අනුන්ට වාත වෙන මිනිස්සු

Rontmir

Well-known member
  • May 27, 2021
    7,775
    11,795
    113
    මහනුවර
    ඔව් බන් එහෙම වෙලත් ඉන්න දෙන්නෙ නෑ මේ හුත්තිගෙ පුත්තු. විශේෂයෙන් වටේ උන්ට මිටර් උනොත් ඉන්නෙ වෙන රටක කියල අනිවා මොකක් හරි ජල්තරයක් කරන්න එනව. ඒකයි මෙතන කියන්න බැරි ඊට වඩා
    ඕකනම් ඊරිසියාව බන්. හැබැයි උබ ලංකාවට යනකොට අනම් මනම් ගෙන්න ගන්නනම් පෝලිමේ ඉඳී. :P
     
    • Like
    Reactions: Solo Rider

    Son Goku

    Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    මේක ගොඩක් වෙලාවට වෙන්නේ අලුතෙන් කට්ටිය පදිංචි වෙන schemes ,ඉඩම් වල ,area එකේ 100% ඉන්නේ අලුත් අය නිසා ඔහොම හැදෙනව, ඕක තව අවුරුදු 20ක් 30කින් ඇරිල යනව ඉවසල ඉන්න.

    ඔය වගේ සංගම් ඕනවට වඩා උඩු දිව්වම වෙන්නේ මේක ,

    • Like
    Reactions: moveon

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    ඔව්වා හොදයි යකෝ. අපේ කොල්ලෙක් මාලඹේ කිට්ටුවෙන් ගෙයක් අරන්. ඒ ගෙදර වාහනේ දැන ගැරේජ් එකට උඩින් එහා ගෙදර බෙලි ගහ තියෙන්නෙ. බෙලි හැදෙන කාලෙට රැට නිදියන්නත් නෑලු. බෙලි ගෙඩි අමානෝ ෂීඉට් එකට වැටෙද්දි බෝම්බ ගහනවා වගේලු සද්දේ. මූ ගිහින් එහා ගෙදර එකාට කියලා අතු ටික කපන්න කියලා. ඌ කියනවලු බෙලි ගස්වල අතු කපන්න හොද නෑලු. එතකොට කරදර වෙනවලු. එක දවසක් අමානෝ ශීට් එකකුත් එක්ක බෙලි ගෙඩියක් වහනේ උඩට වැටිලා. හැබැයි උගේ වාසනාවට කාර් එකට කිසි අවුලක් වෙලා නෑ. ඊට පස්සෙ මූ අරූව ගෙන්නලා පෙන්නලා. ඒත් ඌ බෑ කියලා. අන්තිමට පොලිසියෙන් ගෙන්නුවම අතු ටික කපන්න කියලා. පොලිසියත් ඉද්දිම පොලිසියේ එකෙක්ගේ කන්ටෑක් එකකට ගස්වල අතු කපන එකෙක්ව ගෙන්නුවාලු. ඒත් බෙලි ගස් කපන්න බෑ කියලා ඌ අපහු ගිහින්. අන්ත්මට ඕන උට්ටක් වෙන්න කියලා මූ ඉනිමගක් දිගේ ගහට නැගලා අතුටික කපලා, ලණු දාලා ගැරෙජ් එකට නොවැටෙන්න අතු බාලා තිබුනා. අදටත් ඌ යහතින් ඉන්නවා. බෙලි ගස් කපන්න හොද නැති කතාවක් මම ඇහුවේ එදාමයි.

    බෝ ගස් හිටං කපපු මම 🤗 :cool:
     
    • Like
    Reactions: Solo Rider

    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,859
    10,044

    හොඳ නෑ? අඩේ.. බෙලි ගහෙන් බාගයක්ම කැපුවා. 🤦🏻
     
    • Haha
    Reactions: Solo Rider

    amino

    Well-known member
  • Jul 27, 2008
    2,312
    2,780
    113
    Pilimathalawa
    එක එක මිනිස්සු එක එක විදිහයි
    අපි එක තේරුම් ගන්න ඕනේ

    තරහ කරගන්නෙත් නැතුව
    යාලු කරගන්නෙත් නැතුව
    call කලාම එන්න විදියක් නෑ අද වැඩක් තියනවා ඊළඟ දවසේ එන්නම්
    එකම, 5 පාරක් 6 පාරක් කරාම උන් වැඩේ අල්ලලා දායි
    gate එක ගාව කතා කරන්න එකොටත් ඉක්මනටම මාරු වෙන්න වැඩක් තියනවා කියලා
     
    • Like
    Reactions: moveon and Cenon

    Cenon

    Well-known member
  • Feb 25, 2011
    7,027
    8,874
    113
    Cenon
    cenon.com
    podi Jepi vibe ekak tynwa neda unge...
    "ඒ මදිවට අවට ගෙවල් එකතුකරල එක එක සංගම් හදාගෙන මිනිස්සුත් එක්ක බලෙන් ටැග් වෙනවා, මීටින්ග් තියනවා."

    matath tikak oyawage seen ekak tynwa, podi solutions kipayak kara bt 100% success na.
    tappe issuwa, gate eka wenas kara athula penne nathi wennama. eliyata cam ekak gahuwa gate eka gawa penna, athulata wela idahan nattam okun ekka patalenna wenawa.
    lagama pansala ignore kara, agamak na wage inne. (church ekak na tibba na tibba nam same)
     
    • Like
    Reactions: moveon

    geeko

    Well-known member
  • Mar 18, 2013
    7,481
    4,483
    113
    මේ ප්‍රශ්නය විසඳාගන්න මට උදව් කරන්න..

    මම පදිංචිවෙලා ඉන්නෙ කොළඹට ආසන්න ප්‍රදේශයක, ඇත්තටම හරිම නිදහසේ මෙහේ කාලයක් හිටියා..
    ඒකට හේතුව මම ඉන්න අවට ගෙවල් හැම එකක්ම එකම කාලෙ හදපුව සහ ඒවයි හිටපු අය අනික් අයගෙ පුද්ගලිකත්වයට ගරු කළා

    ඒත් මෑතකදී තවත් අලුත් පවුලක් ගෙයක් හදාගෙන මගේ ගෙදර කිට්ටුවටම පදිංචියට ආව, උන් පට්ට විදියට මිනිස්සුන්ගෙ දේවල් හොයනව, මිනිස්සුන්ව ජජ් කරනව, ගෙවල් ගානේ ගිහින් ගේට්ටුවල එල්ලිලා ඕපදූප කියවනව.

    ඒ මදිවට අවට ගෙවල් එකතුකරල එක එක සංගම් හදාගෙන මිනිස්සුත් එක්ක බලෙන් ටැග් වෙනවා, මීටින්ග් තියනවා..

    මටනම් මේක පට්ට වදයක්.. මම ආස පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්න..
    මම ඒවාට සම්බන්ධ නොවුනම කෝල් කරල අහනවා ඇයි එන්නෙ නැත්තෙ, අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයිලු, ඒ ටිකේ හැමෝම ආශ්‍රය කරල ඉන්නලු

    ඇයි මේ මිනිස්සු උන්ගෙ ක්‍රමේ අනික් මිනිස්සුන්ට බලෙන් පටවන්න යන්නෙ?
    දියුණු රටවල් වල මොන අවුලක් තිබුනත් මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට, නිදහසට ගරු කරනවා නේද?
    ගමේ උන් ඔක්කොම උන්ගේ සමිතියට බැඳිලා කියන්නේ ඒ පවුල විතරක් නෙමේ ගමේ උනුත් ඒ ජාතියේ තමයි. උඹ නොයා ඉඳපන් සැරෙන් සැරේ කරදර කරනවානම් පොලීසියට ගිහින් කියපන් පොලීසිය ශුවර් එකටම කියයි මහත්තයෝ ඔයාට ඔය ගම හරියෙන්නේ නෑ වෙන ගමකට ගිහින් පදිංචි වෙන්න කියලා. මම පැමිණිල්ලක් දාන්න ගිය වෙලාවේ මට ඒක කිව්වා. ඒ කියන්නේ ගමේ ඉන්න කුඩුකාරයෝන්ට ගණිකාවන්ට ජාවාරම්කාරයෝන්ට ඉඩ දීලා හොඳ මිනිස්සු ගමෙන් යන්න ඕනේ. ඔය ප්‍රශ්නේ මොන ගමට ගියත් තියෙනවා. ඒ කියන්නේ පොලීසියේ තියරියට අනුව මේ රටෙන්ම හොඳ මිනිස්සු යන්න ඕනේ මේ රටේ ඉන්න ඕනේ කුඩුකාරයෝ ගණිකාවෝ ජාවාරම්කාරයෝ විතරයි. එතකොට මිනිස්සු ඒවා අහල රටින් යද්දි බුද්ධි ගලනය වෙනවාලු රටින් යන්න එපාලු ලෝකේ උතුම්ම රටලු
     
    Mr Bones

    Well-known member
  • Mar 13, 2023
    16,714
    1
    32,948
    113
    වෙන රටවල ඉන්න සින්හලුත් ඔයවගේම තමයි අනුන්ගේ රෙද්ද්වල්මයි හොයන්නේ. ඒකට තව අර සොසයිටි මේ සොසයිටි කියල සංගම් අටවා ගන්නවා අනිත් උන් ගෙන්නලා කම්පෙයා කරන්නයි උන්ගේ වරුනාව කියන්නයි උන්ගේ ළමයින්ගේ කෙරුවාව කියන්නයි අප්පිරියාවේ බැහැ. උන් පන්සලට එන්නේ උන් ගනිපු branded ඇඳුම් පෙන්නනයි සපත්තු පෙන්නනයි අනුන්ගේ ඕපාදුප කතා කරන්නයි.
     
    • Like
    Reactions: moveon

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,383
    67,718
    113
    Para hadanna one kiyala 1 lax gane collection ekak dapan uta call karala umba wada diyan 1lax denna kiyala
     
    • Like
    Reactions: moveon

    hgarts

    Well-known member
  • Jan 22, 2018
    1,057
    1,016
    113
    Mula tika kiywan yaddi hithune uba ape gewal kittuwada kiyala.

    man karanne nam ehema ganu diha hena wal belmak dana eka ban.,

    e kiwwe wachana 10 k katha karoth ekige papuwa passa diha bala bala katha karanne,.

    ethkota nikamma nawathinwa oya passen elawana eka
    එතකොට වැඩිපුරත් එක්ක පස්සෙන් එන්න ගනී බං :yes:
     
    • Like
    Reactions: moveon

    AlphaVille

    Well-known member
  • Sep 26, 2021
    2,303
    3,469
    113
    Srilanka
    එතකොට වැඩිපුරත් එක්ක පස්සෙන් එන්න ගනී බං :yes:

    ape paththe ganu thama ohoma seen walata,

    ehema line denna one miniha issrama, uta seen eka therunama himita kapenwa,
    aayi ganiwa ewanne na.

    miniha enakota mageriya ban :P
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,301
    32,020
    113
    මේ ප්‍රශ්නය විසඳාගන්න මට උදව් කරන්න..

    මම පදිංචිවෙලා ඉන්නෙ කොළඹට ආසන්න ප්‍රදේශයක, ඇත්තටම හරිම නිදහසේ මෙහේ කාලයක් හිටියා..
    ඒකට හේතුව මම ඉන්න අවට ගෙවල් හැම එකක්ම එකම කාලෙ හදපුව සහ ඒවයි හිටපු අය අනික් අයගෙ පුද්ගලිකත්වයට ගරු කළා

    ඒත් මෑතකදී තවත් අලුත් පවුලක් ගෙයක් හදාගෙන මගේ ගෙදර කිට්ටුවටම පදිංචියට ආව, උන් පට්ට විදියට මිනිස්සුන්ගෙ දේවල් හොයනව, මිනිස්සුන්ව ජජ් කරනව, ගෙවල් ගානේ ගිහින් ගේට්ටුවල එල්ලිලා ඕපදූප කියවනව.

    ඒ මදිවට අවට ගෙවල් එකතුකරල එක එක සංගම් හදාගෙන මිනිස්සුත් එක්ක බලෙන් ටැග් වෙනවා, මීටින්ග් තියනවා..

    මටනම් මේක පට්ට වදයක්.. මම ආස පාඩුවේ මගේ වැඩක් කරගෙන ඉන්න..
    මම ඒවාට සම්බන්ධ නොවුනම කෝල් කරල අහනවා ඇයි එන්නෙ නැත්තෙ, අපි ජීවත් වෙන්නෙ බොහොම ටික කාලයයිලු, ඒ ටිකේ හැමෝම ආශ්‍රය කරල ඉන්නලු

    ඇයි මේ මිනිස්සු උන්ගෙ ක්‍රමේ අනික් මිනිස්සුන්ට බලෙන් පටවන්න යන්නෙ?
    දියුණු රටවල් වල මොන අවුලක් තිබුනත් මිනිස්සුන්ගේ පුද්ගලිකත්වයට, නිදහසට ගරු කරනවා නේද?
    Matath ohoma samithi atawagena anugathaweyan kiyana unwa penna baha,
     
    • Like
    Reactions: moveon