රනිල් අනුරට මොකුත් කරන්නෙත් නෑ. අනුර රනිල්ට මොකුත් කරන්නේත් නෑ. ඒ දෙන්නා යාලුයි.කුමක් වෙයිද මිත්‍රවරුනි. රනිල් හාමු මොකක් හරි චෝදනාවක් දාලා අනුරයියව මහඋළු ගෙදර යවයිද? පොන්සේකා සෑර්ට මයින්ද මාත්තයා කොළා වගේ
ඒකෙන් අදහස් වෙන්නේ නෑ අනුරත් එකයි, මාලිමාවට දෙන්න ඕනේ නෑ කියලා. Reality එක කිව්වේ