මං මීගමුවෙ
මේ පිලියන්දල කට්ටියක්, උදව්වක් කරන්න හැදුවෙ
මං බොරු බං උඹලට කිව්වෙ
ඕක මගෙ එකවුන්ට් එකක්
මට ups එකට බැටරියක් ගන්නෝන
තව ලැප් එකට හාඩ් එකක් තාම හොයාගන්න බැරි වුණා
බොරු කිව්වට සමා වෙන්න![]()
කසාදයක් කරගත්ත පිලියන්දලින්, මට රස්සාවක් නැති හින්ද මාත් අසරණයි එයත් අසරණයි
හිඟා කාල හරි රුපියල් 5000ක් දවසට හොයල දුන්නෙ නැත්තං මාව දාල යනව කිව්ව
පවුල් ජීවිතයක් කඩාකප්පල් වෙන්න යන්නෙ
sriyasas ,
උඹ දැන් කසාදයක් කර ගෙන නම් ඇයි sep /2020 වලත් මේකම දාලා තියෙන්නේ ??
![]()
------ Post added on Oct 18, 2021 at 1:22 AM
ලැප් එකට හාඩ් ඩිස්ක් එකක් නෑකොහෙන්ද ඕයි මේවා
මං නෙමේ මචංThread eka demmeth anuradha ge fake ekk

කිරි කලේට ගොම බින්දුවක් වැටුණ වගේවයිෆ් 5000/= ගානේ ඉල්ලන එක ඇත්තද ?මං නෙමේ මචං
මං උඹලට කියල තියෙන්නෙ එක බොරුවයි, ඒකත් ඊයෙ, හැබැයි පැයක් යන්න කලින් ආයෙ ඇත්ත කිව්ව..
දැං මාව ගොඩක් දෙනෙක්ට එපා වෙලා තියෙන්නෙකිරි කලේට ගොම බින්දුවක් වැටුණ වගේ
කමක් නෑ මොනව කරන්නද...
uba elakiri enne mokenda kiyapan..ලැප් එකට හාඩ් ඩිස්ක් එකක් නෑ
ups එකට බැටරියක් නෑ, ඒක බැහැල
දවසට දෙපාරක් විතර කරන්ට් යනව
මේව ඉතිං උඹලට ඇරෙන්න වෙන කාට කියන්නද මම
කවදහරි හරිගියොත් කිරියෙ උඹලට තමා සලකන්නෙ මම
ඩෙස්ක්ටොප් එකෙන් මචංuba elakiri enne mokenda kiyapan..
බොරු බංවයිෆ් 5000/= ගානේ ඉල්ලන එක ඇත්තද ?
හොර ගෑණුත් නෑUbe thanikara boruwane yako tiyenne..ඩෙස්ක්ටොප් එකෙන් මචං
නංඟිලාගෙ පරණ ලැප් එකෙ හාඩ් එක කැඩිල
දැං මාස ගාණක් වෙනව ඒක හදාගන්න බැරි වුණා
බොරු බං
මට වයිෆ්ලත් නෑහොර ගෑණුත් නෑ
------ Post added on Oct 18, 2021 at 2:52 PM
nangi job ekak karanwawne hdaganna kiyapan uba higanna epa ewataනංඟිලාගෙ පරණ ලැප් එකෙ හාඩ් එක කැඩිල
දැං මාස ගාණක් වෙනව ඒක හදාගන්න බැරි වුණා
උබ දැනුත් බොරුනෙ බං කියන්නෙ, කලින් කිව්ව එක බොරුවයි කියල තියෙන්නෙ කියල, වයිෆ් කෙනෙකුත් නැත්නම් අර එකවුන්ට් එක උබෙත් නෙවෙයි නම් එතනම බොරු දෙකයි අද එකයි ඔක්කොම තුනක්නෙඩෙස්ක්ටොප් එකෙන් මචං
නංඟිලාගෙ පරණ ලැප් එකෙ හාඩ් එක කැඩිල
දැං මාස ගාණක් වෙනව ඒක හදාගන්න බැරි වුණා
බොරු බං
මට වයිෆ්ලත් නෑහොර ගෑණුත් නෑ
------ Post added on Oct 18, 2021 at 2:52 PM