අනුන්ගේ ජයග්‍රහනයකින්

gangst3r.93

Member
Sep 24, 2010
11,663
655
0
ගම්පහ
එකඟ වෙන්න බැහැ මචන්..

තාමත් එජාපෙට රටේ මුළු චන්ද ප්‍රතිශතෙන් 40% කට වැඩි චන්ද පදනමක් තියනව..

අනිත් එක එජාපය රටට එපා කෙරෙව්වෙත් විමල් වීරවංශ ප්‍රමුඛ කොටගත් සන්ධානයත් මංගල සමරවීර වගේ අඟේ ඉඳන් කන කණ අයත් එකතුවෙලා.. නයිටිඑන් එකේ දිනපතා ගහපු බේගල් නිසා රනිල් වික්‍රමසිංහ කියන චරිතය රටේ මිනිස්සුන්ට එපා කරවල දැම්ම..

:yes::yes::yes:
 
ayomi_fer

Member
Jan 14, 2015
21
1

:yes:
 
Oct 30, 2014
306
9
0
ඔවු මේක ඇත්ත.2005 වෙනකන් UNP එකේ තිබ්බේ Federal මතේ.ඒ කිව්වේ බලය බෙදීම කියන එක.එත් රනිල් දැක්කම යුද්දෙන් පුළුවන් කියල මතේ වෙනස කල ඒකීය මතේට .මහින්ද ත් යුද්දෙට කැමති වුනේ නැහැ කියල චම්පිකම කිව්වනේ.රනිල් ඉන්න වෙලාවෙත් සමහරවිට හෙළ උරුමය හිටිය නං රනිල් ටත් යුද්දෙකට යන්න වෙලා දිනන්න තිබ්බ.කොහොමහරි මහින්දගේ වාසනාවට හෙළ උරුමය මහින්දට බල කල යුද්දෙට යන්න.කොහොමහරි මට නං පෙන්නේ ඉස්සරහට jvp එකට ලොකුම තරනගය තියෙන්නේ හෙළ උරුමය එක්ක.හෙළ උරුමය තමයි දැන් ආණ්ඩු හදන්න ගාමක බලවේගය වෙලා තියෙන්නේ.එක හොඳයි.jvp එක වගේ පැත්තක ඉන්නේ නැතුව කෙලින්ම ගේමට බහිනවා.

JVP එක පැත්තකට වෙලා ඉඳලා මහින්දට ලොකු පීඩනයක් එල්ලකළා. ඒකත් ගොඩක් බලපෑවා මහින්ද පැරදෙන්න. මල්වට්ටියට මල් කඩලා දැම්මට මල්වට්ටිය අන්තිමට පුජා කරද්දී අතින් ඇල්ලුවේ නෑ. ජවිපෙටත් ලොකු සුවර් එකක් තිබ්බේ නෑ මෛත්‍රි දිනයිද කියන එක. මෛත්‍රි පැරදුනානම් මහා මැතිවරණයට යද්දී ජවිපෙට යන්න වෙන්නේ පරාජයේ කොටසකට හිමිකම් කියාගෙන. අනික් පැත්තෙන් මෛත්‍රී දින්නත් මෛත්‍රී කියපු දේවල් හරියට කරයිද කියන ප්‍රශ්නය ඔවුන්ට තියෙනවා ඇති. මොකද අතීතයේදී චන්ද්‍රිකා, මහින්ද බොරු කිව්වා ජවිපෙට. මටනම් හිතෙන්නේ ජවිපෙට ජනතාවගේ හිත මිට වැඩිය දිනාගන්න ඕනෙනම් ප්‍රධාන පක්ශකයට එකතුවෙලා වැඩ කරලා පෙන්නන ඕනේ. කලින් පාර එජනිසේට එකතුවුනාට වැඩ පෙන්නන තරම් කාලයක් හිටියේ නෑ. හැබැයි අවංකව වැඩකලා ඒ ටිකේ. කොහොමවුනත් ජවිපෙ වගේ පක්ෂයක් ජාතික දේශපාලනයේ ඉන්න එක හොඳ දෙයක් :)
 
pathumdc

Member
Apr 20, 2008
14,077
457
0
:yes::yes::yes::yes::yes:
මචන් ඕක බොරුම කියලා කියන්නේ නැ
හැබැයි unp එක තමා මේ රටේ ලොකුම පක්ෂේ ශ්‍රීලංකා නිදහස් පක්ෂේ හැමදාම දිනුවේ සන්දාන වලින්
එත් unp එක හැම සැරයකම දිනුවේ තනි පක්ෂයක් ලෙස

ඒවගේම මෙවැනි වෙලාවක මේවගේ ප්‍රකාශන ඉදිරිපත් කිරීමෙන් පාක්ෂිකයන් අතර ගැටළු ඇති කිරීමට හේතුවේ ..
 
