අනිත් දියුණු රටවලත් මෙහෙම labour shortage එකක් තියෙනවද?

Mint90

Active member
  • Mar 2, 2015
    755
    225
    43
    Sri lanka
    මම දන්න එහෙ ඉන්න කීප දෙනෙක්ගෙන් ඇහුවා UK වල මේ තියෙන situation එක ගැන. ඒගොල්ලො ගොඩදෙනෙක් මේවා ගැන දන්නෙත් නෑ. social media වලින් ලොකුවට පෙන්නනවා කියලා තමයි කිව්වෙ.
     
    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,540
    5,766
    113
    වැඩට යන මිනිස්සු අරාබියට ගිහින් අරාබියේ වගේ ඉන්නවනම්
    මුන්ට පොඩ්ඩක් හරි මොලේ තිබ්බනම් නීති තද කරන්න තිබුනා.
    දැන් ඉවරයිතමා....
     
    Sam Walton

    Well-known member
  • Feb 5, 2018
    815
    685
    93
    UK වල බන් කොච්චර කිව්වත් අඩු කුලේ එවුන් පුරෝගෙන දැන් පරක්කු වැඩි කියලා උන්ගේ රට ඇතුලේ තියෙන low level job ටික කරන්න උන් නැතිවම බෑ නේ. බලපන් Amazon, Mcdonalds, supermarket industry වගේ බිලියන ගණන් tax income ගන්න business වල වැඩි හරියක් ඉන්නේ migrants ලා, warehouse, courier, bus driving, cleaning, care, security, food delivery, taxi, මේ වගේ job වලත් රට ඇතුලේ එවුන් නැති උනාම ඉතින් ඩස්ප රටවල අවුන් තමයි. නිකන් modern slavery වගේ නොකිව්වට උන්.

    එන එවුන් දැනගන්න ඕන ආවනම් කට පුක වහගෙන job එකක් කරන් ඉන්න, ගොඩක් එවුන් එහෙම නෑ නේ. උන්ගේ cultural මගුල් හැම එකම කරන්න යනවා. ආගම promote කරන එවා එහෙම. එහෙම උනාම රටේ ඉන්න එවුන්ට එපා වෙනවා. eastern europe එවුන් ඉන්නවා Belarus, romania වගේ උන් ඇවිත් පාඩුවේ කාලා බීලා ඉන්නවා සද්දයක් නෑ. Asian එවුන් නම් මෙලෝ රහක් නෑ.
    UK wala thamngr culture eka balen patawanna hadanne Pakistan, Siriya wage pathi walin awa un.. Indian ewun ganata british culture ekata hadagahila innawa unge culture ekath nathi nokara..
    Pakistan Siriya unui Afrian countries walin apu un tamai wadi hariyak pissu natanne...
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    UK වල බන් කොච්චර කිව්වත් අඩු කුලේ එවුන් පුරෝගෙන දැන් පරක්කු වැඩි කියලා උන්ගේ රට ඇතුලේ තියෙන low level job ටික කරන්න උන් නැතිවම බෑ නේ. බලපන් Amazon, Mcdonalds, supermarket industry වගේ බිලියන ගණන් tax income ගන්න business වල වැඩි හරියක් ඉන්නේ migrants ලා, warehouse, courier, bus driving, cleaning, care, security, food delivery, taxi, මේ වගේ job වලත් රට ඇතුලේ එවුන් නැති උනාම ඉතින් ඩස්ප රටවල අවුන් තමයි. නිකන් modern slavery වගේ නොකිව්වට උන්.

    එන එවුන් දැනගන්න ඕන ආවනම් කට පුක වහගෙන job එකක් කරන් ඉන්න, ගොඩක් එවුන් එහෙම නෑ නේ. උන්ගේ cultural මගුල් හැම එකම කරන්න යනවා. ආගම promote කරන එවා එහෙම. එහෙම උනාම රටේ ඉන්න එවුන්ට එපා වෙනවා. eastern europe එවුන් ඉන්නවා Belarus, romania වගේ උන් ඇවිත් පාඩුවේ කාලා බීලා ඉන්නවා සද්දයක් නෑ. Asian එවුන් නම් මෙලෝ රහක් නෑ.
    ලංකාවේ සියලුම ක්ෂේත්‍ර වල පාහේ පුහුණු නුපුහුණු දෙකේම ශෝටේජ් තියනවා. ⁣අනවශ්‍ය තැන් වලට පුරවලා ඔලු ගාන වැඩි කරලා අතිරික්තයක් තියනවා කියලා අංක බැලන්ස් කරලා අර්බුදේ උග්‍ර කරමින් ඉන්නවා.
     
    Peace for All

    Well-known member
  • Mar 10, 2024
    3,012
    2,144
    113
    It's only the first generation that sometimes collide with the main culture, their kids perfectly align with it
     
    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx
    Odd jobs කරන්නෙත් නැහැ.. highly stressed ඒවා කරන්නෙත් නැහැ උන්.. :(
    එහෙම නෑ කියන්නම බෑ. කරන එවුන් ඕන තරම් ඉන්නවා. හෑබෑයි මේ රටවල මෑනේජර්ලා ආසියාවේ වගේ මිනිස්සු පුක දීගෙන වෑඩ කරයි කියලා බලාපොරොත්තු වෙන්නේ නෑ. හෑබෑයි ආසියාවෙන් ආපු මෑනේජර් කෙනෙක් සෙට් වුනොත් නම් බඩු බනිස්. උන් උන්ගේ රටවල් වලදී කලා වගේම මේ රටවල් වලදිත් රස්සාවට මිනිස්සු පුක දෙන්න ඕනේ කියලා හිතන් ඉන්නේ
     
    • Sad
    Reactions: tha123