අනාවැකියක් කියන්නද

Gasa84

Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අනාවැකියක් කියන්නද

    අද කිවුවා කියලා හිතා ගනිල්ලා JVP එකට ලබන සැරේ ආසන 25 කට වඩා එනවා......

    එන්නේ තනිකර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික චන්ද වලින්....මහින්ද පක්ෂයේ නායකත්වය ලගදීම හැලෙනවා.....ශ්‍රී ලංකා කාරයෝ දෙකට බෙදෙනවා....මහින්ද අලුත් පක්ෂයකින් චන්දෙ ඉල්ලන්න එනවා ( හැබැයි අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා එක කරන්න බැරි විදිහට වැඩේ කොරයි දැන් ඉන්න එවුන් )...මහින්ද පාක්ෂිකයන්ට යන එනමක් නැති වෙනවා ....එකෙන් JVP චන්ද මල්ල වැඩි වෙනවා
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලොවෙත් බැ :no::no:උපරිම 10 කට යයි එත් නැ 6/7 අතර ගනි කියල හිතනව ..
    දැනට තියෙන්නෙ 3යි
    :dull::dull:
     
    wall-e

    Well-known member
  • Aug 27, 2012
    2,061
    364
    83
    Pixar Animation Studios
    උන්ට චන්ද මලු පුරුවා ගන්න ඕනේ නෑ ..... අපේ මිනිස්සු හිතන විදිය වෙනස් වීම තමයි JVP එකේ ලොකුම ජයග්‍රනය :) ;)
     
    sadun52

    Active member
  • Feb 27, 2008
    646
    67
    28
    එච්චර නම් එන්නේ නැති වෙයි.

    මනාප ක්‍රමය වෙනස් කරල, කේවල ක්‍රමයත් එක්ක කවලම් කලාම සුළු පක්ෂවලට අවාසියි.
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    මේ වෙනකොටත් අසන 10ක් අතේ ...තව 15යි ඕනි ...එක මැච් එකක් ගහලා ගන්නේ.....දැක්කනේ 50ක් වත් මන්ත්රිලා හිටිය නැති රනිල් අගමැති උන මැච් එක ......හොද හොද සෙල්ලන් එළිවෙන යාමෙට
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    waradunoth rep karanawa :rofl:

    කිසි ප්‍රස්නයක් නැහැ.....වැරදුනොත් මම මගේ account එක උඹට දෙන්නම් ....හරි ගියොත් උඹේ එක මට දීපන් .....ඔට්ටුද?
     
    chootyputha1

    Well-known member
  • වෙන්න පුලුවන්, එහෙම එනවනං හොදයි මොකද මමත් JVP, ඒත් මචං නිදහස් පක්ෂෙ ඉන්නෙ ගොඩක් නාකි උන්, ඒගොල්ලො තාමත් ජීවත් වෙන්නෙ 83, 88, 89 යුගවල ඉතිං උන්ගෙ හිත්වල JVP ගැන යහපත් ආකල්පයක් නැහැ. තරුණ පරපුරේ 80% විතර JVP එකට කැමති. අනික් එක නිදහස් පක්ෂෙ ඉන්නෙ පුද්ගලයා වෙනස් උනත් පක්ෂෙ වෙනස් නොකරන අය. ඒගොල්ලොන්ට වැඩක් නැහැ නිදහස් පක්ෂෙන් ඉල්ලන එකා හොරෙක්ද, කුඩු/බඩු කාරයෙකද කියන එක, එකම දේ බලන්නෙ කොහොම හරි ජයග්‍රහණය කරල රස්සා ටිකක්, පාරවල් හදන්න ටෙන්ඩරයක්, වැලි පර්මිට් එකක් ගන්න. තමන්ගෙ වාසිය විතරක් බලන උන් නිදහස් පක්ෂෙ ඉන්නෙ, එහෙම නැතුව රටට ආදරේ මිනිස්සු නෙමේ. (සැළකිය යුතුයි - හැම නිදහස් පාක්ෂිකයෙක්ම එසේ නොවන බවත් සුළු පිරිසක් තාමත් රටේ අනාගතය ගැන හිතන අයවලුන් බවත් බහුතරයක් දෙනා ඉහත සදහන් පිරිසට අයත් බව සළකන්න.)
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    අලුත් චන්ද ක්‍රමේ ආපු හම JVP එක චන්ද කොට්ටාශයක් වත් දිනන්න බැහැ තනියෙන් තරග කරල.....
    අලුත විදියට පොඩි පක්ෂ වලට වෙනම system එකක් හදනවා කිවා හැබැයි සාධාරණ විදිහට
     