Gatapolos

Well-known member
  • Apr 19, 2014
    3,205
    858
    113
    Troll-Land
    යූ එන් පී එවුන් තමා බැහැලා වැඩකළේ ජේවීපීය ගෙනිච්චේ දෙකටම නැති ඇග බේරාගන්න හදන ප්‍රතිපත්තියක්. ඇමතිකමක් අරගෙන රටට වැඩ කරන්නෙ නෑ බැන බැන ඉන්නවා මිසක්. ආයෙ නම් මම දෙන්නෙ හෙළ උරුමෙට :yes:
     
    Sniff

    Active member
  • Jul 28, 2011
    508
    52
    28
    Sniff's world
    මචන් JVPඑකත් UNP එකටත් ඉදිරියට එන්න බැරිඋනේ මහින්දයගෙ තිබ්බ කුප්ප ගති නිසා තමයි, හැබැයි දැන් රට යන අත ගැන අපිට සතුටු වන්න පුලුවන්, එක අරමුනකට යන්න මේ සියලු දෙනාට තිබුන ඕනෑ කම අද සාර්තක වෙලා තියෙනව.මේක ලොකු ජයක්ග්‍රහනයක්.අපි කවුරුත් දන්න තරමට මේ රටේ තිබ්බ ප්‍රදාන බල තුරුම්පුව තමයි UNP කියන්නෙ, ඒක කාබාසනිය කරෙත් මහින්ද තමයි. එතකොට අනෙකුත් පක්ශ දියාරුකරෙත් මහින්දය තමයි, මොකද මහින්දට ඕන උනේ හැම දාටම බල්යේ රැදෙන්න. JVP එකටත් කරේ ඔය ටික තමයි.UNP එකත් JVP එකත් රටට එපා කරවපු නිසා තම්යි මෙච්චර කල් පසු බහින්න උනේ. :(
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    uba ehenan kiyapan ai 2010 chande LTTE eka block kale?mahinda salli deela nawaththuwa.ehenan un mokatada block kale?ranil LTTE ekata support nan un karanne mahinda dinana eka nawaththana ekane:eek:

    man hitanne umba kiyanne 2004di wecha seen 1a..2010 di chanda block karanna koti hitiye nane...un hituwe na mahindagen kanna wei kiyala...ranil rata pawala dunna...mataka nadda 2001-2004 wecha dewal..umba ewa anumata karanawa..army 1 unwa marapu eka..a kale tamai koti godak shaktimat une...oya magul same kale tamai kotinge kurumati plan genawe..umba eka pili gannawada...

    එකඟ වෙන්න බැහැ මචන්..

    තාමත් එජාපෙට රටේ මුළු චන්ද ප්‍රතිශතෙන් 40% කට වැඩි චන්ද පදනමක් තියනව..

    අනිත් එක එජාපය රටට එපා කෙරෙව්වෙත් විමල් වීරවංශ ප්‍රමුඛ කොටගත් සන්ධානයත් මංගල සමරවීර වගේ අඟේ ඉඳන් කන කණ අයත් එකතුවෙලා.. නයිටිඑන් එකේ දිනපතා ගහපු බේගල් නිසා රනිල් වික්‍රමසිංහ කියන චරිතය රටේ මිනිස්සුන්ට එපා කරවල දැම්ම..

    ow..atta..habai me rate minisuntat molayak tiyenawane...anith un kiyana ewama wiswasa karanne nane..2001-2004 una dewal matakaine...
     
    Sparxrc

    Member
    Dec 30, 2007
    6,148
    68
    0
    InUrHeart
    යූ එන් පී එවුන් තමා බැහැලා වැඩකළේ ජේවීපීය ගෙනිච්චේ දෙකටම නැති ඇග බේරාගන්න හදන ප්‍රතිපත්තියක්. ඇමතිකමක් අරගෙන රටට වැඩ කරන්නෙ නෑ බැන බැන ඉන්නවා මිසක්. ආයෙ නම් මම දෙන්නෙ හෙළ උරුමෙට :yes:

    මිනිස්සු විතරක් නෙමෙයි , මුළු campaign එකටම සල්ලි 90% විතර ඔක්කොම දුන්නේ UNP එකෙන් .....
    ඒ දවස් වල සිරිකොතේ හිටපු අය ඕව දන්නවා .......

