අනුරයියගේ Internet...🧭

Xi Jinping

Well-known member
  • Jan 26, 2022
    17,632
    1
    35,120
    113
    Erozan's Mom's room
    ලංකාවේ IT පැත්ත හදනවා නං ඔයවගේ තියෙන ප්‍රශ්න address කරගෙන යන්න වෙනවා. ඕවා IT industry උන් එක්ක කතා කරලා තමයි දාල තියෙන්නේත්. මේකෙම අනන්තවත් ත්‍රෙඩ් දාල කට්ටිය අහල ඇති ඇයි මේක ලංකාවේ බැරි කියල අහලම. දැන් ඒක ප්‍රශ්නයක් විදිහට අඳුරගෙන විසඳුමක් හොයන එක ප්‍රතිපත්තියක් විදිහට දුන්නමත් මයිනගේ ගල් කොල්ලෝ ( දැන් රනියට වැඩ) උන්ට රිදෙනවා. අමුම සක්කිලි මුන් නං
     

    SLhuman

    Well-known member
  • Jan 8, 2016
    4,028
    4,581
    113
    ඉන්දියාවෙ ඉඳිද්දි මම ඩේටාවලට මිළ ගෙව්වෙ ගන්න ඩේටා ප්‍රමාණයට නෙවෙයි ස්පීඩ් එකට කියලා මම කීපවරක් ලියලා ඇති.
    එහෙ 300mpbs ඩේටා පැකේජ් එක මාස 6ටම මිළ ලංකාවෙ මුදලින් රු. 10 800යි. මාසෙට ගාණ බැලුවොත් රු. 1800ක් විතර, බදුත් ඇතුළුව. ඩේටා අන්ලිමිටඩ්. යූටියුබ්, නෙට්ෆ්ලික්ස් ඕන වෙලාවක පටගාලා 4K කොලිටියෙන් ලෝඩ්වෙනවා. ලැග් වෙන්නෙ නෑ. ඩ්‍රොප් වෙන්නෙ නෑ. ගේමින්වලට බාධාවක් නෑ

    is this true? in india ?
     

    samindi

    Well-known member
  • Mar 20, 2007
    1,409
    1,576
    113
    Oceania
    මේල ඇත්ත අනිත් රටවල් ගොඩක ස්පීඩ් එක තමයි කැප් කරලා තියෙන්නෙ. මුන් මේ කරන්නෙ තනි බොරුව trcsl එක්ක එකතු වෙලා ගේමක් ගහන්නෙ සිංහලුන්ට.
    එයාටෙල් ආපු කාලෙ 99 ටද කොහෙද අන්ලිමිටඩ් 24 hrs ඩේටා පැකේජ් තිබුනා. ඩයලොග් එකෙනුන් අනිත් සෙට් ඔක්කොම එකතු වෙලා trc එකට ලෙඩේ ඇදල ඒකට කෙලෙව්ව. මේ මාෆියා එකක් යන්නෙ.
     

    Lionzzz

    Well-known member
  • Jan 18, 2014
    3,552
    1
    3,572
    113
    Earth
    මචං, පොත් වල ලියපු පලියට දේවල් වෙනවනම් කොච්චර දෙයක්ද. TRC එකේ Telcom License එකට අදාල Agreement එක තියෙනවා. පුලුවන් නම් අරහෙන් මෙහෙන් පොඩ්ඩක් කියවපං. තව Number Portability කියලා එකක් පටන් ගන්න ගියා. ඒකට මොකද උනෙ?


    මගේ අදහස පොතක ලියපු පලියට කරයි කියන විස්වාසෙ ඉන්න එපා.. ජය
     
    • Like
    Reactions: Kavindu1221

    dilshanniranga

    Well-known member
  • Jan 3, 2024
    1,695
    2,614
    113
    ඕක කරන්න පුලුවන් cstasy කිව්ව වගේ customer base එක ලොකු උනානම්. ISP bandwidth එකට ගෙවන්නෙ. ඒ කොස්ට් එක මෙන්ටනන්ස් අප්ග්‍රේඩ්ස් ඔව්ව කවර් කරන්න ඕන.
    දැන් දෙනවට වඩා reasonable price එකකට යන්නත් competitors ල ඕන. තව ලූප් ඕන. main providers ල දෙන්න ඉන්නෙත් පාත් දෙකක.
    ඒව අදාල නෑ සහෝදරයා... කරන විදිය වැදගත් නෑ. කියන එකයි වැදගත්.

    තේ අපනයනය නවත්තලා, තේ පැකට් විතරක් අපනයනය කරනවා කිව්වා වගේ තමයි
     

    parallax

    Well-known member
  • Dec 11, 2011
    2,080
    1,146
    113
    CIA Headquartes, Langly, Virginia
    2002 ADSL awe Unlimited
    512Kbps
    2048Kbps

    512kbps pack ekak aran man masema pc ekak run karala 160gb banawa.

    naki ranil thamai lankawata ADSL genawe.

    naki maina Unlimited ain kara.
    na isrilanka kiyala infrastructure update una SLT eke ethanadi unta oya package padui kiyala kohoma hri ae package wala hitapu ewunwath data cap package walata gaththa, boru marisiyak damme ae welaweth.