අනුරාදපුරේ යන්න.....

kuma.lk

Well-known member
  • Oct 13, 2010
    1,444
    281
    83
    අල්ලපු ගෙදර...
    අනුරාදපුරේ යන්න.....

    මේ මාසෙ අන්තිම හරි ජනවාරි මුල වගේ ගෙදර උන්දත් එක්ක අනුරාදපුරේ ගිහින් එන්න හිතන් ඉන්නෙ. තාම රෝද 4ක් නැති නිසා බස් එකේ හරි කෝච්චියේ හරි යන්න තමයි හිතන් ඉන්නෙ.

    ලගදි ගිය උන් ඉන්නවනම් විස්තර ටිකක් කියහල්ලකො, ගියපු විදිය, නවතින්න තැන් වගේ විස්තර .......

    කමෙන්ට්ස් සහ බම්ප් බලාපොරොත්තු වෙමි
     

    Ashan052

    Well-known member
  • Dec 31, 2010
    31,774
    21,078
    113
    adala nene
    train eke palayan lesi
    ude 5.45 intercity or 6.35 yaldewi eke giya nm hari yanna kalin seat book karanna, ada hetama giyoth nm seat book karanna puluwan wei ;)
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    train eke palayan lesi
    ude 5.45 intercity or 6.35 yaldewi eke giya nm hari yanna kalin seat book karanna, ada hetama giyoth nm seat book karanna puluwan wei ;)


    me option eka thama best: Uba nawathinawanam, Pooja nagaraya hari, Town eka hari kittuwa thanak balanna: ganan unath ehe mehe yanna lesi weyi: poddak net eke, booking.com eke search karanna. you can find cheaper places.
     

    nethumshan

    Well-known member
  • May 27, 2017
    2,712
    2,191
    113
    train eke yanna. nawathinna than nam ona tharam tiyenawa bn. booking.lk,airbnb.com wage ekakin book karanna.
     

    dilshan87

    Well-known member
  • Apr 1, 2008
    11,196
    1
    6,250
    113
    Sri Lanka
    Man Giya Sumane giya. Habai Car eke. Nawathune Anuradapura Rest House eke. Dan oya godak suddo ehema nam bike/threewheel walin thamai yanne. Ganan nam danne na habai. Anuradapure athamasthane yana bus ekek thienawa kiyala mata mathakai Gepa dala thibba thread ekak. Poddak balanna.
     

    චගු

    Well-known member
  • Feb 28, 2011
    1,485
    534
    113
    මොරොට්ටෙක්
    මේ මාසෙ අන්තිම හරි ජනවාරි මුල වගේ ගෙදර උන්දත් එක්ක අනුරාදපුරේ ගිහින් එන්න හිතන් ඉන්නෙ. තාම රෝද 4ක් නැති නිසා බස් එකේ හරි කෝච්චියේ හරි යන්න තමයි හිතන් ඉන්නෙ.

    ලගදි ගිය උන් ඉන්නවනම් විස්තර ටිකක් කියහල්ලකො, ගියපු විදිය, නවතින්න තැන් වගේ විස්තර .......

    කමෙන්ට්ස් සහ බම්ප් බලාපොරොත්තු වෙමි

    උඹල දෙන්න විතරක් නම් යන්නෙ .. උදේ පාන්දර පිටකොටුවෙන් බස් එක අනුරාධපුර හරහා වවුනියා - 4:50 AM (?) ) .
    තේ බොන්න කලුවරගස්වැව දි පොඩ්ඩක් වෙලා නතර කරනවා.
    බස් එකේ ගියාම උදේ 10 වගේ වෙද්දි අනුරාධපුරේ මචන්.. එතකොට ටිකක් ඇවිදින්න එහෙම වෙලාව තියෙනවා.

    බස් එකට වඩා සැපට යන්න ඕනි නම් කෝච්චියෙ සීට් බුක් කරල පලයන්.

    රත්නමාලි එකේ කාමර හොඳයි.
    http://www.rathnamalipilgrimsrest.lk/
    රත්නමලි එකේ කෑම නෑ.. ඒත් CeyBank rest එක තියෙන්නෙ ඒකට අල්ලපු වැටේ.. එතන උදේ දවල් , දවල් බුෆේ තියෙනවා.

    Ceybank Rest එකේ කාමරත් සුපිරි.. ඒත් ගණන්

    පුශ්පදාන විශ්‍රාම ශාලාව තියෙන්නෙ ජයශ්‍රීමහා බෝධීන්වහන්සේ මළුව කිට්ටුව මයි.. ඒත් මේකෙ කමර පහසුකම් නම් ටිකක් පරණයි

    අටමස්ථානය බලන්න බස් එකක් තියෙනවා..
    ඊට අමතරව සමහර ත්‍රිවිල් ඩයල් ඉන්නවා ගයිඩ් ටුවර්ස් කරන.. ටිකක් ගණන්.

    උඹල එක රැයයි නම් ඉන්නෙ.. අටමස්ථානෙ වෙනුවට ස්වර්ණමාලි මහ සෑය, ජයශ්‍රී මහ බෝධීන්වහන්සේ වන්දනා කරල.. ථුපාරාමය, ජේතවනාරාමයට පයින් පලයන්.. අභය වැව ලඟ පොඩි පික්නික් එකක් දාන්න පුලුවන් .. (කුණු එහෙම දාල එනව නෙවෙයි ඔන්න )

    හොඳට කන්න එහෙම ඕනි නම් මචන් ටවුමෙ තියෙනව Family Super / Casserole එකක්. ඒකෙ නම් කෑම හොඳයි.

    නයිට් කඩයක් නම් හොයන්නෙ (රෑ 10:30න් වගේ පස්සෙ..) සිංහ කණුව හෝටලේ තමා.. ඒකෙ පිරිසිඳුකම ගැන උඹල ම බලා ගනින්
    .
     
    Last edited:
    • Like
    Reactions: kuma.lk