මම ඒ ලෙවල් කලේ 2018 සෙකන්ඩ් ශයී...
MATHS - S
PHYSICS - S
ICT - C
Z SCORE = 0.2870 polonnaruwa...
ICT පැත්තෙන් ඉස්සරහට යන්න මාර ආසවක් තියෙන්වා.. ඒත් කෝස්(degree) එකක් කරන්න මහ ලොකු සල්ල්යිකනම් නෑ බන්...
දන්න එකෙක් කියහන් සල්ලි හුගක් වියදම් නොකර මට තැනකට එන්න පූලුවන් ක්රමයක්...

බමප් එකක් දාගෙන යන්න..