අනුරව ජනාධිපති කරන්නේ.

Chamithacc

Well-known member
  • May 10, 2023
    2,531
    2,733
    113
    අනුරට වහල්ලු ඉන්නේ %3 යි ඕකෙනුත් %2 වගේ ඇති උග්‍ර වහල්ලු සමාජවාදී කුහකයෝ.

    අනුරට දිනන්න නම් තව %47ක් ගන්න ඕනේ. පාවෙන ඡන්ද වලින්.

    ඒ ඡන්ද අනුර දෙන්නේ රට සමාජවාදී කරන්න නම් නෙමේ කියලා අනුර මතක තියාගත්තොත් ලොකු දෙයක්.

    ඒ ගැන කලින්ම කියලා තිබ්බොත්. තව ඡන්ද ගන්න ඉඩ වැඩි අර %2 ට බය වෙන්නේ නැතුව
     
    Clockwork

    Well-known member
  • Mar 6, 2024
    9,557
    9,044
    113
    අනුරට වහල්ලු ඉන්නේ %3 යි ඕකෙනුත් %2 වගේ ඇති උග්‍ර වහල්ලු සමාජවාදී කුහකයෝ.

    අනුරට දිනන්න නම් තව %47ක් ගන්න ඕනේ. පාවෙන ඡන්ද වලින්.

    ඒ ඡන්ද අනුර දෙන්නේ රට සමාජවාදී කරන්න නම් නෙමේ කියලා අනුර මතක තියාගත්තොත් ලොකු දෙයක්.

    ඒ ගැන කලින්ම කියලා තිබ්බොත්. තව ඡන්ද ගන්න ඉඩ වැඩි අර %2 ට බය වෙන්නේ නැතුව
    Hari meka man anurata yawannam
     
    • Haha
    Reactions: Chamithacc