-අනිවා බලන්න- මේ දේවල් ඔබ දැනුවත් ද?

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මෙවට නොදාන බම්ප් මොකටද???:angry:?
    බම්ප්:yes::yes::yes:

    ස්තූතියි මචෝ...

    REP 2+ ADDED


    Good post bro...adata rep ivaray bn...

    ස්තූතියි මචෝ...
    අහ්..ඒකට කමක් නැහැ.
    කියවලා දාපු කමෙන්ට් එක ඊට වඩා වටිනවා... :yes::yes::yes:

    :yes::yes::yes::yes::yes: bump veva re vela apahu kiyavannam:nerd:

    Oki
    kiyavala Comment ekak daamu..
    :rolleyes::rolleyes:




    niyama post 1k ban...matath depresionda danneth ne ban.ninda yanneth ne. :(
    rep nam netha.

    ස්තූතියි මචෝ...
    අහ්..ඒකට කමක් නැහැ.
    කියවලා දාපු කමෙන්ට් එක ඊට වඩා වටිනවා...
    නින්ද නොයන්න හේතු කීපයක් තියෙනවා මචෝ...
    එක දිගටම නින්ද යන්නේ නැත්තම්..ඩොකෙක්ව හම්බවෙන එක හොඳයි..:yes::yes::yes:
    ගොඩක්ම ලොකු ප්‍රශ්නෙකට හිර වෙලා නම් ඉන්නේ මට PM එකක් දාන්න..

    :rolleyes::rolleyes:



    THANKS Macho

    REP 2+ ADDED



     
    Last edited:

    Kosala_Wickramasinghe

    Well-known member
  • Jun 3, 2011
    2,234
    513
    113
    යාළුවොත් එක්ක
    මේවා ගැන හැමෝම යම් තරමකින්වත් දැනුවත් වෙලා ඉන්න එකනම් ගොඩක් වැදගත් අයියා :rolleyes::yes:
    අදකාලේ හැදෙන ලෙඩ වර්ගත් හිතාගන්න බෑනේ :(:(:dull:

    දැනුවත් වීම ගොඩක් වටිනවා :):) ස්තුතියි බෙදාගත්තට :)




    spread karanna wenawa
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K

    Thanks MAcho
    මේවා ගැන හැමෝම යම් තරමකින්වත් දැනුවත් වෙලා ඉන්න එකනම් ගොඩක් වැදගත් අයියා :rolleyes::yes:
    අදකාලේ හැදෙන ලෙඩ වර්ගත් හිතාගන්න බෑනේ :(:(:dull:

    දැනුවත් වීම ගොඩක් වටිනවා :):) ස්තුතියි බෙදාගත්තට :)




    spread karanna wenawa

    ස්තූතියි..ඔව් මම අපි ඔක්කොම දැන ගත යුතුයි කියලා හිතුන ප්‍රමාණයට කියුවා..ප්‍රයෝජනයක් වුනා නම් ඒ ගැන සතු‍ටුයි..
    අපි නොසැලකිල්ල කියන දේ පැත්තකට දැම්මොත් අපිටම තමයි හොඳ..



    Thanks

    Good Thread Machan.


    Thanks Machoo
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    ඇත්තටම හිතන්න යමක් තියෙන දෙයක්
    බාල මහලු කාටත් වැදගත් වෙනව
    හොද ලිපියක්
    අපි එක්ක බෙදාගත්තට තෑන්ක්ස් ගොඩක්
     
    • Like
    Reactions: Randike Mendis

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    :):):):)
    ගොඩක් වැදගත් ලිපියක් රධික මල්ලි ,,,,,,,,,,
    බොහොම ස්තුතියි ..........................................
    (ලගදී දුන්නු නිසා රෙප් දෙන්ඩ බැරිලු කොල්ලෝ)
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    Good Post !!

    Thanks Macho



    Fit ma Thama...

