අනුයි කනුයි තනුයි ලීක් එක...

visalbro

Well-known member
  • Jun 4, 2017
    15,974
    17,133
    113
    panadura
    සමහර කෙල්ලෝ ඉන්න ෆැන්ටසි ගැන කතා කරන්න ගියොත් පිස්සු හැදෙනවා...දැන් ඉන්න කෙල්ලෝන්ගේ මේ ගතිය හරිම වැඩි,මේකට සොශල් මිඩියා ගොඩක් බලපාල තියනවා සහ එ අයගේ ජිවන අත්දැකිම් සහ බුද්ධිය අඩු කම,ඉස්සරහට අනේ මන් දන්නෙ නැ.........මට මේ ගැන කතා කරනවා නම් මෙහෙම අය ගැන ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන්....
    ලංකාවෙ උන්ගේ ඇත්තටම iq මාර අඩුයි. හොදට බලාගන්න පුලුවන් social media වල.එතකොට internet එන්න ඉස්සෙල්ල ලංකාවෙ උන් බොරු හීනමානෙක හිටිය NASA එකේ ලංකාවෙ අය 250ක් ඉන්නවා ලංකාවෙ අය මාර මීටර් වගේ කතා බොරුවක්වෙනවා.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    @001flyD මචන් තරහ නැතුව කියපන් ඒ ඩ්‍රයිව් එකේ තිබ්බ එක ෆොටෝ එකක් නෑර උබ බැලුවද? නැත්තම් දැක්ක ගමන් ඩිලීට් කරලා දැම්මද
    එකේ ෆොටෝ,විඩියෝ විතරක් 12 GB විතර තිබ්බා.මම ටිකක් බලලා ඩිල්ට් නොකර අර හාදයා ආවම එයාට කිව්වා පොලිස් කාරයට කියන්න කියලා :yes:...ඔය අනුන්ගේ පෞද්ගලික කුණු ගොඩවල් මට නම් අවංකව බලන්න අප්පිරියයි..එවා පෞද්ගලිකයි කියන්නෙ පෞද්ගලිකයි නේ....මම මෙතන මේ බොසත් පාර් ට් දානවා නෙමෙයි,මට එවා බලන්න හෙනම අපුලයි මොකද එවා උන් හදලා තියෙන්නෙ අපට බලන්න නෙමෙයි නේ...අන්න ලෝකෙට ආතල් දෙන්න හදපු එවා නම් ගැටලුවක් නැ...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,037
    113
    Kuwait-Galle
    මොකක්ද බං මේ කනුයි තනුයි මගුල....පොඩ්ඩක් කල්පනා කරලා බලපන් උඔලාගේ සහෝදරියෙකුට හරි වෙන දන්න කෙල්ලෙකුට හරි මෙහෙම උනා නම් මෙහෙම ත්‍රෙඩ් දාගන දඟලයිද ? ඉයේ පෙරෙදා ඉඳන් මේ කනුවයි තනුවයි...පව් බං උන් මොනවා උනත්-මෙහෙම දෙයක් උනා හෝ නොවුනා...අනුන්ගේ රෙද්දවල් වලින් මෙහෙම ආතල් ගන්න හදන්න එපා උඔලත් අර දේශපාලුවන්ට වෙනස් නැ මෙහෙම උනාම.....
    අම්මෝ බන් ලින්ක් එක ඉල්ලලා මට ආපු pm තොගේ. ඒ මදිවට මේකේ මම බොරු කියන්නේ කියල දැන දැනත් ඇවිල්ල ලින්ක් ඉල්ලනවා මගේ යාලුවෝ.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    ලංකාවෙ උන්ගේ ඇත්තටම iq මාර අඩුයි. හොදට බලාගන්න පුලුවන් social media වල.එතකොට internet එන්න ඉස්සෙල්ල ලංකාවෙ උන් බොරු හීනමානෙක හිටිය NASA එකේ ලංකාවෙ අය 250ක් ඉන්නවා ලංකාවෙ අය මාර මීටර් වගේ කතා බොරුවක්වෙනවා.
    ඔව් ඇත්ත :(
     
    • Like
    Reactions: visalbro

    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    අම්මෝ බන් ලින්ක් එක ඉල්ලලා මට ආපු pm තොගේ. ඒ මදිවට මේකේ මම බොරු කියන්නේ කියල දැන දැනත් ඇවිල්ල ලින්ක් ඉල්ලනවා මගේ යාලුවෝ.
    ඔන්න මචං අපේ උන්ගේ ලිංගික උණේ තරම,මේ රටට මෙච්චර ලිංගික උණක් ගැහැව්වේ වික්ටෝරියානු මල මගුලක් ඔලුවේ තියාගන ගියාට පස්සෙ,අපේ පැ‍රැන්නන්ට නම් ඔවා කිසිම දවසක මැජික් උනේ නැ....
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,136
    9,990
    113
    මම ඔය ලසා කියන හාදයා කවුද කියලා දැනගත්තෙත් ඉයේ,මේ කෙල්ලෝ දෙන්නා ගැන දැන ගන හිටියෙත් නැ,මොකක් හරි ටෙලියක හැබැයි දැකලා තියනවා...ලංකාවේ මචං ගොඩක් උන්ගේ හෙන low iq එකක් තියෙන්නෙ,එක පෙනවා ගොඩක් උන්ගේ කමේන්ට්ස් දැක්කාම යුටියුබ් සහ ෆෙස්බුක් එකේ...එකේ ගැහැණු පිරිමි භෙදයක් මට පෙන්නෙ නැ..ඉතින් ඇත්තෙන්ම යමක් කමක් හිතන්න අපට පුලුවන් නම් අප කල යුත්තෙ මේ සමාජය වල් බුරු ජොහොර ගතියෙන් මුදවගන්න කමේන්ට් එකකින් හරි දායක වෙන එක....

