අනිවා කියවහන්

KDHunter

Junior member
  • Aug 23, 2019
    53
    41
    18
    27
    Polonnaruwa
    මම ඒ ලෙවල් කලේ 2018 සෙකන්ඩ් ශයී...
    MATHS - S
    PHYSICS - S
    ICT - C :yes:



    Z SCORE = 0.2870 polonnaruwa...:confused:


    ICT පැත්තෙන් ඉස්සරහට යන්න මාර ආසවක් තියෙන්වා.. ඒත් කෝස්(degree) එකක් කරන්න මහ ලොකු සල්ල්යිකනම් නෑ බන්...


    දන්න එකෙක් කියහන් සල්ලි හුගක් වියදම් නොකර මට තැනකට එන්න පූලුවන් ක්‍රමයක්...:yes::yes::yes:


    බමප් එකක් දාගෙන යන්න.. :lol::lol::lol:


     
    • Like
    Reactions: Pessimist

    uttappu

    Well-known member
  • Sep 15, 2015
    932
    748
    93
    SLIATE (Sri Lanka Institute of Advanced Technological Education) eke HNDIT ekata apply karanna puluwan oyata. eka NVQ Level 6. ehema nath nam Technical College (DTET) walata apply karanna puluwan. eketh NVQ Level 5, 6 karanna puluwan. :yes:
     

    KDHunter

    Junior member
  • Aug 23, 2019
    53
    41
    18
    27
    Polonnaruwa
    බ්‍රෝ....

    ලෝන් ස්කීම් එකේන් ස්ලිට් එකට සෙට් වෙයිද ?????:confused::confused::confused::confused: