එකට තමයි සම්පුර්න shipping ගාන එන්නේ.