අනුරගේ EV තියරිය සහ සොයාගත් ලෝකේ එකම ජනපති

NiyamaSinhalaya

Well-known member
  • Jul 17, 2008
    11,117
    13,791
    113
    පෘථිවිය
    අනුරයියට උපදෙස් දෙන්න ෂුවර් එකටම ගෝඨා ව කඩේ ඇරපු සෙට් එක

    කිසිම දැනුමක් නැතුව EV චාජ් කරන්න වෙන වෙලාවක් හොයාගන්න කියපු ලෝකේ එකම ජනාධිපති විදිහට ඉතිහාස ගත වෙනවා

    මේකේ ඉන්න ඩොබි කෙනෙක් පුලුවන්නම් මේක කියවල එයාට කියල දෙන්න


    ලංකාවේ දැනට EV වාහන 15,000 ත් 25,000 ත් අතර ප්‍රමාණයක් තියෙනවා


    • 🚗 කාර් 5,000–8,000
    • 🛵 ස්කුටි සහ බයික් ~10,000–17,000

    EV කාර් එකක් චාජ් කරන්න දිනකට කොච්චර විතර විදුලිය යනවද?
    • භාවිතය 12–15 kWh per 100 km
    • දිනකට සාමාන්‍ය දුවන ප්‍රමාණය : ~30 km
    • 4–5 kWh දවසට / එක කාර් එකකට

    ස්කුටි සහ බයික් චාජ් කරන්න දිනකට කොච්චර විතර විදුලිය යනවද?
    1–1.5 kWh දවසට / බයික් එකකට


    දැන් බලමු දවසකට කොච්චර විදුලියක් මේ සියල්ලට ඕනද කියල

    කාර්

    • ප්‍රමාණය 6,000 × 5 kWh එතකොට > 30,000 kWh/day (30 MWh)
    බයික්

    • ප්‍රමාණය 12,000 × 1.2 kWh > 14,000 kWh/day (14 MWh)

    මේ සියල්ලටම දිනකට එතකොට Total EV demand එක තමයි >> දිනකට 44 MWh
    උඹලට ගණන් පුළුවන් නේ

    දැන් ශ්‍රී ලංකාවේ ජාතික විදුලිබල උත්පාදනය සමඟ සසඳන්න බලන්න


    ලංකාවේ දිනකට විදුලිය උත්පාදනය කරනවා 40–45 GWh (40,000–45,000 MWh)


    මුළු විදුලියෙන් EV කොටස බලන්න ලස්සන

    EV භාවිතා කරන්නේ මුළු ජනනයෙන් ~0.1% ක් පමණි

    දැන් මොකක්ද මේකෙන් තේරෙන්නේ

    දැනට තියෙන EV ප්‍රමාණයට වඩා දෙගුණයක් ආවත් national grid එකට බලපෑමක් නැහැ කියන එක


    හිතමුකෝ ප්‍රමාණය 100,000ක් වුනා කියල
    අවශ්‍යතාවය එතකොට ≈ 300–500 MWh/ දිනකට
    නමුත් ජාතික බලපෑම ~1% of total generation

    පොහොසත් රටක්
    ලස්සන ජිවිතයක්!

    දැන් එන්න ඩොබිල ලල්ව කරේ තියන්
     

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,950
    1
    58,264
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    පාටලී ඇරපු නයි මෙන්න සයිස්

    Season 10 Finale GIF by Curb Your Enthusiasm
     

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113


    ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සෙට් එකයි , electricity කොහොමද අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ කොහොම කියල මතක් වෙන්නේ කෙලවුනම තමයි , නැව් එන්න ගත්තම ආයේ අමතකයි, නැත්නම් 2022 කාපු කට්ටේ හැටියට මේවට විසදුම් දැන් implement වෙලා තියෙන්න ඕන .
     
    • Like
    Reactions: KDH and Troop

    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,842
    16,792
    113
    ත්‍රිකුණාමලේ තෙල් ටැංකි සෙට් එකයි , electricity කොහොමද අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්නේ කොහොම කියල මතක් වෙන්නේ කෙලවුනම තමයි , නැව් එන්න ගත්තම ආයේ අමතකයි, නැත්නම් 2022 කාපු කට්ටේ හැටියට මේවට විසදුම් දැන් implement වෙලා තියෙන්න ඕන .

    සුද්දා රට දාලා ගිය දවසේ ඉඳන් එකම තැන කැරකැවෙන්නෙ.
    කවදාවත් පාඩමක් ඉගෙනගෙන නෑ.
    රෑ වැටුණු වලේ උදේ දවලුත් වැටිලා ආපහු හවසත් වැටෙනවා.
    ඊලඟ කුණාටුවත් ආවම වෙනදේ බලපං 😄
     
    • Like
    Reactions: Troop

    Colours

    Well-known member
  • Feb 2, 2012
    7,156
    2,409
    113
    සුද්දා රට දාලා ගිය දවසේ ඉඳන් එකම තැන කැරකැවෙන්නෙ.
    කවදාවත් පාඩමක් ඉගෙනගෙන නෑ.
    රෑ වැටුණු වලේ උදේ දවලුත් වැටිලා ආපහු හවසත් වැටෙනවා.
    ඊලඟ කුණාටුවත් ආවම වෙනදේ බලපං 😄
    මේ තියෙන විදියෙන් පොඩ්ඩක් එහෙ මෙහෙ උනත් ඇති කෙළවෙන්න , යුද්දේ පටන් අරන් සති දෙකයි එකේ impact එක කොහෙවත් ඉන්න අපිට ආව , කිසිම backup plan එකක් නැ.