ප්‍රසිද්ධ නොකරන චේතනාවෙන් පෞද්ගලිකව කරපු දෙයක් නන්..එක හොය හොය යන්නෙ මොන ජාතියේ උන්ද බං..ටිකක් හිතපන් විනාඩියක්...ඔවාගේ එවා දැන් 60% වඩා මිනිස්සු කරනවා,නමුත් එහෙමයි කියලා ඔක්කොම ලික් වෙන්නෙ නැ නේ...ලික් උනා නම් එක තව ප්‍රවර් ධනය නොකරන එක මානුශිය ගුණයක්...
මම දන්න එකෙක් දවසක් හදිස්සියේ ලැප් එකක් ගෙනත් දුන්නා Word දාල දෙන්න කියලා මොකක් හරි ප්‍රසන්ටේශන් එකකට කැම්පස් එකේ,ලැප කැඩිලා...හාර් ඩ් එක සුද්ද කරලා දාන්න කිව්වා ඔන නැති ෆයිල් අයින් කරලා...දුන්න එකා එහෙමයි කියලා තියෙන්නෙ,ලැප් එක අරගන ඇවිත් තියෙන්නෙ පොලිසියේ වැඩ කරන එකෙක් ගෙන්,එක ෆොල්ඩර් එකක,එ පොලිසියේ හාදයා රුම් එකකට ගිහින් ගහපු ෆොටෝ වගයක් තිබුනා...මම අර හාදයා ආවාම කිව්වා මේ මොන මගුලක්ද මේක දිපු එකා නම් යස පොලිස් කාරයෙක් කියලා....ඔනේ නම් මට යස අගේට එවා අරන් වටේ යවන්න තිබ්බා...ඉතින් එකද විය යුත්තෙ ????