මෙන්න මේ චීන නංගිගෙ වැඩ බලපන්, ඉතින් ලංකාවේ එකෙක් කොහොමද ෆෝන් එකක් ගන්න හිත හදාගන්නෙ, iphone එහෙම ගන්නවානම් authorized dealer ගෙන්ම ගනින් ගාන වැඩි උනත් කමක් නැහැ කියල, නැත්නම් මේ වගේ 2.50 බඩු වලට අහු වෙන්න වෙන්නෙ..අනිවා බලපන් අනිත් බ්රෑන්ඩ් වලට කරන්නෙත් මුන් ඕකම තමා
...

...
Last edited:


