අනුන් සතුටු කරල තමන් අඩන Wedding
මචන්ල මට නම් සල්ලි නැ මගුල් ගන්න. ගන්නව නම් ණය වෙන්න වෙනව. මම කැමති නැ පිට මිනිස්සු සතුටු කරන්න මගුල් කාල මමයි මගෙ කෙල්ලයි දුක් විදින්න.
ඒ නිසා මම මෙහෙම කරාන්නයි හිතන් ඉන්නෙ.
අපි දෙන්නගෙ පවුලෙ අය විතරක් සහභාගි කරගෙන පොරුවෙ චාරිත්ර කරනවා studio එකක. photo album එක හොදටම කරනව. කෙල්ලට ඒක හරි හොදට තියෙන්න ඔනනෙ.
අපි දෙන්නගෙනෙ මේ මගුල එනිසා Honeymoon එකට කෙල්ලවත් අරන් රට යනව සතියකට විතර. ඒකට සල්ලි වියදම් උනත් කමක් නැ අපි දෙන්නගෙ සතුටනේ.
සමහරු මගුල් සුපිරියට මගුල් අරන් ඉලග දවසෙ ඉදන් ණය ගෙවනව, පවුල් දෙකේ දෙමවුපියනුත් ණයකාරයො වෙනවා.
මම නම් එහෙම කරන්න කැමති නැ.
උබල මොකද හිතන්නෙ මේ ගැන. … … … … … …

Rs 5000 yai ona nam.