අනාවැකියක් කියන්නද

Bekam

Well-known member
  • Jun 13, 2010
    8,646
    5,495
    113
    ඇමසියගෙ ඩීල් උඹත් ගහන්න ගත්තද? :rofl:
    ඒව ඕනෙ නෑ වැරදුනොත් අපි ඔක්කොම උඹව රේප් කරනව :rofl:

    :rofl::rofl::rofl:
     

    Tharanga81

    Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    පුදුම සන්තෝසයි යකෝ.... JVP එකට මෙච්චර සපොර්ට් එකෙක් එලකිරි එකේ තියනව කියල දැනගත්තම....
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    පුදුම සන්තෝසයි යකෝ.... JVP එකට මෙච්චර සපොර්ට් එකෙක් එලකිරි එකේ තියනව කියල දැනගත්තම....

    :cool::cool:
     

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    කවුරු හරි කමක් නෑ බන් රට දියුණු කරන්න පුළුවන්, සංවර්ධනය කරන්න පුළුවන්, හොර මැර වංචා දුෂණ අඩු කරන්න පුළුවන් මිනිස්සු පත් වෙනවා නං.
     

    Dirala™

    Banned
    Mar 22, 2014
    307
    37
    0
    ජේවීපී එකට දුන්නම මාන්නේ බහිනව කියල හිතන් ඉන්න සෙට් එකක් ලංකාවේ ඉන්න හින්ද උපරිම 12
     

    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මම හිතන්නෙත් ආසන 25ක් කෙසේ වෙතත් 15ක් වත් එයි. මිනිස්සු ප්‍රධාන පක්ෂ දෙකම ගැන කලකිරිලා ඉන්නේ.. සරත් ෆොන්සේකත් ඒකටම ජැක් එක ගැහුව නිසා එයාට ගිය පාර වගේ තුන්වෙනි බලවේහේ වෙන්න අමාරුවෙයි. මටනම් පේන්නේ නුදුරු අනාගතයේදීම JVP ආන්ඩුවකුත් එයි වගේ.. උන් බුද්ධාගමට නිසිතැන දෙනවනම් අපිත් දෙනවා.. උන්ගේ ආර්ථික ප්‍රථිපත්තිය ගැනනම් කිසිම චෝදනාවක් නෑ.
     

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    අද කිවුවා කියලා හිතා ගනිල්ලා JVP එකට ලබන සැරේ ආසන 25 කට වඩා එනවා.....
     

    laknath123

    Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අනිවා මමත් දෙනවා ගාසාගේ පක්ෂෙට..... 25ක් නෙවේ අපි35ක් කරමු
     

    Gasa84

    Well-known member
  • Jan 9, 2013
    23,957
    1,624
    113
    16723_321649354709542_9134673324558263351_n.jpg