    geethq

    Well-known member
  • Sep 17, 2006
    49,948
    3,213
    113
    ~ඤාව්~
    කිසි ප්‍රස්නයක් නැහැ.....වැරදුනොත් මම මගේ account එක උඹට දෙන්නම් ....හරි ගියොත් උඹේ එක මට දීපන් .....ඔට්ටුද?
    ඇමසියගෙ ඩීල් උඹත් ගහන්න ගත්තද? :rofl:
    ඒව ඕනෙ නෑ වැරදුනොත් අපි ඔක්කොම උඹව රේප් කරනව :rofl:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    අලුත් චන්ද ක්‍රමේ ආපු හම JVP එක චන්ද කොට්ටාශයක් වත් දිනන්න බැහැ තනියෙන් තරග කරල.....
    අලුත විදියට පොඩි පක්ෂ වලට වෙනම system එකක් හදනවා කිවා හැබැයි සාධාරණ විදිහට

    අලුත් චන්ද ක්‍රමය මේ සැරේ එන්නේ නැහැ ....එක කරන්න එක පාරටම බැහැ ....ඔන්න බලන්නකෝ මොකද වෙන්නේ කියලා....උපාය මාර්ගික දේශපාලනය කියලා දේකුත් තියෙනවනේ :cool:
     
    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    ඇමසියගෙ ඩීල් උඹත් ගහන්න ගත්තද? :rofl:
    ඒව ඕනෙ නෑ වැරදුනොත් අපි ඔක්කොම උඹව රේප් කරනව :rofl:

    :shocked::shocked:
     
    DANEWMEN

    Well-known member
  • Jun 12, 2007
    7,909
    98
    48
    44
    The place I love to live....
    අද කිවුවා කියලා හිතා ගනිල්ලා JVP එකට ලබන සැරේ ආසන 25 කට වඩා එනවා......

    එන්නේ තනිකර ශ්‍රී ලංකා නිදහස් පාක්ෂික චන්ද වලින්....මහින්ද පක්ෂයේ නායකත්වය ලගදීම හැලෙනවා.....ශ්‍රී ලංකා කාරයෝ දෙකට බෙදෙනවා....මහින්ද අලුත් පක්ෂයකින් චන්දෙ ඉල්ලන්න එනවා ( හැබැයි අලුත් ව්‍යවස්ථාවක් ගෙනල්ලා එක කරන්න බැරි විදිහට වැඩේ කොරයි දැන් ඉන්න එවුන් )...මහින්ද පාක්ෂිකයන්ට යන එනමක් නැති වෙනවා ....එකෙන් JVP චන්ද මල්ල වැඩි වෙනවා

    Umba ithanawada Arakku bothaletai, bathpacket ekatai chande dena srilanka karayo JVP ekaen gani kiyala.......Hinen thamai...!!

    JVP ekata elasetama manapa thiyenawa.....un okkoma habai athin widam karan chande denne. Bathbalayo wagey newei..
     
    qwee123

    Well-known member
  • Jun 17, 2011
    1,367
    199
    63
    Ochchara GAnna nam Amaru wei Bn Mokada Minissu Atheethaya amathaka Karala Nathi nisa...Habai Asana Issarata Wada Nam Labei
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කොහොම හරි jvp ලරයෝ වැඩිපුර පාර්ලිමේන්තුවට යනකොට මිනිසුන්ට තමයි වාසි, හොරුන්ට අවාසි
     
    zooza12345

    Well-known member
  • Sep 5, 2009
    2,070
    253
    83
    colombo
    උන්ට චන්ද මලු පුරුවා ගන්න ඕනේ නෑ ..... අපේ මිනිස්සු හිතන විදිය වෙනස් වීම තමයි JVP එකේ ලොකුම ජයග්‍රනය :) ;)

    agree