ෆාරුක් අංකල් මිය ගියේය...
[FONT="]ඒ [/FONT]2002[FONT="] අවුරුද්දේ දවසක්... බැලූ බැල්මටට මුසල්මානුවෙක් කියල කියන්න පුඵවන් මැදි වියේ කෙනෙක් මගේ ආයතනයට ගොඩ වුණා... නළලේ තිබූ කඵ පැල්ලම කියා පෑවේ ඔහු හොද ඉස්ලාම් බැතිමතෙක් බවයි... දවසට කිහිප වතාවක් නළල බිම ගැටීම හේතුවෙනුයි ඒ කලූ පැල්ලම මතුවෙලා තියෙන්නේ....[/FONT]
”[FONT="]පුතා මට පොඩි උදව්වක් කරන්නකෝ.... හාෆ්ෂීට් කොළයකුයි පෑනකයි ටිකක් දෙන්නකෝ.... පුංචි ලියුමක් ලියන්න...[/FONT]” [FONT="]ස්වභාවයෙන්ම මම මුසල්මානුවන් පිළිකුල් කරන්නෙක්... ඒ වුණත් ඔහුගේ තිබූ යම් අපූරු පෙනුමක් නිසා මම ඔහුගේ අවශ්‍යතාවය ඉටු කළා...[/FONT]”
[FONT="]ඔහු මුමුණමින් ලිපිය ලියයි... [/FONT]”[FONT="]උක්ත ශීර්ෂගත ඔබගේ අංක....[/FONT]” [FONT="]ඔහු අපූරුවට සිංහල බස හසුරුවමින් ලිපිය ලියයි.... මම මදක් ඔහු ගැන උනන්දු වුණෙමි. [/FONT]”[FONT="]එහෙනම් පුතා මම යනවා... බුදු සරණයි...![/FONT]”
”[FONT="]ආහ්...[/FONT]” [FONT="]මට පුදුම හිතුණෙමි. [/FONT]
[FONT="]එදායින් පසු ඔහු මගේ ආයතනයට පැමිණීම සාමාන්‍ය පුරුද්දක් වුණා... ඔහු නමින් ෆාරුක්.... මම ඔහු ඇමතුවේ ෆාරුක් අංකල් කියා ය... ඔහු සමග අල්ලාප සල්ලාපයේ යෙදීම මට අපූරු අත්දැකීමක් වුණා... ඔහු ව්‍යක්ත විදියට සිංහල භාෂාව ලියන්නත්[/FONT], [FONT="]කතා කරන්නත් දක්ෂයෙක්... උපමා[/FONT], [FONT="]ප‍්‍රස්තාව පිරුඵ ආදිය දාලා ඔහු කතා කරන විදිය අහගෙන ඉන්න ලස්සනයි... ඔහු විටින් විට කියූ අපූරු කතා ටිකක් මගේ මතකයේ අදත් රැදිල තියෙනවා... ඒවා සටහන් කළ යුතු යැයි සිතුවේ ඒවායේ යම් වැදගත්කමක් තියෙනවා කියල හිතුණු නිසයි....[/FONT]
”[FONT="]පුතා... මම මුලින්ම නුවරට ආවේ මට අවුරුදු [/FONT]5[FONT="] ක් වෙන කොට... මගේ තාත්තට ඔක්කොම ළමයි [/FONT]11[FONT="] යි... කොල්ලෝ [/FONT]06[FONT="] යි කෙල්ලෝ [/FONT]05[FONT="] යි... අපි හිටියේ කොළඹ... තාත්තගේ සහෝදරයා තාත්තව රවට්ටලා දේපල අයිතිකරගෙන අපේ තාත්තව එළවල තිබ්බා... අපි නුවරට එන කොට හිගන්නෝ වගේ.... තාත්ත කළේ පරණ යකඩ බඩු එකතු කරපු එක.... තාත්තට මිනිස්සු කිවේ [/FONT]”[FONT="]මළකඩ නානා[/FONT]” [FONT="]කියලා... මගේ හැම සහොදරයෙක්ම සහෝදරියක්ම යාන්තමට අකුරු සාස්තරේ ඉගෙන ගත්ත අය.. මම පළවෙනිය ඉස්කෝලෙ ගියේ පිළිමතලාවේ ...... (පුංචි ඉස්කෝලෙක නමක් කියයි[/FONT][FONT="])[/FONT][FONT="]... ඒකේ ඉගැන්නුවේ සිංහල භාෂාවෙන් විතරයි... ආගම විදියට ඉගෙන ගන්න තිබුණේ බුද්ධාගම විතරයි... ඉතිං මම ඕ ලෙවල් වෙනකම් ඉගෙන ගත්තේ බුද්ධාගම.... ඊට පස්සේ ඉගෙන ගැනීම නතර කලා... පස්සේ මමත් බිස්නස්වලට බැස්සා... මගේ තාත්තා මැරෙන කොට නුවර හිටපු හොද පෝසතෙක්... ඒ තැනට තාත්ත එන්න තාත්තා කරපු කැපවීම කියන්න වචන නෑ....[/FONT]”
”[FONT="]පුතා මම මගේ ආගම කවදාවත් පහත් කරල කතා කරන්නේ නෑ.... ඒ වුණත් මම උපතින් ඉස්ලාම් නොවුණා නම් ඊළගට වෙන්න කැමති බෞද්ධයෙක්... ඒකට හේතු ගොඩක් තියෙනවා.... මේ පොළවේ පය ගහල ඉන්නකොට මිනිස්සුන්ට විදින්න තියෙන කරදර ගොඩ දැක්කම බුදු දහමේ අගය ගොඩක් දැනෙනවා.... මට මගේ පළවෙනි පුතා නැති වුණේ මහවැලි ගගේ ගිලිලා... එදා මට දැනුන දුක කියන්න වචන තිබ්බේ නෑ... කොටින්ම කියනවා නම් මම පිස්සෙක් වගේ සති ගණන් එහෙ මෙහෙ ඇවිද්දා.... අඩුම තරමේ පල්ලියටවත් ගියේ නෑ.... අන්තිමට මට පිහිටට හිටියේ ඉස්කෝලෙ යන කාලේ යාන්තමට ඉගෙන ගත්ත බුදු දහමේ පිහිට විතරයි.... ඉතිං මම මගේ සිංහල යාඵවෙක්ගේ මාර්ගයෙන් හාමුදුරුවන් වහන්සේ නමක් හදුනගත්ත.... ඒ හාමුදුරුවන් පුදුමාකාර විදියට මගේ හිත ආයෙත් තිබ්බ තත්වයට ගත්තා... මොනම ආගමකවත් ඉපදීම දුකක් කියල උගන්වන්නේ නෑ... ඒ වුණාට බුද්ධාගමේ ඉපදීම දුකක් කියල උගන්වන්නේ ඇයි කියන කරුණ මම දැන් දන්නවා.... අනෙක් ආගම්වල තියෙන ලොකුම අඩු පාඩුව තමයි මිනිහෙක් විදියට මේ ලෝකෙ ඉපදිලා මිනිහෙකුට විදින්න වෙන ප‍්‍රායෝගික ගැටලූවලට උත්තර නැති කමයි.... ඒ අඩුව මම හොදින්ම අත්විදීමෙන්ම දන්නවා...[/FONT]”
”[FONT="]මම අදත් පන්සල් කිහිපයක් එක්කම සම්බන්ධ වෙලා ඉන්නවා... ඒ පන්සල්වල දානමාන කටයුතුවලට[/FONT], [FONT="]ඒවායේ සංවර්ධන කටයුතුවලට පුඵවන් තරම් උදව් කරනවා.... මගේ ළග වැඩ කරන හැම කෙනෙක්ම අරගෙන හැම අවුරුද්දකම දවස් තුන හතරක ටි‍්‍රප් එකක් අරගෙන යනවා... ඒ යන්නේ ලංකාවේ ප‍්‍රසිද්ධ බෞද්ධ සිද්ධස්ථානවලට... මුඵ වියදමම මම දරනවා... ඒ වගේ සිද්ධස්ථානවලට ගියාම මට දැනෙන්නේ පුුදුමාකාර සැහැල්ලූවක්[/FONT], [FONT="]සුවයක්.... මම ඒකට කැමතියි...[/FONT]”
”[FONT="]අනික පුතා මට ඔයගොල්ලන් ගැන ලැජ්ජයි... ඔයගොල්ලෝ ඔයගොල්ලන්ගේ ආගමේ වටිනාකම දන්නේ නෑ... ඔයගොල්ලෝ නමට බෞද්ධයෝ... බලන්න ඔය ගොල්ලන් බෞද්ධයෝ නම් අඩුම තරමේ පන්සිල් පද පහවත් රකින්න ඕන.... ඔයාම බලන්න ඔයා ඒ පන්සිල් පද පහෙන් කීයක් රකිනවද කියලා... මෙහෙම කිව්වට තරහවෙන්න එපා ඔයගොල්ලන් දිහා බලපුවහම කෙනෙක්ට හිතෙන්නේ බෞද්ධයා කියන්නේ අමු අමුවෙම පන්සිල් පද පහ කඩන නිකම්මු කියලා... ඔයගොල්ලන්ට