    එක්කෙනා එක්කෙනා හරි හිතුවොත් තමයි මේ සමාජයේ මරි මොඩ ගතිය වෙනස් වෙලා කාටත් ගරු කරන සමාජයක් හදන්න පුලුවන් වෙන්නෙ (විශේෂයෙන් කෙනෙක් ගේ පෞද්ගලිකත්වයට ගරු කරන)
    math ohama thmai ayye giyta passe පෞද්ගලිකත්වයට ගරු karnne. thama eka ballek wath ewwe nane link eka.
     
    • Love
    • Haha
    Reactions: DHE and Kalegana

    kevin_levin

    Well-known member
  • Jun 9, 2014
    10,376
    14,203
    113
    සමහර කෙල්ලෝ ඉන්න ෆැන්ටසි ගැන කතා කරන්න ගියොත් පිස්සු හැදෙනවා...දැන් ඉන්න කෙල්ලෝන්ගේ මේ ගතිය හරිම වැඩි,මේකට සොශල් මිඩියා ගොඩක් බලපාල තියනවා සහ එ අයගේ ජිවන අත්දැකිම් සහ බුද්ධිය අඩු කම,ඉස්සරහට අනේ මන් දන්නෙ නැ.........මට මේ ගැන කතා කරනවා නම් මෙහෙම අය ගැන ත්‍රෙඩ් එකක් දාන්න පුලුවන්....
    පැන්ටසි කිව්වෙ, අනික දැන් ඉන්න අය කියල බෙදන්නෙ කොහොමද😒
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara

    ඉතින් දාපන්කො. අපිත් ගැලවෙන්න දැනගෙන ඉන්න එපැයි උන් ගැන.
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,800
    12,724
    113
    Mahanuwara
    පැන්ටසි කිව්වෙ, අනික දැන් ඉන්න අය කියල බෙදන්නෙ කොහොමද😒
    කෙල්ලෝ කියන්නෙ පිරිමින්ට සාපේක්ෂව කවදත් ෆැන්ටසි හිනවල හිටපු අය ගයි ද මවුපාසන්ට් ගේ ද නෙක්ලස් එක කියවලා තියනවා නන් එකෙන් හිටන් පෙන්වන්නෙ එ ගතිය,නමුත් අද නුතන කෙල්ලගේ මේ ගතිය බොහොම වැඩි මොකද එ ගතිය වැඩි වෙන්න ඇයට ලැබෙන ඉන්ධනය එ යුගයට වඩා බොහෝ සෙයින් වැඩි වෙලා තියෙන්නෙ (සොශල් මිඩියා)

    මහන්සි වෙලා ඉගෙන ගන යම් දෙයක් ඉ‍ටු කරගන්නවා හෝ පොලවේ පය ගහලා මහන්සියෙන් දෙයක් ලබා ගන්නවා වගේ දෙවල් නෙමෙයි ෆැන්ටසි සින් එකේ ඉන්න අය හිතන්නේ ශොර් ට් කට් එකෙන් කොහොමද හඳ අල්ලන්නෙ කියලා....මිට වඩා මේක ඇත්තටම පැහැදිලි කරන්න ඔනේ නමුත් මේ අවස්ථාවේ අමාරුයි... :yes::cool:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,214
    1
    101,042
    113
    34
    Kalutara
    කෙල්ලෝ කියන්නෙ පිරිමින්ට සාපේක්ෂව කවදත් ෆැන්ටසි හිනවල හිටපු අය ගයි ද මවුපාසන්ට් ගේ ද නෙක්ලස් එක කියවලා තියනවා නන් එකෙන් හිටන් පෙන්වන්නෙ එ ගතිය,නමුත් අද නුතන කෙල්ලගේ මේ ගතිය බොහොම වැඩි මොකද එ ගතිය වැඩි වෙන්න ඇයට ලැබෙන ඉන්ධනය එ යුගයට වඩා බොහෝ සෙයින් වැඩි වෙලා තියෙන්නෙ (සොශල් මිඩියා)

