අනුරාධගෙ අම්මට බෙහෙත් අරන් දෙමු

IamTheDevil

Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    එයාගෙ අසනීප වෙනුවෙන් බෙහෙත් අනුරාධට රස්සාවක් නැති නිසා දුකෙන් ඉන්නෙ අම්මට හම්බ කරල බෙහෙත් ටිකක් අරන් දෙන්න තිබ්බනන් කියල
    අපි ඒ ආසාව ඉස්ට කරන්ඩ ඕන නේද?
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,678
    113
    එයාගෙ account details මෙතන share කරා නම් හරි නේද.. එතකොට පුළුවන් අය උදව් කරාවිනෙ.. 🥴

    uge history eka denagenada kiyanne??
     

    gamerlk

    Well-known member
  • Dec 23, 2023
    4,799
    6,566
    113
    වුගේ අම්මට කලින් උබ බෙහෙත් ටිකක් ගනින්
    Cookie Lyon On Point GIF by Empire FOX
     

    IamTheDevil

    Well-known member
  • Jan 30, 2021
    1,063
    1,991
    113
    අනුරාධගෙ අම්මට බෙහෙත් ගන්න 50000ක් එකතු උනා එයාගෙ අම්මට දාන්නම් මම