    ඇත්තටම හිතන්න යමක් තියෙන දෙයක්
    බාල මහලු කාටත් වැදගත් වෙනව
    හොද ලිපියක්
    අපි එක්ක බෙදාගත්තට තෑන්ක්ස් ගොඩක්

    ස්තූතියි මචෝ..
    දෙයක් ගත්තා නම් එච්චරයි..
    ගොඩ දෙනෙක් මේ ගැන හිතන්නේ හරි අඩුවෙන් කියලා පෙනුන නිසයි නිකන් වගේ කියලා දැම්මේ ස්තූතියි....

    :):):):)
    ගොඩක් වැදගත් ලිපියක් රධික මල්ලි ,,,,,,,,,,
    බොහොම ස්තුතියි ..........................................
    (ලගදී දුන්නු නිසා රෙප් දෙන්ඩ බැරිලු කොල්ලෝ)
    ස්තූතියි මචෝ..දෙයක් ගත්තා නම් එච්චරයි..
    ගොඩ දෙනෙක් මේ ගැන හිතන්නේ හරි අඩුවෙන් කියලා පෙනුන නිසයි නිකන් වගේ කියලා දැම්මේ.
    ඔව්..රෙප් එදා දුන්නා නේ..ඒකට අවුලක් නැහැ අයියා කියවලා දාපු feedback එක ඊටත් වඩා වටිනවා..
    ස්තූතියි....

     

    charly123

    Member
    May 21, 2012
    2,122
    196
    0
    mageth oluwa kekuma thiyenwa , kema aruchiya wgae deal thiyenwa :( mama athatama enne loku prashnayak uda :( atahtama epa wela thiyene okkma
     

    Randike Mendis

    Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    mageth oluwa kekuma thiyenwa , kema aruchiya wgae deal thiyenwa :( mama athatama enne loku prashnayak uda :( atahtama epa wela thiyene okkma

    මචෝ උඹට පුලුවන් කමක් තියෙනවා නම් ළඟම තියෙන Hospital එකට ගිහින් Psychiatric කෙනෙක්ව හමුවෙලා මේ ගැන චුට්ටක් එයත් එක්ක කතා කරන්න..අතේ මිටේ සල්ලි ටිකක් විතර වැඩියෙන් තියෙනව නම් Private Hospital එකකට ගිහින් වෙන් කර ගන්නත් පුලුවන්..බය වෙන්න දෙයක් නැහැ..ගොඩ දා ගන්න පුලුවන්...අපිට තියෙන හැම් ප්‍රශ්නෙකින්ම ගොඩ එන්න හොඳම හොඳ විදි තියෙන්නේ අපි ගාව විතරයි..ඒත් ඒ සඳහා නිවැරදි පුහුනු මඟ පෙන්වීමත් අවශ්‍යයයි..ඒ හින්ද වැඩියම පරක්කු නොවි වෙලාවක් වෙන්කරගන්න..
     

    33000W

    Member
    ඔය කතාව නම් සම්පුර්ණ ඇත්ත. අපිට තියෙන්නෙ මොන මොන ලෙඩද කියල අපිවත් හරියට දන්නෙ නැහැ. ඕව හොයන්න දැන් ඉන්න කට්ටියට වෙලාවකුත් නැහැ. මොකද කොයි වෙලාවේ බැලුවත් සල්ලි පස්සෙ දුවනව මිසක් වෙන දෙයක් ගැන හිතන්නෙ නැහැ. හිතේ තියන දේවල් කියා ගන්න බැරුව කල්පනා කරල කරල අන්තිමට ලෙඩෙක් වෙනව. මේ ලෙඩ හදාගන්නෙ තමන්මයි වෙන කවුරුවත් ගෙනල්ල දාන ලෙඩ නෙමෙයි.කොහොමටත් දැන් ඉන්න අයගෙන් 80% ක් විතර කොහොමත් ලෙඩ්ඩු. මේ තියන දේශගුණයත් එක්කයි නගර වල තියන විෂ දුම නිසයි කොහොමත් ලෙඩ්ඩුත් එක්ක තමයි ජීවත් වෙන්නෙ. ප්‍රශ්නේ අපි එක දන්නෙ නැති එක.