අනියම් සබදතා

King kekille

Well-known member
  • Jun 27, 2016
    2,926
    2,477
    113
    Austria
    මම නම් කරන්නේ මෙහෙම...පොඩියට පොඩි සීන් එකක් වගේ විහිලුවට වගේ දැනෙන් නැති වෙන්න කියල තියනවා...උදා: අද මාර වැඩේනේ උනේ වැඩ කරන තැන නමත් කියල මේ කෙල්ල මෙහෙම එනව ඇගටම එහෙම කියල තියනවා...පස්සේ ලොකුවට මාට්ටු උනොත් අරකි පිට වැරද්ද දාල ශේප් වෙනව...ඇයි අනේ මම ඔයාට කිව්වේ එහෙම....මම නම් අනන්තවත් ඔහොම කරල ඇති..