    40%+ වගේ තිබ්බේ ඔයිට කලින් UNP එකට චන්දයක් හරි දාපු මිනිස්සු ......

    :)
     
    ayomi_fer

    Member
    Jan 14, 2015
    21
    1
    0
    අනිත් එක මහින්ද කලේ තිබ්බ පක්ෂ ඔක්කොම කඩුව උගේ වාසියට.UNP කලා ගත්ත.උගේ ආණ්ඩුව run කලේ ඔක්කොම UNP උන්නේ.ලැජ්ජාවේ බහ.ඊට පස්සේ වීරවන්ශ්ව අරන් JVP එක කැඩුව.අන්තිම මොහොතේත් හෙළ උරුමයත් කඩුව ගම්මන්පිල්යව අරන්.ඌ ගැහුවේ පට්ටම ගේමක්.
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    JVP එක පැත්තකට වෙලා ඉඳලා මහින්දට ලොකු පීඩනයක් එල්ලකළා. ඒකත් ගොඩක් බලපෑවා මහින්ද පැරදෙන්න. මල්වට්ටියට මල් කඩලා දැම්මට මල්වට්ටිය අන්තිමට පුජා කරද්දී අතින් ඇල්ලුවේ නෑ. ජවිපෙටත් ලොකු සුවර් එකක් තිබ්බේ නෑ මෛත්‍රි දිනයිද කියන එක. මෛත්‍රි පැරදුනානම් මහා මැතිවරණයට යද්දී ජවිපෙට යන්න වෙන්නේ පරාජයේ කොටසකට හිමිකම් කියාගෙන. අනික් පැත්තෙන් මෛත්‍රී දින්නත් මෛත්‍රී කියපු දේවල් හරියට කරයිද කියන ප්‍රශ්නය ඔවුන්ට තියෙනවා ඇති. මොකද අතීතයේදී චන්ද්‍රිකා, මහින්ද බොරු කිව්වා ජවිපෙට. මටනම් හිතෙන්නේ ජවිපෙට ජනතාවගේ හිත මිට වැඩිය දිනාගන්න ඕනෙනම් ප්‍රධාන පක්ශකයට එකතුවෙලා වැඩ කරලා පෙන්නන ඕනේ. කලින් පාර එජනිසේට එකතුවුනාට වැඩ පෙන්නන තරම් කාලයක් හිටියේ නෑ. හැබැයි අවංකව වැඩකලා ඒ ටිකේ. කොහොමවුනත් ජවිපෙ වගේ පක්ෂයක් ජාතික දේශපාලනයේ ඉන්න එක හොඳ දෙයක් :)

    ow..atta eka tamai une..habai mun matikam dala giya..eka karala wadak pennuwa nam oita wada chanda enawa..minissu wishwas karanawa jeppo gana
     
    sulakshana99

    Member
    Apr 20, 2012
    515
    48
    0
    එකඟ වෙන්න බැහැ මචන්..

    තාමත් එජාපෙට රටේ මුළු චන්ද ප්‍රතිශතෙන් 40% කට වැඩි චන්ද පදනමක් තියනව..

    අනිත් එක එජාපය රටට එපා කෙරෙව්වෙත් විමල් වීරවංශ ප්‍රමුඛ කොටගත් සන්ධානයත් මංගල සමරවීර වගේ අඟේ ඉඳන් කන කණ අයත් එකතුවෙලා.. නයිටිඑන් එකේ දිනපතා ගහපු බේගල් නිසා රනිල් වික්‍රමසිංහ කියන චරිතය රටේ මිනිස්සුන්ට එපා කරවල දැම්ම..

    :):):):)
     
    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    අනිත් එක මහින්ද කලේ තිබ්බ පක්ෂ ඔක්කොම කඩුව උගේ වාසියට.UNP කලා ගත්ත.උගේ ආණ්ඩුව run කලේ ඔක්කොම UNP උන්නේ.ලැජ්ජාවේ බහ.ඊට පස්සේ වීරවන්ශ්ව අරන් JVP එක කැඩුව.අන්තිම මොහොතේත් හෙළ උරුමයත් කඩුව ගම්මන්පිල්යව අරන්.ඌ ගැහුවේ පට්ටම ගේමක්.

    eka tamai politics kiyanne...:lol::lol::lol:
     
    machan :D

    Well-known member
  • Jul 14, 2014
    3,843
    290
    83
    දැන් මහින්ද පැරදිලා ඉවරනේ , my3 දිනලත් ඉවරයි , හැබැයි මහින්ද පැරදීමේ නියම වාසිය ගන්න නම් මහමතිවරනේදී මිනිස්සු හරි මිනිහට චන්දෙ දෙන්න ඕන , unp උන් පක්ෂේ උගත් උන්ව යවන්නත් හොරු ඉන්නවනම් හොරු පරද්දන්නත් දැනගන්න ඕන , සන්දානෙත් හොරු ටික තියල උගත් උන් යවන්න ඕන jvp එකත් එහෙමයි , නැතුව unp ඔක්කොම හොරු ඒ නිසා වෙන පක්ෂෙකට දෙන්න ඕන , සන්දානෙත් ඔක්කොම හොරු වෙන පක්ෂෙකට දෙන්න ඕන කියන මතේ නම් මම නෑ
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    ලොල් ඔය කුහක දේශපාලනය නිසා තමයි මචන් ජෙවිපි එකට කෙල වෙන්නෙ.
    දැක්කනෙ හරීන්ට ඌවෙ මඩ ගහල වෙච්ච දේ. සතියක් නැහැ බලුකෙදිරිය දානවද.
    උබ පොස්ට් වල දැම්ම දේවල් හරියට මහින්දගෙ බත්බැලයො හිටන් ටයිප් කරන බොරු වලට වඩා ලොකු බොරු.
    ඔහොම පොයිවලින්නම් ඊලග චන්දෙට ජප්පො යන්න ලැහැස්තිය අපිටත් පව් කියල හිතෙනව.
    ඔකෙන් පෙන්නෙ මචන් චීප් දේශපාලනය,ඔක තමයි ජනතාව ප්‍රතිශ්ශේප කලේ.
     
    3rdEye

    Member
    Mar 21, 2014
    4,465
    401

    ඔන්න අවා රනිල්ගේ ලොකුම ගොට්ටා :lol::rofl::lol::rofl:

    මු වගේ දෙපිට කට්ටුවෙක් මගේ ජිවිතේට දැකලා නැහැ වේලාවක පොස්ට් එකක් දාන්න ඕන මුගේ කෙරුවාව එළකිරි එකේ උන්ට දැන ගන්න..

    මු තමන්ගේ අම්මවත් විකුනාවී රනිල් දිනනවා නම් :lol::rofl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔන්න අවා රනිල්ගේ ලොකුම ගොට්ටා :lol::rofl::lol::rofl:

    මු වගේ දෙපිට කට්ටුවෙක් මගේ ජිවිතේට දැකලා නැහැ වේලාවක පොස්ට් එකක් දාන්න ඕන මුගේ කෙරුවාව එළකිරි එකේ උන්ට දැන ගන්න..

    මු තමන්ගේ අම්මවත් විකුනාවී රනිල් දිනනවා නම් :lol::rofl:

    :lol::lol:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,901
    40,696
    113
    දැන් මහින්ද පැරදිලා ඉවරනේ , my3 දිනලත් ඉවරයි , හැබැයි මහින්ද පැරදීමේ නියම වාසිය ගන්න නම් මහමතිවරනේදී මිනිස්සු හරි මිනිහට චන්දෙ දෙන්න ඕන , unp උන් පක්ෂේ උගත් උන්ව යවන්නත් හොරු ඉන්නවනම් හොරු පරද්දන්නත් දැනගන්න ඕන , සන්දානෙත් හොරු ටික තියල උගත් උන් යවන්න ඕන jvp එකත් එහෙමයි , නැතුව unp ඔක්කොම හොරු ඒ නිසා වෙන පක්ෂෙකට දෙන්න ඕන , සන්දානෙත් ඔක්කොම හොරු වෙන පක්ෂෙකට දෙන්න ඕන කියන මතේ නම් මම නෑ

    මම එකගයි. ඡන්දේ කාලේ එද්දි ඒ ඒ ආසනවලින් පාර්ලිමේන්තුවට යන්න සුදුසු අයව අපි ලිස්ට් කරමු. කරලා ඒක ශෙයාර් කරමු එෆ් බී එකේ.

    හොරුන්ව අයින් කරමු. නැත්නම් ආයිත් හොරු ටික පැන්නොත් පාර්ලිමේන්තුවට අපිටමයි කෙල වෙන්නේ. MY3ගේ වැඩ ටිකත් අවුල් වෙයි.
     
    :cool::cool: