පච ලපයා සහ උගේ මෝඩ හොර උපාධි රිලව් ටික ඇවිත් දැන් මාස තුනක් වෙනවා. අද වෙනකං රනිල් කරපු දේවල් ඇරෙන්න වෙන අලුත් දෙයක් කරේ නෑ. තාම කරන්නේ අනික් උන්ට බැන බැන ඉන්න එක.
රනිල්ගේ වැඩ පිලිවෙලම තමයි ගෙනියන්නේ.
මං හිතන්නේ ඒ වෙලාවේ IMF කියපු දේවල් හරි කරන්න හිටියේ රනිල නිසා.රනිල් කරේ IMF කියපු දේවල්ම නම් රනිල් මොළකාරයා කියන්නෙ ඇයි ?
හහා ඔව් බන්. කොටා නිකන් ඌ කලා වගේ කියවන එක තමා දන්නෙ. ඒත් පස්සෙ මේවා මතු වෙලා ඌ නොන්ඩි වෙනවා.IMF එකත් එක්ක negotiate කළා කීවම පුදුමත් හිතුනා.. වැඩේ හරි බලද්දී..
එක අතකට මොනව පෙන්නලා negotiate කරන්නද.. කරපු රෙද්දක් නෑනේ..
කරපුව කරන්නනේ අලුත් රිලා මොටා ගෙනත් තියෙන්නේ..
IMF කරන්නෙ target දෙන එක, ඒ target achieve කරන්න තියෙන්නෙ.උන්ගෙන් සල්ලි ගන්නවනම් නොකර ඉන්න බෑ.රනිල් කරේ IMF කියපු දේවල්ම නම් රනිල් මොළකාරයා කියන්නෙ ඇයි ?
ගොන් පකෝ, රනිල් යන්න කලින් වෙනස් කරපුවා තමා මූ උගේ වගේ කියවන්නෙ. රනිලට ඕක කරන්න වෙලාවක් හම්බුනේ නෑ පොන්න කොටා පච ගහලා බලය ගත්ත නිසා. හැම එකටම yes/no ගාල දැන් නිකන් ඌ කලා වගේ කියවනවා.උදේ ඉඳන්ම ඈඬියාව පටන් අරන්.
ඕව සතයක් වෙනස් කරන්න බෑ කියපු නාකියා අනුරලා වෙනස් කරනව කීවාම අන්තිම මොහොතෙ පුලුවන් පුලුවන් කියල ඔය කැබිනට් පේපර් එක දාපුහැටි උඹලට අමතක උනාට අපිටනම් මතකයි![]()
ඔව්, ඌ චන්දේ නොකර හිටීයේ නෑ. මුන් වගේ ගොන්නු හිටියනම් මේවෙනකොට රටෙන් බාගයක් මැරිලා.මං හිතන්නේ ඒ වෙලාවේ IMF කියපු දේවල් හරි කරන්න හිටියේ රනිල නිසා.
මං හිතන්නේ ඒ වෙලාවේ IMF කියපු දේවල් හරි කරන්න හිටියේ රනිල නිසා.
IMF කරන්නෙ target දෙන එක, ඒ target achieve කරන්න තියෙන්නෙ.උන්ගෙන් සල්ලි ගන්නවනම් නොකර ඉන්න බෑ.