හම්මට සිරි වෙන්නම අහු උනා මාව ඔෆිස් එකේ එකක් 2018 දි අවුරුදු 3 විතර සෙට් වෙලා හිටියෙ ඒකිගෙ මිනිහට සැක හිතිල ෆෝන් එකට වොයිස් රෙකෝර්ඩ් එකක් දාල හයිඩ් කරල බැක්ග්ර්වුන්ඩ් එකේ පේන්නෙ නෑ.ගෙදර ආවම මූ නවත්ත්නව ආයිත් ඔෆිස් යන දාට දානව සෙනසුරාදට මූ ඒ ටික උගෙ ලැප් එකට දාගෙන අහු උනාට පස්සෙ ඔය ටික දැන ගත්තෙ....කොහොම හරි ඔෆිස් ටයිම් එකේ අපි රූම් එකකටත් ගිහින් ඇවිත් තිබුන සතියක් ඒක නිසා වැඩේ ලීක් උනොත් දෙන්නගෙම රස්සාවල් වලට කෙල වෙනව නෝන්ඩි වෙනව ඌ මගෙ වයිෆ්ට එවල තිබුන රෙකෝඩින් ටිකක්...අනෙ අම්මෝ ඒකෙන් බේරුනේ පෙර පිනකට