අනිත්‍යයිද අනිච්ඡයිද?

නෝටි බබා

Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    අනිත්‍යයයි කිව්වට වෙනස් නොවන දේ තියෙනව නේද?
    අපි කැමති විදිහට මොකුත් තියෙන්නෙ නැති නිසා අන් + ඉච්ඡයි කියන එකනම් පිලිගන්න පුලුවන්.

    (මාගේ දැන ගැනීම පිණිස කරනා විමසා බැලීමක් බැවින් ටිපර් වීමෙන් පලක් නැත.)
     
    Last edited:
    • Haha
    Reactions: Honey Bunch

    fernando93

    Well-known member
  • Feb 7, 2019
    988
    838
    93
    1- 2+2 කීයද? 4
    2 - සමචතුරශයට පාද කීයද?4
    3 - චතුරාර්‍ය සත්‍යය කියන්නෙ මොකද්ද? තණ්හාව නැති කිරීම (තමන් කැමති සේ කිසිවක් තමන්ගේ වසගයේ පවත්වන්න බැ කියන එක තේරුම් ගැනීම )
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    සියල්ල අනිත්‍යයයි නෙවෙයි, සියලු සංස්කාරයෝ අනිත්‍යයයි නේද

    අනිත්‍යයිද අනිච්ඡයිද?

    1- 2+2 කීයද? 4
    2 - සමචතුරශයට පාද කීයද?4
    3 - චතුරාර්‍ය සත්‍යය කියන්නෙ මොකද්ද? තණ්හාව නැති කිරීම (තමන් කැමති සේ කිසිවක් තමන්ගේ වසගයේ පවත්වන්න බැ කියන එක තේරුම් ගැනීම )
    එතකොට මේව නිත්‍ය පිලිතුරු නේද?
    ------ Post added on Mar 1, 2023 at 10:06 AM
     
    • Like
    Reactions: fernando93

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,165
    67,503
    113
    "අනිච්ච" යන්න "අනිත්‍ය" නොවන බවත්, ඒ සඳහා විවිධ වැරදි දෘෂ්ටීන් සහ මතයන් ඉදිරිපත් කරන පිරිසගේ මතයක් තමයි පහත ප්‍රකාශනය!

    "ඔලුවේ කැක්කුම අනිත්‍ය වුනාම ඒක සැපයක් ,ඒ නිසා,ඔලුවේ කැක්කුම වෙනස් වීම, හෙවත් ඔලුවේ කැක්කුම හොඳ වීම සැපයක්,ඒ නිසා අනිත්‍ය නිසා සැප වේදනාත් පවතිනවා"යනුවෙන් අනර්ථ, හිස් ලාමක, මතයකින් තර්ක කරනවා.

    නමුත් බුද්ධ දේශනාව යනු සැප වේදනාව ද, දුකක් ලෙස දකින ලෙසයි භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාලේ,

    දුක් වේදනාව හුලක් ලෙසත්,

    නොදුක් නොසුව වේදනාව(උපේක්ෂාව) අනිත්‍ය ලෙසත් දකින ලෙසත්,

    මේ අවබෝධය කෙනෙක් ඉඳුරාම නිවන් කරා යොමු කරවන බවත්! භාග්‍යවතුන් වහන්සේ දේශනා කොට වදාරණවා!

    සැප ,දුක සහ උපේක්ෂා මේ මොන වේදනාත් ප්‍රත්‍යයන් නිසා ඉපිද,ප්‍රත්‍යය නිරෝධයෙන් නිරුද්ධ වෙන නිසා "අනිච්ච" හෙවත් අනිත්‍යමයි!

    යමක් අනිත්‍ය නම් ඒ සියල්ලම දුකක්මයි!

    පැණැස ඇත්තෝ විමසත්වා!

