අනුරගේ මනාපයත් කංචන විජේසේකරට! ❌

kasun090354t

Well-known member
  • Aug 21, 2011
    24,295
    36,397
    113
    කෑගල්ල
    අපි ඔවා මුලින් කියද්දී මේකේ උන් අපිට හින උනා. තව බන්දුල කියන්නෙත් සුපිරි පොරක් රාජපක්ෂලා ගේ අවුරුදු 20ක් විතර කාලකන්නි පාලනය යටතේ රටට වැඩක් ගන්න පුළුවන් මිනිස්සුන්ගේ කාලය නිකම්ම නාස්ති වෙලා ගියා. ගොට්ටන්ගේ ගොටු වැඩ කරලා මුළු දේශපාලන ජිවිතේ ම විනාශ කර ගත්තා.. :ROFLMAO: :ROFLMAO:

    https://elakiri.com/threads/වැඩ-කරන-අපේ-රණියා.2065936/
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    කාංචන පාර්ලිමේන්තුවේ ඉන්න ඕනේ එකෙක් . හැබැයි මේ වගේ උන් ඉස්සරහට එන එක නෝමල් බබා ට තර්ජනයක් . ඒ නිසා නෝමල් ගෙන් පරිස්සම් වෙන්න වෙයි
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    තමන්ව මාකට් කරගන්න ඔපසිශන් ලිඩර්ගෙ රෙකමන්ඩේශන් එක ගන්නව දකින සිලින්ඩරේ ලීඩර් උන්නාන්සෙ 😅

    කොහොමත් සිලින්දරේ ලීඩර් ඔපසිෂන් ලීඩර් රෙකමන්ඩ් කරාට අවුලක් ගන්නේ නෑ. හැබැයි පුතනෝ ව ඕකට දැම්මනම් ඖලක් යනවා සිලින්දරේ ලිදර්ගෙන් :ROFLMAO:
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,867
    18,719
    113
    කොහොමත් සිලින්දරේ ලීඩර් ඔපසිෂන් ලීඩර් රෙකමන්ඩ් කරාට අවුලක් ගන්නේ නෑ. හැබැයි පුතනෝ ව ඕකට දැම්මනම් ඖලක් යනවා සිලින්දරේ ලිදර්ගෙන් :ROFLMAO:
    ඌව කොහොමද යකඩෝ මොලයක් තියන එකෙක් රෙද්දක් ඇදන් වැඩකට ගාවගන්නෙ
     
    haunte

    Well-known member
  • May 13, 2007
    2,977
    4,605
    113
    Kurunegala
    කොහොමත් සිලින්දරේ ලීඩර් ඔපසිෂන් ලීඩර් රෙකමන්ඩ් කරාට අවුලක් ගන්නේ නෑ. හැබැයි පුතනෝ ව ඕකට දැම්මනම් ඖලක් යනවා සිලින්දරේ ලිදර්ගෙන් :ROFLMAO:
    Harsha de Silvage recommendation ekakuth thiyenawa
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    අනුර නෙවෙයි මොකා ඇවිත් කිව්වත් "කැන්චන රියට" නම් චන්දෙ දෙන්නෙ නෑ!! :growl:
    ගෑස් සිලින්ඩරෙන්ම පුකට ගහලා එලවන්න ඕන සොන්නයාව!
     
    ranatheman

    Well-known member
  • Jan 17, 2010
    1,365
    2,746
    113
    අනුර නෙවෙයි මොකා ඇවිත් කිව්වත් "කැන්චන රියට" නම් චන්දෙ දෙන්නෙ නෑ!! :growl:
    ගෑස් සිලින්ඩරෙන්ම පුකට ගහලා එලවන්න ඕන සොන්නයාව!
    ඇයි බන් ? මුගේ තාත්ත නම් අමු දසය. මු අවුල් පොරක්ද
     
    Dr.Sheldon_Suprakata

    Well-known member
  • Feb 7, 2018
    5,707
    1
    14,258
    113
    අපි ඔවා මුලින් කියද්දී මේකේ උන් අපිට හින උනා. තව බන්දුල කියන්නෙත් සුපිරි පොරක් රාජපක්ෂලා ගේ අවුරුදු 20ක් විතර කාලකන්නි පාලනය යටතේ රටට වැඩක් ගන්න පුළුවන් මිනිස්සුන්ගේ කාලය නිකම්ම නාස්ති වෙලා ගියා. ගොට්ටන්ගේ ගොටු වැඩ කරලා මුළු දේශපාලන ජිවිතේ ම විනාශ කර ගත්තා.. :ROFLMAO: :ROFLMAO:

    https://elakiri.com/threads/වැඩ-කරන-අපේ-රණියා.2065936/

    බන්දුල ගුණවර්ධනද? පොර නම් රටට වැඩක් කරා තමයි. :baffled:

    GTuK1rDWQAA0vdI.jpg
     
    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    ඇයි බන් ? මුගේ තාත්ත නම් අමු දසය. මු අවුල් පොරක්ද
    මූ දසම කපටියා බන්! මොලේ තියේ , යූස් කරන්නෙ කැරි වැඩ වලට! ගහන්නෙ ධර්මෙන් ගේම! රනිල් වගේ ටිකක්! :yes: