ෆාරුක් අංකල් මිය ගියේය...

tuwanriyas

Member
Feb 23, 2010
1,902
57
0
Sri Lanka
3-185. සෑම ජිවියෙක්ම මරණයේ සුව විඳිති. නුඹලාට නුඹලාගේ පූර්ණ ඵලවිපාක දෙනු ලබන්නේ පරමාන්ත දිනයේදීය. යමෙක් අපායග්නියෙන් මිදෙනු ලැබ ස්වර්ගයට ඇතුළත් කරගනු ලැබේ නම් ඔහු සැබෑ ලෙසින්ම සාර්ථකත්වය ලබන්නේය. මෙලොව ජිවිතය මායා සුඛෝපභෝගයක් මිසල නැත.
 
Pathfinder_A2Z

Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය

    උඹලා වගේ අන්ධ මෝඩයින් අතරේ ෆාරුක් වගේ මිනිස්සු ඉන්නවා....
    මම හිතන්නේ මම කියන ෆාරුක් ජීවිතයේ යථාර්ථය බුද්ධාගම ඇසුරින් අත්විඳල තියෙනවා... උඹල වගේ එවුන්ට ඒවා තේරුම් ගන්න අමාරුයි... :no:
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    36-12. නියතවශයෙන් අපි මළවුනට පණ දෙන්නෙමු. තවද ඔවුන් ඉදිරිපත් කළ දෑද ඔවුන් හැර දමා ගිය සලකුණුද අපි ලියාගන්නෙමු. තවද සෑම දෙයක්ම ප‍්‍රකට ග‍්‍රන්ථයක සටහන් කරන්නෙමු.
     
    Pathfinder_A2Z

    Well-known member
  • Jun 10, 2016
    9,571
    3,670
    113
    තොණ්ඩුලන්තය
    36-12. නියතවශයෙන් අපි මළවුනට පණ දෙන්නෙමු. තවද ඔවුන් ඉදිරිපත් කළ දෑද ඔවුන් හැර දමා ගිය සලකුණුද අපි ලියාගන්නෙමු. තවද සෑම දෙයක්ම ප‍්‍රකට ග‍්‍රන්ථයක සටහන් කරන්නෙමු.

    පෑනකින් කොළේකද? දන්නේ නැති නිසා අහන්නේ...??
     
    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    හිතල බලනකොට අපේ වැරදි වැඩි..
    සෑහෙන පිරිසකට බොන්න ගත්තාමත් මෙලෝ සිහියක් නෑ.. තැනක් නොතැනක් නෑ..
    පන්සල එක්ක වැඩි හිතවත් කමක් නෑ.. ගමේ පන්සලේ හාමුදුරුවෝ එක්ක සම්බන්ධ නෑ..:sorry:
    මේව ඇත්තනේ ඉතින්..:(
     
    tuwanriyas

    Member
    Feb 23, 2010
    1,902
    57
    0
    Sri Lanka
    6-38. මහපොළොවේ (සැරිසරන) කුමන සත්වයකු වුවද, තම පියාපත් දෙකෙන් අහසේ පියාඹන කුමන පක්ෂියකු වුවද නුඹලා වැනි සමූහයන් මිස නැත. (නුඹලාගේත් ඔවුන්ගේත් ඉරණම නිර්ණය කිරීමේදි) ග‍්‍රන්ථයෙහි (ලව්හුල් මහ්ෆූල්) කිසිවක් අප අත්හැර නොඇත්තෙමු. (මරණයෙන්) පසුව තම රබ්(පරමාධිපති) කරා ඔවුහු (සියල්ල) එක්රුස් කරනු ලබන්නෝය.

    6-39. තවද අපගේ සංඥාවන් බොරු යැයි සිතන්නෝ අන්ධකාරයන්හි සිටින ගොළු බිහිරි අය වෙති. (නොමඟ යන්නට) අල්ලාහ් අභිමත කරන අය නොමඟ යවන්නේය. තවද ඔහු (අල්ලාහ්) අභිමත කරන අය සෘජු මාර්ගයෙහි (යොමු) කරන්නේය.