බොන්න ගත්තම තැනක් වෙලාවක් නෑ.... ගාණක් මිම්මක් නෑ.... කරටි කැඩෙනකම් බොනවා.... තොරණ පිටිපස්සෙත් බොනවා... දන්සල පිටිපස්සෙත් බොනවා.... අන්තිමට ධර්ම ශාලාවේ පිටිපස්සෙත් බොනවා... මම හිතන විදියට බුද්ධාගමට තර්ජනයක් තියෙන්නේ අනෙක් ආගම්වලට වඩා ඒ ආගමේම මිනිස්සුන්ගෙන්.... හාමුදුරු නමක් වුණත් සිවුරෙ ගෞරවය රැකගෙන තමන්ගේ ආගමේ දියුණුවට වැඩ කරනවද කියල ඔයාම හිතල බලන්නකෝ.... එක හාමුදුරු නමක් අදහසක් ප‍්‍රකාශ කළහම ඒකට විරුද්ධව කට අරින්නේ තවත් හාමුදුරු නමක්.... ඊට පස්සේ දෙපැත්තට බෙදිල බැණ ගන්නවා.... අන්තිමට තමන්ගේ නොහැකියාව වහගන්න අනිත් ආගම්වලට බනිනවා....[/FONT]”
[FONT="]ෆාරුක් අංකල් තමන්ගේ මතය සනාථ කිරීමට ඕනෑ තරම් උදාහරණ පෙන්වයි... ඔහු කතා කරන විට ඔහුට හැම දෙයක්ම අමතක වුණා වගේ අවංක හැගීමෙන් කතා කරන බව පේනවා... ඔහු මා හමු වූ විට කතා කරන විෂයන්වල සීමාවක් නෑ... දේශපාලනය[/FONT], [FONT="]ආගම[/FONT], [FONT="]ආර්ථිකය[/FONT], [FONT="]කලාව මේ ඕනම එකක්....[/FONT]
[FONT="]පුතා ලංකාවේ මුස්ලිම් වර්ග දෙකක් ඉන්නවා.... එක කණ්ඩායමක් සාම්ප‍්‍රදායික අරාබි ජාතිකයින් වෙළදාමේ ඇවිල්ල මෙහෙ පදිංචිවෙලා සිංහල මිනිස්සුත් එක්ක එකතුවෙලා සිංහල සංස්කෘතියත් එක්ක බද්ද වුණු අය.... ඒ ගොල්ලෝ ඒතරම් අන්තවාදි නෑ... ඒ වුණත් පසුකාලීනව හම්බාන් ඔරුවල ආපු ඔයගොල්ලෝ හම්බයන් (හිනාවෙයි[/FONT][FONT="])[/FONT][FONT="] කියන අය තමයි ගොඩක් අන්තවාදි... ඒ ගොල්ලො හින්ද තමයි අපි හැමෝටම එකම හැන්දෙන් සිංහල අය බෙදන්න අරන් තියෙන්නේ... ඒ මිනිස්සු ඉඩකඩම්වලට පුදුම කෑදරයි... කාණුවක්[/FONT], [FONT="]ඇළක් තිබ්බොත් ඒක වහල මොකක් හරි අටව ගන්නවා... බලන්න ගංවතුරට ඉක්මණින්ම යට වෙන්නේ මේ වගේ මුස්ලිම් කොලනි... මේ මිනිස්සු වාහනයක් නතර කලත් නතර කරන්නේ පාරෙන් බාගයක් අවහිර වන විදියට... ඒ මිනිස්සු පැහැදිලිවම කරන්නේ ආක‍්‍රමණයක්... හැබැයි අපි හැමෝම එහෙම නෑ... පුතා වුණත් ටිකක් විපරමෙන් බැලූවොත් ඒක පෙනෙයි...[/FONT]
[FONT="]ෆාරුක් අංකල තමන්ගේ වරිගෙ ගැන කියන්නේ ඒ විදියට.... ඔහුට සිංහල අපි ගැන තියෙන්නේ වෙනමම අදහසක්...[/FONT]
”[FONT="]සිංහල මිනිහ හැගීම්වලට බර වැඩි මිනිහෙක්... සිංහලය බුද්ධියෙන් තීරණ ගන්නේ කලාතුරකින්... ඒ වගේම පුදුම මාන්නයක් තියෙන්නේ... ඕනෑම දෙයක් ඉක්මණින් අත හරින්න ලෑස්තියි... ඒ වගේම ඕනෑම දෙයක් ඉක්මණින්ම අමතක කරන ජාතියක්... හැම දෙයක්ම කර්මයට භාර දීල හිත හදාගන්න ජාතියක්.... ඔයගොල්ලන්ට එක අරමුණක ඉන්න පුඵවන් ටික කාලයයි... ආයෙත් අර පුරුදු ක‍්‍රමේටම යනවා... ඒකට ඔයගොල්ලන්ගේ හාමුදුරුවරුත් වග කියන්න ඕන... ඒ ගොල්ලෝ බුදු බණ ඒගොල්ලන්ගේ වාසියට හරවාගෙන ඒ ගොල්ලන්වත් නොදන්නා පැත්තකට බෞද්ධයන් අරන් යනවා... මම කියන්නේ බොරු ද කියලා පුතාම හිතල බලන්න... [/FONT]”
