අනියම්_ඇසුරක් නිසා

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    අපෝ බං..:shocked: කරනව වගේ නෙමෙයි මිදෙන්න අමාරුයි බං ඕවයෙන්.. අන්තිමට කොහොමත් මලගෙදරකින් තමා කෙළවර වෙන්නෙ..:(
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet

    ඕකට ගෑනුත් වගකියන්න ඕනි බන්.... තමන්ගේ කසාද මිනිහ එක්ක දීග කන්න බැරි නම් එක්කෝ නීතියේ මාර්ගයෙන් අයින් වෙන්න ඕනි... දැන් ඉන්න ගෑනු හොර සීන් පටන් ගෙන අන්තිමේදී එක්කෝ අලුතෙන් ආපු එක ඔක්කොම මරනවා නැත්නම් ගෑනිගේ මිනිහ මරාගෙන මැරෙනවා.. ඕකනේ වෙන්නේ... දුක අර හයක් හතරක් නොතේරෙන අසරණ ළමයි ගැන :(:( අනික අපිට වඩා අපේ ආච්චිලා සීයල හරි වාසනාවන්තයි බන්.... එයාලගේ කාලේ මේ වගේ දේවල් කවදාවත් අහන්න දකින්න නැතුව ඇති.... එකට අපි නාකි වෙද්දී බන් තව මොනා අහන්න දකින්න වෙයිද දන්නේ නැහැ.. මේ යන විදිහට... :(
     
    Last edited:

    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,886
    9,658

    සිරසට තමා තෑන්ක්ස් කරන්න ඕන අපේ ගෑණුන්ගේ මොළ කෑවට..:rofl:
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    එහෙම කියන්න බැහැ බන්...උබලගේ ආච්චිලා සීයල නොකෙරුවට ඕක ඉස්සරත් උනා...දැනුත් වෙනවා...ඉස්සරහටත් වෙනවා,,,නවත්තන්න බැහැ..:dull::dull:
     
    ඕක අද සමාජයේ සාමාන්‍ය දෙයක් වෙලා බං.. මම මේකෙම ත්‍රේඩ් බර ගාණක් දැක්කා ඔය කොටු පනින සීන් එහෙමත්.. මිනිහා නගරෙන් පිට, රටෙන් පිට, නිතර ගෙදර නොඑන රස්සා කරනවා නම් අනිවා 80% ගෑනු පිට යනවා.. ඒක දැන් උන්ට සාමාන්‍ය දෙයක් වෙලා.. :growl:

    අන්තිමට මාට්ටු උනාම මරාගෙන තමා කෙලවර වෙන්නෙ.. මරපු එකා හිරේ මැරිච්ච එකා වලේ දරුවො අනාතයි..:(
     
    Executer

    Awrudu Games 2017 - Winners
  • Jan 24, 2013
    19,759
    6,200
    113
    🇨🇦🍁
    හප්පා අර අසරණ පොඩි එකාගේ ජීවිතේ :sorry: ගණු තමයි දැන් ඕවට මුල chance එකක් හම්බෙන්නේ කොයි වෙලේද බලන් ඉන්නේ කොටු පනින්න :growl: මිනිහ ගෑනි ගේ සල්ලි වලට යට උනා කියන්නේ සදා සොත්ති තමයි :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    කොච්චර චාන්ස් තිබ්බත් කොටු නම් පනින්න එපා බං.. අන්තිමේ මිදෙන්න බැරි වෙනවා.. ඒ වගේම වැඩි කලක් කරගනෙ යන්න බෑ මාට්ටු වෙනවා.. ඒක සීයට කෝටියක් ශුවර්..
     
  • Jul 4, 2009
    7,259
    462
    83
    කොච්චර චාන්ස් තිබ්බත් කොටු නම් පනින්න එපා බං.. අන්තිමේ මිදෙන්න බැරි වෙනවා.. ඒ වගේම වැඩි කලක් කරගනෙ යන්න බෑ මාට්ටු වෙනවා.. ඒක සීයට කෝටියක් ශුවර්..

    ow ban. ekanam aththa. :dull::dull::dull:
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401
    0
    කොච්චර චාන්ස් තිබ්බත් කොටු නම් පනින්න එපා බං.. අන්තිමේ මිදෙන්න බැරි වෙනවා.. ඒ වගේම වැඩි කලක් කරගනෙ යන්න බෑ මාට්ටු වෙනවා.. ඒක සීයට කෝටියක් ශුවර්..

    උබටත් උනේ එකනේ :P:P:P
     
    577

    Well-known member
  • Feb 18, 2009
    6,992
    1,295
    113
    Kandy
    කොච්චර චාන්ස් තිබ්බත් කොටු නම් පනින්න එපා බං.. අන්තිමේ මිදෙන්න බැරි වෙනවා.. ඒ වගේම වැඩි කලක් කරගනෙ යන්න බෑ මාට්ටු වෙනවා.. ඒක සීයට කෝටියක් ශුවර්..

    ඇයි උඹ මාට්ටු උනාද මචං :eek:
     
    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    සිරසට තමා තෑන්ක්ස් කරන්න ඕන අපේ ගෑණුන්ගේ මොළ කෑවට..:rofl:

    සහතික ඇත්ත බන්... ඕක අපේ රටේ ගොන් පාලකයෝන්ට තේරෙන්නේ නැහැ.... මචන් දැන් බලපන් ගෙවල් වල ඉන්න අම්මලට ඉන්න තැන අමතකයි... අර මගුල් මෙගා බලන්න පටන් ගත්තම... අපේ ගෙවල් ළඟ කඩයක් තියෙනවා එකේ ඉන්න ඇන්ටි මෙගා යන වෙලාවට කට අරගෙන එක දිහා බලන් ඉන්නවා... කඩේට එන උන් කාල අහ්හ් කොහොමද ඇන්ටි අක්කේ කියලා තව free කෙහෙල් ගෙඩිත් කඩන් යන්නේ.... එත් අර ඇන්ටිට ගානක් නැහැ....:no::no::no:
     
    Last edited:

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    එහෙම කියන්න බැහැ බන්...උබලගේ ආච්චිලා සීයල නොකෙරුවට ඕක ඉස්සරත් උනා...දැනුත් වෙනවා...ඉස්සරහටත් වෙනවා,,,නවත්තන්න බැහැ..:dull::dull:

    යකෝ අපේ අචිච්ල සීයල කරා කියල නෙවේ කිවේ බොල :growl::growl::growl: මම කිවේ ඒ කාලේ මෙච්චර සිද්දි අහන්න දකින්න ලැබුනේ නැහැ කියල.. මිනි මරගත්තලු එත් මේ වගේ පොඩි උන් දුෂණය කරලා මරණ බලු වැඩ මෙහෙම තිබ්බේ නැහැලු... යකෝ ඇත්තනේ බලපන් අද එකක් හෙට තව එකක් මොකක්ද යකෝ...:no::no::no::no:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සුදු මහත්තයා;18968187 said:
    ow ban. ekanam aththa. :dull::dull::dull:
    ගොඩක් උන්ට හැඟීම් පාලනය කරගන්න බෑ බං.. අනික උන් දන්නවා ඕවට සෙට් කරගන්න හොඳම බැඳලා මිනිහා පිට ඉන්න ගෑනු කියලා.. ඒත් මාට්ටු වෙයිද නැද්ද කියන දේවල් ගැන උන් හිතන්නෑ.. ලඟ පාතක එහෙම එකියක් ඉන්නව නම් අනිවා ට්‍රයි කරනවා.. අසහනේ උපරිමේ තියෙන උන්..:lol:

    උබටත් උනේ එකනේ :P:P:P
    :lol::lol:

    ඇයි උඹ මාට්ටු උනාද මචං :eek:

    මොන කොටු පැනිලිද බං.. මං කිව්වෙ සාමාන්‍යයෙන් වෙන දෙයක් ගැන.. ඕවා වැඩිකල් කරන්න බෑ.. කොහොම හරි මාට්ටු වෙනවා..