    _________දට්‍ඨබ‍්බසුත‍්තං_________

    තිස‍්සො ඉමා භික‍්ඛවෙ වෙදනා. කතමා තිස‍්සො: සුඛා වෙදනා, දුක‍්ඛා වෙදනා, අදුක‍්ඛමසුඛා වෙදනා. සුඛා භික‍්ඛවෙ වෙදනා දුක‍්ඛතො දට්‍ඨබ‍්බා, දුක‍්ඛා වෙදනා සල‍්ලතො දට්‍ඨබ‍්බා, අදුක‍්ඛමසුඛා වෙදනා අනිච‍්චතො දට්‍ඨබ‍්බා.

    යතො ඛො භික‍්ඛවෙ භික‍්ඛුනො සුඛා වෙදනා දුක‍්ඛතො දිට්‍ඨා හොති, දුක‍්ඛා වෙදනා සල‍්ලතො දිට්‍ඨා හොති, අදුක‍්ඛමසුඛා වෙදනා අනිච‍්චතො දිට්‍ඨා හොති, අයං වුච‍්චති භික‍්ඛවෙ භික‍්ඛු සම‍්මද‍්දසො අච‍්ඡෙච‍්ඡි තණ‍්හං, වාවත‍්තයි සඤ‍්ඤොජනං, සම‍්මාමානාභිසමයා අන‍්තමකාසි දුක‍්ඛස‍්සාති.

    යො සුඛං දුක‍්ඛතො අද‍්දා - දුක‍්ඛමද‍්දක‍්ඛි සල‍්ලතො
    අදුක‍්ඛමසුඛං සන‍්තං - අද‍්දක‍්ඛි නං අනිච‍්චතො.

    ස වෙ සම‍්මද‍්දසො භික‍්ඛු - පරිජානාති වෙදනා
    සො වෙදනා පරිඤ‍්ඤාය - දිට්‍ඨධම‍්මෙ අනාසවො
    කායස‍්ස භෙදා ධම‍්මට්‍ඨො - සඞ‍්ඛං නොපෙති වෙදගූති.

    https://tipitaka.lk/sn-4-2-1-5/pali

    ______දට්‍ඨබ්බ (දතයුතුයි) සුත්‍රය_________

    මහණෙනි, මේ වේදනා තුනෙකි. කවර තුනෙක් ද යත්: සුවවේදනා ය, දුක්වේදනා ය, නොදුක්නොසුව වේදනා යි.

    මහණෙනි, සුවවේදනාව දුකක් ලෙස දැක්ක යුතු ය. දුක්වේදනාව හුලක් ලෙස දැක්ක යුතු ය. නොදුක්නොසුව වේදනාව අනිත්‍යය ලෙස දැක්ක යුතු ය.

    මහණෙනි, යම් කලෙක මහණහු විසින් සුවවේදනාව දුක් විසින් දක්නාලද වේ ද, දුක්වේදනාව හුල් විසින් දක්නා ලද වේ ද, නොදුක්නොසුව වේදනාව අනිත්‍ය ලෙස දක්නා ලද වේ ද, මහණෙනි, මැනවින් දක්නා මේ මහණ තෘෂ්ණාව සිඳලූයේ ය. සංයෝජන මුලිනුපුටා හළේ ය. මනා කොට මනාවබෝධය කිරීමෙන් දුක කෙළවර කෙළේ යයි කියනු ලැබේ.

    යමෙක් සුවවේදනාව දුකක් ලෙස දකියිද, දුක්වේදනවා හුලක් ලෙස දකීද, ශාන්ත වූ ඒ නොදුක්නොසුව වේදනාව අනිත්‍ය ලෙස දකීද!

    මැනවින් දක්නා ඒ මහණ වේදනා පිරිසිඳ දනී. වේදනා පිරිසිඳ දැන දිටුදැමියෙහි කෙලෙස් රහිත වූයේ නිවනට පැමිණියේ දහම්හි පිහිටියේ ,ආශ්‍රව රහිතව මරණින් මතු නැවත පැනවීමට නො පැමිණේ යි.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    1- 2+2 කීයද?
    2 - සමචතුරශයට පාද කීයද?
    3 - චතුරාර්‍ය සත්‍යය කියන්නෙ මොකද්ද?