[FONT="]ඉතිං ෆාරුක් අංකල් අවුරුදු ගණනාවක් මා සමග කල කතා බහ පොතක් ලියන්න තරම් ප‍්‍රමාණවත්... ඔහු ඇත්තෙන්ම මුස්ලිම් වුණත් මගේ හිත ගත්ත අපූරු චරිතයක් වුණා.... ඔහු හැමවෙලාවක් අල්හාජ් මොහිදින් බෙග් ගැන ගොඩක් ගෞරවයෙන් කතා කළා.... අල්හාජ් මොහිදින් බෙග් සිංහලයා හා මුස්ලිම් ජාතිකයා අතර සංහිදියාව ඇති කරපු අපූරු චරිතයක්ලූ... කලාව වුණත් ජාතින් අතර සංහි[/FONT][FONT="]දියාවක් ඇති කරන්න යොදා ගන්න පුඵවන් බව ඔහු ඔප්පු කළාලූ.... ඔහු විටින් විට මුමුණපු සිංදු අතරේ ජෝතිගේ[/FONT], [FONT="]අමරදේවගේ[/FONT], [FONT="]ගුණදාසකපුගේ ආදින්ගේ ගීත බොහෝ තිබුණු බව මට මතකයි....[/FONT]
[FONT="]ඉතිං ෆාරුක් අංකල් දැනට සති කීපයකට පෙර මිය ගිහින්... ඔහු මාස ගණනක් ලෙඩ වී සිටි බව දැනගන්න ලැබුණත් ඔහුගේ සුව දුක් විමසීමට තරම් මට ද නොහැකි වූයේ මා ද අසනීප තත්වයෙන් පසු වූ බැවිනි.... ගිය බ‍්‍රහස්පතින්දා අවුරුදු විසි ගණනක පමණ තරුණයෙක් මා සොයා ආවේය... [/FONT]
” [FONT="]අයියා ඔයාගේ නම... ද[/FONT]?” ([FONT="]ඔහු මගේ නම කියයි...[/FONT][FONT="])
[/FONT] ”[FONT="]ඔව්... මල්ලි ඇයි...[/FONT]?”
”[FONT="]මම ෆාරුක් අංකල්ගේ බාලම පුතා.... තාත්තා දැනට සති දෙකකට කලින් නැති වුණා....[/FONT]”
[FONT="]මට දැනුණේ කිව නොහැකි සංවේගයකි. වඩාත් සංවේදි කරුණ වූයේ ඔහු මීට මාස කීපයකට පෙර මාගෙන් කියවීමට ඉල්ලාගෙන ගොස් තිබූ පොත් කිහිපයක් යළිත් එවා තිබීමයි. ඔහු ලෙඩ ඇඳේද්දී මා මතක් කොට කොළයක මගේ ආයතනයේ නමයි[/FONT], [FONT="]මගේ නමයි ලියා පුතාට දී ඇත්තේ මතක ඇතිව ඒ පොත් ටික මා වෙත භාර දෙන ලෙසයි... ඔහුගේ පුතා පැමිණ තිබුණේ ඔහුගේ ඉල්ලීම ඉටුකරලීමටයි...[/FONT]
[FONT="]ඉතිං ෆාරුක් අංකල් මිය ගියේය.... ඔහු වගේ සිතන පතන අන්තිම පුරුක් කීපයකින් එක පුරුකක් ගැල වී යාම ඇත්තෙන්ම කණගාටුදායකි.... සිංහල බිමක ජාතක වී සිංහල සංස්කෘතියේ යහමින් සැරිසරා මනා අවබෝධයෙන් ජීවත් වූ ඔවුන් වැන්නන් නූතන ආක‍්‍රමණකාරි මොහොමඞ්ලා අතර තව දුරටත් දකින්නට ලැබේවිදැයි සැක සහිතය.... මේ ලිපිය ඔහුට උපහාරයක්ම වේවා...![/FONT]
[FONT="]ෆාරුක් අංකල් මිය ගියේය...[/FONT]

Last edited: