එකඟ වෙන්න බැහැ මචන්..
තාමත් එජාපෙට රටේ මුළු චන්ද ප්‍රතිශතෙන් 40% කට වැඩි චන්ද පදනමක් තියනව..
අනිත් එක එජාපය රටට එපා කෙරෙව්වෙත් විමල් වීරවංශ ප්‍රමුඛ කොටගත් සන්ධානයත් මංගල සමරවීර වගේ අඟේ ඉඳන් කන කණ අයත් එකතුවෙලා.. නයිටිඑන් එකේ දිනපතා ගහපු බේගල් නිසා රනිල් වික්‍රමසිංහ කියන චරිතය රටේ මිනිස්සුන්ට එපා කරවල දැම්ම..