    අනිච්ච/අනිත්ය ස්වාභවය කරගත් සන්කත ලෝකයක් තුල ඇති කිසිදෙයක් නිත්ය වෙන්න පුලුවන්ද?
     
    "අනිච්ච" = "අනිත්‍ය" කියලද කියන්නෙ?

    එතකොට අනිත්‍ය නෑනෙ නේද?
    ------ Post added on Mar 1, 2023 at 10:46 AM

    ඒත් ඉතින් ඔය ප්‍රශ්න වලට නිත්‍ය පිලිතුරු තියෙනව නේද?
    ------ Post added on Mar 1, 2023 at 10:47 AM
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,165
    67,503
    113
    "අනිච්ච" = "අනිත්‍ය" කියලද කියන්නෙ?

    එතකොට අනිත්‍ය නෑනෙ නේද?
    ------ Post added on Mar 1, 2023 at 10:46 AM

    ඒත් ඉතින් ඔය ප්‍රශ්න වලට නිත්‍ය පිලිතුරු තියෙනව නේද?
    ------ Post added on Mar 1, 2023 at 10:47 AM
    Piluthura nithya wenne taman mae patte inna kanne.ekath nethi unama piluturak kiyala panawanne kohomada.
     
    ek_rosh

    Well-known member
  • May 9, 2014
    3,300
    2,155
    113
    ඒත් ඉතින් ඔය ප්‍රශ්න වලට නිත්‍ය පිලිතුරු තියෙනව නේද?
    ------ Post added on Mar 1, 2023 at 10:47 AM

    ඔය ප්‍රශ්නත්, පිලිතුරුත් තියෙන්නෙත් මොහොතක් පාසා, ඇතිවී, නැතීවී යන ලෝකයක තුලම නම්, ඒව ස්තීර වෙන්නෙ කොහොමද?
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    Piluthura nithya wenne taman mae patte inna kanne.ekath nethi unama piluturak kiyala panawanne kohomada.
    තේරුනේ නෑ.

    ඔය ප්‍රශ්නත්, පිලිතුරුත් තියෙන්නෙත් මොහොතක් පාසා, ඇතිවී, නැතීවී යන ලෝකයක තුලම නම්, ඒව ස්තීර වෙන්නෙ කොහොමද?
    අනිත්‍යයිද අනිච්චයිද?
    ------ Post added on Mar 1, 2023 at 11:19 AM
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    Uba inna kanne piluthura nithya wage penne.uba nethi unama tibba pilutarakuth nane
    මං මේ ලෝකෙට එන්න කලිනුත් 2+2=4යි, ත්‍රිකෝණයට පාද 3යි.
    මං මේ ලෝකෙ ඉන්න කොටත් 2+2=4යි, ත්‍රිකෝණයට පාද 3යි.
    මං මේ ලෝකෙ නැති කාලෙකත් 2+2=4යි, ත්‍රිකෝණයට පාද 3යි තමයි.
     
    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,165
    67,503
    113
    මං මේ ලෝකෙට එන්න කලිනුත් 2+2=4යි, ත්‍රිකෝණයට පාද 3යි.
    මං මේ ලෝකෙ ඉන්න කොටත් 2+2=4යි, ත්‍රිකෝණයට පාද 3යි.
    මං මේ ලෝකෙ නැති කාලෙකත් 2+2=4යි, ත්‍රිකෝණයට පාද 3යි තමයි.
    Kauda kivve
     
    MalSeven

    Well-known member
  • Jan 16, 2019
    1,333
    571
    113
    අනිත්‍යයයි කිව්වට වෙනස් නොවන දේ තියෙනව නේද?
    අපි කැමති විදිහට මොකුත් තියෙන්නෙ නැති නිසා අන් + ඉච්ඡයි කියන එකනම් පිලිගන්න පුලුවන්.

    (මාගේ දැන ගැනීම පිණිස කරනා විමසා බැලීමක් බැවින් ටිපර් වීමෙන් පලක් නැත.)
    කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සෙ මේකට හොඳ උත්තරයක් දුන්න. එනම්, මේ අනිච්ච කියන එක කැමති සේ නැහැ කියල විතරක් ලඝු කොට දක්වන්න බැහැ කියල. මම හිතන්නේ ඒක හොඳ උත්තරයක් මොකද අනිච්ච කියන්නෙ කැමති සේ නැහැ කියන එකට අධි වචනයක්, ඒ කියන්නේ අනිච්ච තුල කැමති සේ නැහැ කියන ගතියත් තව ගොඩක් දේවලුත් තියෙනව, අනිච්ච තනි වචනයක් වුනාට ඒක දහම් පරියායක්.

    හැබැයි ඕක "අපිට/මට කැමති සේ නැහැ" කිව්වහම ලොකු ප්‍රශනයක්, ඒක හරියට ගිනි ගොඩක් ආසන්නයේ තියෙන කණුවක දම්වැලකින් තමුන්වම ගැටගහගෙන පිච්චෙනවෝ කියල කෑගහනව වගෙ.
     
    නෝටි බබා

    Well-known member
  • Jul 16, 2014
    4,001
    5,304
    113
    තොටිල්ලේ
    Kauda kivve
    එහෙම නෙවෙයි කියල තියන තැනක් පෙන්වන්න පුලුවන්ද?

    කොත්මලේ කුමාර කස්සප ස්වාමින් වහන්සෙ මේකට හොඳ උත්තරයක් දුන්න. එනම්, මේ අනිච්ච කියන එක කැමති සේ නැහැ කියල විතරක් ලඝු කොට දක්වන්න බැහැ කියල. මම හිතන්නේ ඒක හොඳ උත්තරයක් මොකද අනිච්ච කියන්නෙ කැමති සේ නැහැ කියන එකට අධි වචනයක්, ඒ කියන්නේ අනිච්ච තුල කැමති සේ නැහැ කියන ගතියත් තව ගොඩක් දේවලුත් තියෙනව, අනිච්ච තනි වචනයක් වුනාට ඒක දහම් පරියායක්.

    හැබැයි ඕක "අපිට/මට කැමති සේ නැහැ" කිව්වහම ලොකු ප්‍රශනයක්, ඒක හරියට ගිනි ගොඩක් ආසන්නයේ තියෙන කණුවක දම්වැලකින් තමුන්වම ගැටගහගෙන පිච්චෙනවෝ කියල කෑගහනව වගෙ.
    ඔබ කියන්නේ අනිත්‍යයයි නෙවෙයි අනිච්චයි කියල නෙවෙයිද?
    ------ Post added on Mar 1, 2023 at 11:37 AM
     
    fernando93

    Well-known member
  • Feb 7, 2019
    988
    838
    93
    මං මේ ලෝකෙට එන්න කලිනුත් 2+2=4යි, ත්‍රිකෝණයට පාද 3යි.
    මං මේ ලෝකෙ ඉන්න කොටත් 2+2=4යි, ත්‍රිකෝණයට පාද 3යි.
    මං මේ ලෝකෙ නැති කාලෙකත් 2+2=4යි, ත්‍රිකෝණයට පාද 3යි තමයි.
    ethin eka oyata aulk nene. oka kiya unath mta prashnayak nehe
    mta prashnayak tibba, ai mn kamathi deta samahara aya akamathi saha kamathi de lagata gttama e de asawa kalayath ekka nethi wenne ai kiyla..

    ewata uttara hoynna.. anawashya dewal passen ynna epa..