3-185. සෑම ජිවියෙක්ම මරණයේ සුව විඳිති. නුඹලාට නුඹලාගේ පූර්ණ ඵලවිපාක දෙනු ලබන්නේ පරමාන්ත දිනයේදීය. යමෙක් අපායග්නියෙන් මිදෙනු ලැබ ස්වර්ගයට ඇතුළත් කරගනු ලැබේ නම් ඔහු සැබෑ ලෙසින්ම සාර්ථකත්වය ලබන්නේය. මෙලොව ජිවිතය මායා සුඛෝපභෝගයක් මිසල නැත.
Now you're talking. That's the end game you wanna play. CIA bullshit is some pawn you want blame when things go south.Allah knows best...........
3-185. සෑම ජිවියෙක්ම මරණයේ සුව විඳිති. නුඹලාට නුඹලාගේ පූර්ණ ඵලවිපාක දෙනු ලබන්නේ පරමාන්ත දිනයේදීය. යමෙක් අපායග්නියෙන් මිදෙනු ලැබ ස්වර්ගයට ඇතුළත් කරගනු ලැබේ නම් ඔහු සැබෑ ලෙසින්ම සාර්ථකත්වය ලබන්නේය. මෙලොව ජිවිතය මායා සුඛෝපභෝගයක් මිසල නැත.

36-12. නියතවශයෙන් අපි මළවුනට පණ දෙන්නෙමු. තවද ඔවුන් ඉදිරිපත් කළ දෑද ඔවුන් හැර දමා ගිය සලකුණුද අපි ලියාගන්නෙමු. තවද සෑම දෙයක්ම ප‍්‍රකට ග‍්‍රන්ථයක සටහන් කරන්නෙමු.