අනුරට මනාපයක් දෙමු .

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අපි ගම් බිම් බලායනවා අනුරට චන්දෙ දෙන්න ...
    21 හවස සෙට් වෙමු .

    dg.jpg

    අනාගතයේ බුම්බ් වෙන ඒවා
     
    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,820
    39,772
    113
    Homagama
    අපි ගම් බිම් බලායනවා අනුරට චන්දෙ දෙන්න ...
    21 හවස සෙට් වෙමු .

    dg.jpg

    අනාගතයේ බුම්බ් වෙන ඒවා

    අඩුවෙන් කාලය යොදවන ⁣දේ ගැනත්, "වැඩිපුර ඉන්න තැන ගැනත්" වැඩිපුර හිතන්න. මැද තැනකට ගේන්න. ඔය නොවිසදුනු ප්‍රශ්න විසදෙන්න දොරටුව විවර වේවි.

    - මැතිවරණයට කිසිදු අදාල කතාවක් නොවේ. ඡයාරුව බලා දුන් වැඩිහිටි උපදෙසක් ලෙස ගන්න.
     
    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    අඩුවෙන් කාලය යොදවන ⁣දේ ගැනත්, "වැඩිපුර ඉන්න තැන ගැනත්" වැඩිපුර හිතන්න. මැද තැනකට ගේන්න. ඔය නොවිසදුනු ප්‍රශ්න විසදෙන්න දොරටුව විවර වේවි.

    - මැතිවරණයට කිසිදු අදාල කතාවක් නොවේ. ඡයාරුව බලා දුන් වැඩිහිටි උපදෙසක් ලෙස ගන්න.
    doctor ඇයි එහෙම කිවේ .
    මට ඔය හංගලා දේවල් කීවාම හෙන අවුල් යනවා doctor .
     
    • Haha
    Reactions: Candid-B

    Capak Gamuthe

    Well-known member
  • Jan 17, 2024
    530
    988
    93
    රට අනුරට! :love:

    දශක ගානක මිනීමරු දූශිත පාලනය නිමා කරමු!