අනුරාදපුරේ යද්දී සෙට් වෙන රොටි කඩේ

Nanosudha

Well-known member
  • Dec 28, 2012
    5,165
    4,937
    113
    ගයිස් අර අනුරාදපුරේ යද්දී සෙට් වෙන ප්‍රසිද්ද රොටි කඩ ටික සෙට් වෙන්නේ හෙන ගස් ටිකක් එක්ක.. කස්ටිය පොටෝ එහෙම ගහලා දාන්නේ? ඒ කොයි හරියෙද බන්.. ඇල්ල පාරේ යද්දීද සෙට් වෙන්නේ , නැත්තන් දබුල්ල පාරෙන් යද්දිද? අපි යන්නේ කිරිල්ලවල ඉදලා :confused: :yes:
    මැල්සිරිපුර කුරුණෑගල අතර
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    උන් දෙන පාප්ප රොටී කන්න පොල් ටිකක් ගෙදරින් අරන් පලයන්. 😁