    මහන්සි වෙලා ඉගෙන ගන යම් දෙයක් ඉ‍ටු කරගන්නවා හෝ පොලවේ පය ගහලා මහන්සියෙන් දෙයක් ලබා ගන්නවා වගේ දෙවල් නෙමෙයි ෆැන්ටසි සින් එකේ ඉන්න අය හිතන්නේ ශොර් ට් කට් එකෙන් කොහොමද හඳ අල්ලන්නෙ කියලා....මිට වඩා මේක ඇත්තටම පැහැදිලි කරන්න ඔනේ නමුත් මේ අවස්ථාවේ අමාරුයි... :yes::cool:
    ඉතින් ඔහොම හිතන පිරිමිත් ඉන්නවනෙ. 🙄
     
    • Like
    Reactions: 001flyD

    LZP1992

    Well-known member
  • Feb 6, 2014
    5,680
    6,006
    113
    @ගෙදර
    ප්‍රසිද්ධ නොකරන චේතනාවෙන් පෞද්ගලිකව කරපු දෙයක් නන්..එක හොය හොය යන්නෙ මොන ජාතියේ උන්ද බං..ටිකක් හිතපන් විනාඩියක්...ඔවාගේ එවා දැන් 60% වඩා මිනිස්සු කරනවා,නමුත් එහෙමයි කියලා ඔක්කොම ලික් වෙන්නෙ නැ නේ...ලික් උනා නම් එක තව ප්‍රවර් ධනය නොකරන එක මානුශිය ගුණයක්...

    මම දන්න එකෙක් දවසක් හදිස්සියේ ලැප් එකක් ගෙනත් දුන්නා Word දාල දෙන්න කියලා මොකක් හරි ප්‍රසන්ටේශන් එකකට කැම්පස් එකේ,ලැප කැඩිලා...හාර් ඩ් එක සුද්ද කරලා දාන්න කිව්වා ඔන නැති ෆයිල් අයින් කරලා...දුන්න එකා එහෙමයි කියලා තියෙන්නෙ,ලැප් එක අරගන ඇවිත් තියෙන්නෙ පොලිසියේ වැඩ කරන එකෙක් ගෙන්,එක ෆොල්ඩර් එකක,එ පොලිසියේ හාදයා රුම් එකකට ගිහින් ගහපු ෆොටෝ වගයක් තිබුනා...මම අර හාදයා ආවාම කිව්වා මේ මොන මගුලක්ද මේක දිපු එකා නම් යස පොලිස් කාරයෙක් කියලා....ඔනේ නම් මට යස අගේට එවා අරන් වටේ යවන්න තිබ්බා...ඉතින් එකද විය යුත්තෙ ????
    Once upon a time same experience happened to me :)
     
    • Like
    Reactions: 001flyD

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    මම ඔය ලසා කියන හාදයා කවුද කියලා දැනගත්තෙත් ඉයේ,මේ කෙල්ලෝ දෙන්නා ගැන දැන ගන හිටියෙත් නැ,මොකක් හරි ටෙලියක හැබැයි දැකලා තියනවා...ලංකාවේ මචං ගොඩක් උන්ගේ හෙන low iq එකක් තියෙන්නෙ,එක පෙනවා ගොඩක් උන්ගේ කමේන්ට්ස් දැක්කාම යුටියුබ් සහ ෆෙස්බුක් එකේ...එකේ ගැහැණු පිරිමි භෙදයක් මට පෙන්නෙ නැ..ඉතින් ඇත්තෙන්ම යමක් කමක් හිතන්න අපට පුලුවන් නම් අප කල යුත්තෙ මේ සමාජය වල් බුරු ජොහොර ගතියෙන් මුදවගන්න කමේන්ට් එකකින් හරි දායක වෙන එක....

    එක්කෙනා එක්කෙනා හරි හිතුවොත් තමයි මේ සමාජයේ මරි මොඩ ගතිය වෙනස් වෙලා කාටත් ගරු කරන සමාජයක් හදන්න පුලුවන් වෙන්නෙ (විශේෂයෙන් කෙනෙක් ගේ පෞද්ගලිකත්වයට ගරු කරන)
    Lankave low iq kathava varadi. Intermediate level iq ekak thiyena aya thamai onema rataka vadima
     
    • Like
    Reactions: kevin_levin

    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,339
    16,030
    113
    Colombo
    FB_IMG_1663940126467.jpg
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,844
    9,996
    113
    අපි මානුෂියව බලන්න ඔනේ...
    මේකටනම් විරුද්ධයි.
    මානුෂීයව බලන්ඩයි හිතන්ඩයි ගියාම අපිට අමානුෂික විදියට ඇරලා යන්නෙ සමහර කෙල්ලො.
     
    • Like
    Reactions: siri_ayya

    talkingtom

    Well-known member
  • Dec 27, 2021
    1,383
    2,578
    113
    colombo
    ගැනුන්ගෙන් අතිමහත් බහුතරෙ ජිවත් වෙන්නෙ ෆැන්ටසි වල, එ ෆැන්ටසි මුදුන්පත්කරන ඔනම එකෙක්ට උන් හිල් ඔක්කොම පුජා කරන්න රෙඩි,,
    Hena gahana True
     
    • Wow
    Reactions: king solomon