මොනවා උනත් නාමල් බේබිට වඩා නම් පොරක්!


තමන්ව මාකට් කරගන්න ඔපසිශන් ලිඩර්ගෙ රෙකමන්ඩේශන් එක ගන්නව දකින සිලින්ඩරේ ලීඩර් උන්නාන්සෙ![]()
ඌව කොහොමද යකඩෝ මොලයක් තියන එකෙක් රෙද්දක් ඇදන් වැඩකට ගාවගන්නෙකොහොමත් සිලින්දරේ ලීඩර් ඔපසිෂන් ලීඩර් රෙකමන්ඩ් කරාට අවුලක් ගන්නේ නෑ. හැබැයි පුතනෝ ව ඕකට දැම්මනම් ඖලක් යනවා සිලින්දරේ ලිදර්ගෙන්![]()
Harsha de Silvage recommendation ekakuth thiyenawaකොහොමත් සිලින්දරේ ලීඩර් ඔපසිෂන් ලීඩර් රෙකමන්ඩ් කරාට අවුලක් ගන්නේ නෑ. හැබැයි පුතනෝ ව ඕකට දැම්මනම් ඖලක් යනවා සිලින්දරේ ලිදර්ගෙන්![]()

ඇයි බන් ? මුගේ තාත්ත නම් අමු දසය. මු අවුල් පොරක්දඅනුර නෙවෙයි මොකා ඇවිත් කිව්වත් "කැන්චන කරියට" නම් චන්දෙ දෙන්නෙ නෑ!!
ගෑස් සිලින්ඩරෙන්ම පුකට ගහලා එලවන්න ඕන සොන්නයාව!
අපි ඔවා මුලින් කියද්දී මේකේ උන් අපිට හින උනා. තව බන්දුල කියන්නෙත් සුපිරි පොරක් රාජපක්ෂලා ගේ අවුරුදු 20ක් විතර කාලකන්නි පාලනය යටතේ රටට වැඩක් ගන්න පුළුවන් මිනිස්සුන්ගේ කාලය නිකම්ම නාස්ති වෙලා ගියා. ගොට්ටන්ගේ ගොටු වැඩ කරලා මුළු දේශපාලන ජිවිතේ ම විනාශ කර ගත්තා..![]()
https://elakiri.com/threads/වැඩ-කරන-අපේ-රණියා.2065936/

මූ දසම කපටියා බන්! මොලේ තියේ , යූස් කරන්නෙ කැරි වැඩ වලට! ගහන්නෙ ධර්මෙන් ගේම! රනිල් වගේ ටිකක්!ඇයි බන් ? මුගේ තාත්ත නම් අමු දසය. මු අවුල් පොරක්ද