Mata uba kiyana eka terenne ne.dan uba kivve wishwaye ganithayak kalin tibba kiyala.tiyenawa itin minsunta ipadunata passe manussa loketa.ekai man kivve.
මාණ තුනක් පේන කෙනාට ගැඹූර පේනව, දෙකක් පේන අයට පේන්නේ ද්විමාණ විතරයි.
චතුර්මණ පේන කෙනාට 4k පේනවා, එතකොට නොපෙනෙන ගණිතය එ කෙනාට පෙනුනා උනත්, නොපෙනෙන අපිට ඒ ගණිතය calculate කරන්න පුළුවන්.
4D array 5d array තියෙනව වගේ.
අපිට අපේ system එකෙන් එහාට යන්න පුළුවන් imagination වලින්, නමුත් ඒවා වැරදි වෙන්න බැහැ system එක කොහොම උනත්.
ඔයා කියන විදියට බැලුවොත් මනුශ්‍ය system එකට විතරක් apply වෙන දෙයක් වෙන්න ඕන නිවන කියන එක. මොකද ඒකත් අවබෝධ වෙන දෙයක් නිසා මිනිස් system එක තුලින්.
එහෙම බැලුවාම තේරුමක් නෑ නිවන කියන සංකල්පය වෙනස් වෙනවා නම් අපි වෙනත් භවයක මනුෂ්‍ය නොවී ඉපදෙනවා නම්, නිවන් අවබෝධය පිණිසම දගලන එකේ.
ඒත් ඒක එහෙම නෑ නේ නේද? මිනිස්සු නිවන් අවබෝධ කරන්න try කරනවා නම් valid reason එකකට, ඒක මනුෂ්‍ය system එකෙන් එහා දෙයක්. එහෙම නම් ඒ theory එකම apply වෙනවා ගණිතය ටත්. ගණිතය හැම තැනම තියනවා. Boudhdha dharshaneth තියෙනව
අන්න එතකොට ඒ දර්ශනය ම thiyena සියලු දේ අනිත්‍ය theory එකත් තියනවා.
සියලු දේ අනිත්‍ය එකත් මිනිස් system එකට apply කරලා කියලා තියෙන්නෙ වෙන්න ඕන.
Thrikone ට පාද තුනක් තියනවා කියන එක ගණිතය. ඒ කියන ගණිතය මිනිස්සු හිටියත් නැතත් තිබුණ එතකොට හැම system එකකටම.
එක මිනිස්සු හිටියත් නැතත් සංකල්පය තිබුණා හැම system එකකටම
එක nithya දෙයක්