අනුරයියා ජනපතිවරණයෙන් පැරදුනොත්..........

Amew

Well-known member
  • Jan 21, 2023
    2,729
    3,622
    113
    කුමක් වෙයිද මිත්‍රවරුනි. රනිල් හාමු මොකක් හරි චෝදනාවක් දාලා අනුරයියව මහඋළු ගෙදර යවයිද? පොන්සේකා සෑර්ට මයින්ද මාත්තයා කොළා වගේ
    රනිල් අනුරට මොකුත් කරන්නෙත් නෑ. අනුර රනිල්ට මොකුත් කරන්නේත් නෑ. ඒ දෙන්නා යාලුයි.
    ඒකෙන් අදහස් වෙන්නේ නෑ අනුරත් එකයි, මාලිමාවට දෙන්න ඕනේ නෑ කියලා. Reality එක කිව්වේ
     
    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,662
    4,326
    113
    Pissuda bn ubalata. Anura ranil kiyanne wenama inna eka pawulak. Nattham ara loku aragalayak karaida Ranil president karanna.
     
    • Like
    Reactions: jay-shan

    beam_tech

    Well-known member
  • Oct 13, 2017
    8,006
    14,373
    113
    වැලිවේරිය
    Online ඔන්ටපොනියස් වශයෙන් අපි නම් දිලිත් මහත්තයා ට
    img_1_1705494074180.jpg
     
    10ben

    Well-known member
  • Apr 21, 2011
    3,276
    3,067
    113
    කුමක් වෙයිද මිත්‍රවරුනි. රනිල් හාමු මොකක් හරි චෝදනාවක් දාලා අනුරයියව මහඋළු ගෙදර යවයිද? පොන්සේකා සෑර්ට මයින්ද මාත්තයා කොළා වගේ
    පැරදිච්ච දවසේ ඉදන් අලුතින් පත්වුනු එකාට කරගෙන යන්න දෙන්නේ නැහැ...
     
    • Like
    Reactions: CohenLenstra

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,497
    75,248
    113
    පැරදිච්ච දවසේ ඉදන් අලුතින් පත්වුනු එකාට කරගෙන යන්න දෙන්නේ නැහැ...
    LOL ekama newida ban Jeppo hamadaama kaley? what goes around comes around tama kiyanna wenne :lol: :lol:

    රනිල් අනුරට මොකුත් කරන්නෙත් නෑ. අනුර රනිල්ට මොකුත් කරන්නේත් නෑ. ඒ දෙන්නා යාලුයි.
    ඒකෙන් අදහස් වෙන්නේ නෑ අනුරත් එකයි, මාලිමාවට දෙන්න ඕනේ නෑ කියලා. Reality එක කිව්වේ
    Mokakda yako e kiyapu kunuharape. Ehenam itin lapayata nodi unta wada experience tiyena uge yaluwanta dunannam harine. Nathan itin aru naanakota apitane hikawenne
    ------ Post added on Feb 14, 2024 at 10:36 PM
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,585
    72,784
    113
    මාලඹේ
    මුන් තාම විදේශීය ණය රෙස්ට්‍රුක්ච්ර් කරලා නැ . කරන්නන උවමනාවකුත් නැති පාටයි දවසගානේ පොලිය ගොඩගහෙනව, පිනා ට්‍රය් කරනවා උගේ කාලේ රට උ ගොඩ දැම්ම කියල පෙන්නන්න , ඊළගට එන මොකාට උනත් විදේශීය නය රෙස්ට්‍රුච්ටුරේ කරන්න වෙනවා , මීට වඩා අමාරු වෙයි එතකොට. එතොට ඔය ගුපියෝයි පුට්ටුවෝයි ටික ට ආයේ රට බේරගන්න අවස්ථාවක් උද වෙනවා ,
    අනුර අයියා ආපුවහම ඔවා කරනවා ද ?
    නැත්නම් මචං අපි නය ගෙවන්නේ නැහැ කියලා හුදුන්නනේති කියන විදියට ණය නොගෙවා ඉන්නවා ද?
     
    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,729
    3,622
    113
    LOL ekama newida ban Jeppo hamadaama kaley? what goes around comes around tama kiyanna wenne :lol: :lol:

    Mokakda yako e kiyapu kunuharape. Ehenam itin lapayata nodi unta wada experience tiyena uge yaluwanta dunannam harine. Nathan itin aru naanakota apitane hikawenne
    ------ Post added on Feb 14, 2024 at 10:36 PM
    නෑ බන්. මම කිව්වා උන් දෙන්නගේ fit එකක් තියනවා කියලා. අනිත් උන්ව බේරයි කියලා හිතන්න අමාරුයි
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,356
    12,621
    113
    Piliyandala
    අනුර සජිත් අතර තමයි සටන තියෙන්නේ,

    පොහොට්ටුවේ එවුන් බලයි දිනන පැත්තට පනින්න,

    උන් ට උනේ ත් මාරු වැඩේ, පක්ෂ කඩලා එකේ ඉන්න එවුන් අහුලන්

    බෝම්බ ත් ගස්සලා බලේ අරන් අන්තිමට යන එනමන් නැති කරගත්තා
     
    Nidarshana_k

    Well-known member
  • Feb 19, 2022
    29,715
    1
    51,583
    113
    ප*යාගල
    sorry.com
    ලපය පැරදුනොත් වෙනදා වගේම පැත්තකට වෙලා කට කොනකින් හිනාවක් දාන් මුන් ඔක්කොම යාලුවො මල්ලි කියාගෙන ඉදී.

    අනික් පරයො ඔක්කොම එකතුවෙලා සින්හලුන්ට ලෙලි යන්න අරිනවා. ආයෙ චන්දයක් තියෙද්දි ලන්කාව ඉන්දියාවට විකුනලා සින්හල උන් බඩේ බත් ඇටයක් නැතුව මැරස්මස් හැදිල ඉදී.
     
    u_make_me_sick_

    Well-known member
  • Oct 1, 2011
    11,522
    7,320
    113
    Pissuda bn ubalata. Anura ranil kiyanne wenama inna eka pawulak. Nattham ara loku aragalayak karaida Ranil president karanna.
    Sirawata? Lapaya kiyalada Ranil wa president kare? Ey 2/3 thibba pohottuwata wena kawuruth hitiyema nedda?