siyaluma dewal , ape kemeththata anuwa thibunath, ape kemeththata anuwa nothibunath, serama anithayi, wenas wenawa. winasha wi yanawa...
සියලුම දේවල්! එහෙනම් චතුරාර්ය සත්‍යයත් වෙනස් වෙන්න එපැයි. සියලුම කිව්වම ඒකත් අයිතියිනෙ
siyaluma dewal , ape kemeththata anuwa thibunath, ape kemeththata anuwa nothibunath, serama anithayi, wenas wenawa. winasha wi yanawa...
සියලුම දේවල්! එහෙනම් චතුරාර්ය සත්‍යයත් වෙනස් වෙන්න එපැයි. සියලුම කිව්වම ඒකත් අයිතියිනෙ
බුදුහාමුදුරුවො අනිච්ච දුක්ක අනත්ත වශයෙන් දේශනා කරන්නෙ අපි රාගයෙන් ද්වේශයෙන් මෝහයෙන් යුක්තව උපාදානය කරගන්න දේ ගැන මිසක් ලෝකෙ තියෙන වෙනත් දේවල් ගැන නෙවෙයි.
lokya kiyanne ekatama thamyi..
මේ වහරක පැත්තෙන් ඇහෙන බණ නම් සෑහෙන්න ගැටලු සහගතයි. එක දවසක් මමත් ඔය බණක් ඇහුවා. ඒ හාමුදුරැවන්ගෙ නම නම් මතක නෑ. සුදු රෙදි හොරකම් කලාම සුදු රෙදි හොරෙක් වෙලා උපදිනවලු.සිවුරැ හොරකම් කලාම සිවුරැ හොරෙක් වෙනවලු. තව සත්තුන්ට ගොඩක් තේරැම් දුන්නා.මේවා පට්ට පල් බොරුනෙ.ඕන පොඩිඑකෙක්ට තේරෙනවනෙ.ඔය එකක් විතරයි. තව ගොඩක් තැන් තිබුනා ගැටලු සහගත තැන්. ඊලගට ඔය වහරක පන්සලක් මුල්වෙලා සගරාවක් ගහනවා අන්නඒකෙත් තියන දේවලින් ගොඩක් දේවල් බොරු(සමහර ඒවා හරි) මම දැක්කා ඔය සගරාවෙ එක දවසක කියලා තිබුනා අපේ ඇගේ ඇතිවන “ඉන්නො“ ඉවත් කරගන්න ක්‍රමයක් ගැන.කියල තිබුනෙ ඉන්නව තුවාල කරල කාසියක් අරගෙන ඒකෙ අර ලේ තවරල හන්දියකට දාන්න කියල. මේ ක්‍රමය වහරක ලොකුහාමුදුරුවො සමාධියෙන් දැකපු දෙයක්ලු. උන්නාන්සෙ සමාධියෙන් දකින්න කලින් අපි පොඩි දවස්වල ඉස්කෝලෙ යද්දිත් ඕක දැනගෙන හිටිය. මේ වගේ විහිලු තමයි ඔය පැත්තෙන් ඇහෙන්නෙ.



Ko thama dala nane, pm hari danawada.
හෙට දාන්නම්. පොත වෙන කෙනෙක්ට දුන්නා. ඒකයි බැරි වුනේ