ලංකාවේ IT පැත්ත හදනවා නං ඔයවගේ තියෙන ප්රශ්න address කරගෙන යන්න වෙනවා. ඕවා IT industry උන් එක්ක කතා කරලා තමයි දාල තියෙන්නේත්. මේකෙම අනන්තවත් ත්රෙඩ් දාල කට්ටිය අහල ඇති ඇයි මේක ලංකාවේ බැරි කියල අහලම. දැන් ඒක ප්රශ්නයක් විදිහට අඳුරගෙන විසඳුමක් හොයන එක ප්රතිපත්තියක් විදිහට දුන්නමත් මයිනගේ ගල් කොල්ලෝ ( දැන් රනියට වැඩ) උන්ට රිදෙනවා. අමුම සක්කිලි මුන් නං

