අනුන්ගෙ වැඩ තමන්ගෙ වගේ පෙන්නන්න දක්ශයා - කයිතන් නොහොත් ලපයා

Janatha Jhon

Well-known member
  • Nov 24, 2023
    10,570
    14,443
    113
    පච ලපයා සහ උගේ මෝඩ හොර උපාධි රිලව් ටික ඇවිත් දැන් මාස තුනක් වෙනවා. අද වෙනකං රනිල් කරපු දේවල් ඇරෙන්න වෙන අලුත් දෙයක් කරේ නෑ. තාම කරන්නේ අනික් උන්ට බැන බැන ඉන්න එක.

    රනිල්ගේ වැඩ පිලිවෙලම තමයි ගෙනියන්නේ.
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    16,320
    25,109
    113
    tracing Geo-location.. ... ...
    IMF එකත් එක්ක negotiate කළා කීවම පුදුමත් හිතුනා.. වැඩේ හරි බලද්දී..
    එක අතකට මොනව පෙන්නලා negotiate කරන්නද.. කරපු රෙද්දක් නෑනේ..
    කරපුව කරන්නනේ අලුත් රිලා මොටා ගෙනත් තියෙන්නේ..
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,256
    113
    KY
    පච ලපයා සහ උගේ මෝඩ හොර උපාධි රිලව් ටික ඇවිත් දැන් මාස තුනක් වෙනවා. අද වෙනකං රනිල් කරපු දේවල් ඇරෙන්න වෙන අලුත් දෙයක් කරේ නෑ. තාම කරන්නේ අනික් උන්ට බැන බැන ඉන්න එක.

    රනිල්ගේ වැඩ පිලිවෙලම තමයි ගෙනියන්නේ.

    35 බිත්තර කකා ඔහොම කියන්න එපා 😂

    වෙන මොකුත් කරා ද මම දන්නෙ නෑ.
     
    nul

    Well-known member
  • Aug 7, 2017
    3,774
    5,019
    113
    උදේ ඉඳන්ම ඈඬියාව පටන් අරන් 🤣🤣.

    ඕව සතයක් වෙනස් කරන්න බෑ කියපු නාකියා අනුරලා වෙනස් කරනව කීවාම අන්තිම මොහොතෙ පුලුවන් පුලුවන් කියල ඔය කැබිනට් පේපර් එක දාපුහැටි උඹලට අමතක උනාට අපිටනම් මතකයි 🤣
     
    • Dislike
    • Like
    Reactions: netudara and Ozone4

    kamal ariyasiri

    Well-known member
  • Apr 19, 2017
    1,449
    1,088
    113
    Matara. Sri lanka
    බලපන්කො ඉතින් ඒකෙත් හැටි, රනිලා IMF එකත් එක්ක agree වෙච්ච එක මූ ඌ කලා වගේ කියොනවා 🤭 🤭 🤭

    රනිල් මහින්ද මැරුනොත් මේ රට ඉවරද බං .මොන කරුමයක් ද මේ.මේ හුත්තාල දෙන්න ඇර වෙන කාටවත් මොකුත්ම කරන්න බෑ
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,731
    75,896
    113
    IMF එකත් එක්ක negotiate කළා කීවම පුදුමත් හිතුනා.. වැඩේ හරි බලද්දී..
    එක අතකට මොනව පෙන්නලා negotiate කරන්නද.. කරපු රෙද්දක් නෑනේ..
    කරපුව කරන්නනේ අලුත් රිලා මොටා ගෙනත් තියෙන්නේ..
    හහා ඔව් බන්. කොටා නිකන් ඌ කලා වගේ කියවන එක තමා දන්නෙ. ඒත් පස්සෙ මේවා මතු වෙලා ඌ නොන්ඩි වෙනවා.

    රනිල් කරේ IMF කියපු දේවල්ම නම් රනිල් මොළකාරයා කියන්නෙ ඇයි ?
    IMF කරන්නෙ target දෙන එක, ඒ target achieve කරන්න තියෙන්නෙ.උන්ගෙන් සල්ලි ගන්නවනම් නොකර ඉන්න බෑ.
    ------ Post added on Dec 19, 2024 at 8:31 AM

    උදේ ඉඳන්ම ඈඬියාව පටන් අරන් 🤣🤣.

    ඕව සතයක් වෙනස් කරන්න බෑ කියපු නාකියා අනුරලා වෙනස් කරනව කීවාම අන්තිම මොහොතෙ පුලුවන් පුලුවන් කියල ඔය කැබිනට් පේපර් එක දාපුහැටි උඹලට අමතක උනාට අපිටනම් මතකයි 🤣
    ගොන් පකෝ, රනිල් යන්න කලින් වෙනස් කරපුවා තමා මූ උගේ වගේ කියවන්නෙ. රනිලට ඕක කරන්න වෙලාවක් හම්බුනේ නෑ පොන්න කොටා පච ගහලා බලය ගත්ත නිසා. හැම එකටම yes/no ගාල දැන් නිකන් ඌ කලා වගේ කියවනවා.
    ------ Post added on Dec 19, 2024 at 8:32 AM

    මං හිතන්නේ ඒ වෙලාවේ IMF කියපු දේවල් හරි කරන්න හිටියේ රනිල නිසා.
    ඔව්, ඌ චන්දේ නොකර හිටීයේ නෑ. මුන් වගේ ගොන්නු හිටියනම් මේවෙනකොට රටෙන් බාගයක් මැරිලා. 🤭 🤭
    ------ Post added on Dec 19, 2024 at 8:33 AM
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,192
    1
    58,565
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මං හිතන්නේ ඒ වෙලාවේ IMF කියපු දේවල් හරි කරන්න හිටියේ රනිල නිසා.

    IMF කරන්නෙ target දෙන එක, ඒ target achieve කරන්න තියෙන්නෙ.උන්ගෙන් සල්ලි ගන්නවනම් නොකර ඉන්න බෑ.
     
    roj

    Well-known member
  • Nov 21, 2019
    1,795
    1,405
    113
    Iti adan natuwa hitahnko ban. Ranil karana ewa karnwa nam ubalata hoda wenna epai. Ewa nokalotne awul ubalata