    උදාහරණයකට මෙන්න මේ ත්‍රේඩ් එක ගනිං..
    http://www.elakiri.com/forum/showthread.php?t=1689740

    මූට ඕන තරම් විකල්ප තියෙනවා නවත්තන්න.. ඒත් ඌට ඒක කරන්න බෑ.. ඌ වැඩේ කරලා ගෙදර ඇවිත් ත්‍රේඩ් එකක් දාලා මේකෙන් මිදෙන්න ඕන කියලා.. මොකද ඌට බඩු ටික ගියාම ඒකෙ බයානක පැත්ත තේරෙන නිසා.. ඒත් ආයෙම ටික වෙලාවකින් ඕක හරියනවා.. ඕකයි වෙන්නෙ හැම එකාටම..

    k_town

    Active member
  • Jun 11, 2013
    636
    79
    28
    Lonely Planet
    ඕක අද සමාජයේ සාමාන්‍ය දෙයක් වෙලා බං.. මම මේකෙම ත්‍රේඩ් බර ගාණක් දැක්කා ඔය කොටු පනින සීන් එහෙමත්.. මිනිහා නගරෙන් පිට, රටෙන් පිට, නිතර ගෙදර නොඑන රස්සා කරනවා නම් අනිවා 80% ගෑනු පිට යනවා.. ඒක දැන් උන්ට සාමාන්‍ය දෙයක් වෙලා.. :growl:

    අන්තිමට මාට්ටු උනාම මරාගෙන තමා කෙලවර වෙන්නෙ.. මරපු එකා හිරේ මැරිච්ච එකා වලේ දරුවො අනාතයි..:(

    මචන් කර්මා කියන්නේ ඕකට තමයි බන් ඉතින්... එත් ඉතින් දැන් ඉන්න අම්මලත් යකෝ අඳින්නේ 18/19 කෙල්ලෝ වගේනේ... බලපන්කො 138ට සමහර ගෑනු නගිනවා පොඩි උන් එක්ක... පුක හිර කරගෙන නැත්නම් ටන් එළියේ දාගෙන... එක්කෝ විනිවිද පේනවා.. ඕව ඉතින් දැක දැක අහක බලන් ඉන්න එවුන්ද බන් ඉන්නේ?? ඉතින් නාකි තරුණ අසහන කාරයෝ පස්සේන් යන්න නැත්නම් මනෝ පාර ගහන්න හේතු වෙන්නේ නැද්ද බන්....
     
    Last edited:

    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,897
    10,491
    113
    In the eyes of my girl
    කොච්චර චාන්ස් තිබ්බත් කොටු නම් පනින්න එපා බං.. අන්තිමේ මිදෙන්න බැරි වෙනවා.. ඒ වගේම වැඩි කලක් කරගනෙ යන්න බෑ මාට්ටු වෙනවා.. ඒක සීයට කෝටියක් ශුවර්..

    na bun ape ewun tika kalayak kotu panagena yanakota unta amataka wenawa eka kotu panilak kiyala.. ita pase ea ganige miniha wenna hadanawa arakai mekai one nathi ekai epa ekai okoma karanawa itin real minihata mattu wenawa seen eka

    ape ewunta kotu paninat uganna one

    eka parak mama ekek ta baduwak set kala eki godak ewun ekka set wenawa itin mama aruta kiwa raincoat dala gahapan diwa danna kiyai maruwat eka nam karana epa kiyala

    me gon wassa giya gaman diwat dala amuwen ma gahala awit
    passe medical checkup ekak kara welawata awulak na

    :no::no: