සි0හල සින්දුවක් හොයනවා උදවක් දෙන්නකෝ :sorry::sorry: "පෙර වගේ නොවේ ඔබ වෙනස් වලා" "මට දරාගන්න බැරි දුකක් වෙලා" මෙක රොක් ස්ට්යිල් එකට යන එකක්. අලුත් සි0දුවක් වගේ (දැන් ටිකකට කලින් VFM එකෙ ගියේ)දන්න කෙනෙක් ඉන්නවනම් මේකේ නම කියන්න :(:( ලොකු උදව්වක්...