මට නම් පෙන්නේ පොලිසියෙන් අරූට නෙලලා වගේ නේද හොදට? ඇවිදගන්න බැරි සයිස් එකටම නෙලලා.![]()
e wage thamai
මට නම් පෙන්නේ පොලිසියෙන් අරූට නෙලලා වගේ නේද හොදට? ඇවිදගන්න බැරි සයිස් එකටම නෙලලා.![]()
කරනව වගේ නෙමෙයි මිදෙන්න අමාරුයි බං ඕවයෙන්.. අන්තිමට කොහොමත් මලගෙදරකින් තමා කෙළවර වෙන්නෙ..
අපෝ බං..කරනව වගේ නෙමෙයි මිදෙන්න අමාරුයි බං ඕවයෙන්.. අන්තිමට කොහොමත් මලගෙදරකින් තමා කෙළවර වෙන්නෙ..

අනික අපිට වඩා අපේ ආච්චිලා සීයල හරි වාසනාවන්තයි බන්.... එයාලගේ කාලේ මේ වගේ දේවල් කවදාවත් අහන්න දකින්න නැතුව ඇති.... එකට අපි නාකි වෙද්දී බන් තව මොනා අහන්න දකින්න වෙයිද දන්නේ නැහැ.. මේ යන විදිහට... 
ඕකට ගෑනුත් වගකියන්න ඕනි බන්.... තමන්ගේ කසාද මිනිහ එක්ක දීග කන්න බැරි නම් එක්කෝ නීතියේ මාර්ගයෙන් අයින් වෙන්න ඕනි... දැන් ඉන්න ගෑනු හොර සීන් පටන් ගෙන අන්තිමේදී එක්කෝ අලුතෙන් ආපු එක ඔක්කොම මරනවා නැත්නම් ගෑනිගේ මිනිහ මරාගෙන මැරෙනවා.. ඕකනේ වෙන්නේ... දුක අර හයක් හතරක් නොතේරෙන අසරණ ළමයි ගැනඅනික අපිට වඩා අපේ ආච්චිලා සීයල හරි වාසනාවන්තයි බන්.... එයාලගේ කාලේ මේ වගේ දේවල් කවදාවත් අහන්න දකින්න නැතුව ඇති.... එකට අපි නාකි වෙද්දී බන් තව මොනා අහන්න දකින්න වෙයිද දන්නේ නැහැ.. මේ යන විදිහට...
![]()

කොච්චර චාන්ස් තිබ්බත් කොටු නම් පනින්න එපා බං.. අන්තිමේ මිදෙන්න බැරි වෙනවා.. ඒ වගේම වැඩි කලක් කරගනෙ යන්න බෑ මාට්ටු වෙනවා.. ඒක සීයට කෝටියක් ශුවර්..

එහෙම කියන්න බැහැ බන්...උබලගේ ආච්චිලා සීයල නොකෙරුවට ඕක ඉස්සරත් උනා...දැනුත් වෙනවා...ඉස්සරහටත් වෙනවා,,,නවත්තන්න බැහැ..![]()

සිරසට තමා තෑන්ක්ස් කරන්න ඕන අපේ ගෑණුන්ගේ මොළ කෑවට..![]()

එහෙම කියන්න බැහැ බන්...උබලගේ ආච්චිලා සීයල නොකෙරුවට ඕක ඉස්සරත් උනා...දැනුත් වෙනවා...ඉස්සරහටත් වෙනවා,,,නවත්තන්න බැහැ..![]()

මම කිවේ ඒ කාලේ මෙච්චර සිද්දි අහන්න දකින්න ලැබුනේ නැහැ කියල.. මිනි මරගත්තලු එත් මේ වගේ පොඩි උන් දුෂණය කරලා මරණ බලු වැඩ මෙහෙම තිබ්බේ නැහැලු... යකෝ ඇත්තනේ බලපන් අද එකක් හෙට තව එකක් මොකක්ද යකෝ...

සුදු මහත්තයා;18968187 said:ow ban. ekanam aththa.![]()

උබටත් උනේ එකනේ![]()

ඇයි උඹ මාට්ටු උනාද මචං![]()
ඕක අද සමාජයේ සාමාන්‍ය දෙයක් වෙලා බං.. මම මේකෙම ත්‍රේඩ් බර ගාණක් දැක්කා ඔය කොටු පනින සීන් එහෙමත්.. මිනිහා නගරෙන් පිට, රටෙන් පිට, නිතර ගෙදර නොඑන රස්සා කරනවා නම් අනිවා 80% ගෑනු පිට යනවා.. ඒක දැන් උන්ට සාමාන්‍ය දෙයක් වෙලා..
අන්තිමට මාට්ටු උනාම මරාගෙන තමා කෙලවර වෙන්නෙ.. මරපු එකා හිරේ මැරිච්ච එකා වලේ දරුවො අනාතයි..