අනුරාධට පස්සනයක්

AnuradhaRa

Well-known member
  • බඩු මිල 200-300%න් වැඩි වෙලා - පාන් රාත්තල, ගෑස් සිලින්ඩරේ, පෙට්‍රල් ලීටරේ
    මේ ප්‍රයිස් ආයෙ කවදාවත් ලොවෙත් අඩු වෙන්නෙ නෑනෙ
    මේ හම්බෙන පඩියෙන් ජීවත් වෙන්නෙ කොහොමද?
    මමනං කියන්නෙ රාජ්‍ය පෞද්ගලික දෙඅංශයෙම පඩි වැඩි කරන්නෝනෙ...
     
    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,056
    48,440
    113
    බඩු මිල 200-300%න් වැඩි වෙලා - පාන් රාත්තල, ගෑස් සිලින්ඩරේ, පෙට්‍රල් ලීටරේ
    මේ ප්‍රයිස් ආයෙ කවදාවත් ලොවෙත් අඩු වෙන්නෙ නෑනෙ
    මේ හම්බෙන පඩියෙන් ජීවත් වෙන්නෙ කොහොමද?
    මමනං කියන්නෙ රාජ්‍ය පෞද්ගලික දෙඅංශයෙම පඩි වැඩි කරන්නෝනෙ...
    මිනිස්සු ගාව හංගන් තියපු සල්ලි තිබිලා බං.
    ඒකයි කාටවත් ගානක් නැත්තේ.
     
    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,095
    113
    giphy.gif
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    බඩු මිල 200-300%න් වැඩි වෙලා - පාන් රාත්තල, ගෑස් සිලින්ඩරේ, පෙට්‍රල් ලීටරේ
    මේ ප්‍රයිස් ආයෙ කවදාවත් ලොවෙත් අඩු වෙන්නෙ නෑනෙ
    මේ හම්බෙන පඩියෙන් ජීවත් වෙන්නෙ කොහොමද?
    මමනං කියන්නෙ රාජ්‍ය පෞද්ගලික දෙඅංශයෙම පඩි වැඩි කරන්නෝනෙ...
    අයියෝ සුළු දෙයක්නෙ, බැසිල්ගෙ ප්‍රින්ටින් ප්‍රෙස් එක ආයෙ ස්ටාට් කරල ගන්න තියෙන්නෙ
     
    • Like
    Reactions: Ryan08 and B.Chat

    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,195
    1
    11,195
    113
    3 welak kanna epa. 1 welak athi... Moko 3 welak kanna ubala mahansi wela wada karanne na ne.. ohe gedatta wela inna ekane karanne.
     
    • Like
    Reactions: Solo Rider

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,073
    6,999
    113
    Nawala
    බඩු මිල 200-300%න් වැඩි වෙලා - පාන් රාත්තල, ගෑස් සිලින්ඩරේ, පෙට්‍රල් ලීටරේ
    මේ ප්‍රයිස් ආයෙ කවදාවත් ලොවෙත් අඩු වෙන්නෙ නෑනෙ
    මේ හම්බෙන පඩියෙන් ජීවත් වෙන්නෙ කොහොමද?
    මමනං කියන්නෙ රාජ්‍ය පෞද්ගලික දෙඅංශයෙම පඩි වැඩි කරන්නෝනෙ...
    හා! දැනුවත් වුනා ... මම මතක්කළ බව නංගිව දැනුවත් කරන්න.
     
    Walter White

    Well-known member
  • Nov 20, 2019
    44,032
    126,369
    113
    දෙහිවල
    බඩු මිල 200-300%න් වැඩි වෙලා - පාන් රාත්තල, ගෑස් සිලින්ඩරේ, පෙට්‍රල් ලීටරේ
    මේ ප්‍රයිස් ආයෙ කවදාවත් ලොවෙත් අඩු වෙන්නෙ නෑනෙ
    මේ හම්බෙන පඩියෙන් ජීවත් වෙන්නෙ කොහොමද?
    මමනං කියන්නෙ රාජ්‍ය පෞද්ගලික දෙඅංශයෙම පඩි වැඩි කරන්නෝනෙ...
    උබ ජොබක් කරනවද?
     
    Rowdy Baby

    Well-known member
  • Dec 22, 2018
    3,229
    4,470
    113
    Colombo
    මේ උබ යුටියුබ් චැනල් එකක් පටන් අරන් උබට එන ප්‍රශ්න හැම වෙලේම ඒකට දාපන් කට්ටිය කමෙන්ට් කරයි මාසෙට ලක්ශයක් විතර හොය ගන්නත් ප්ලුවන්
    chanell eke namata danna mohotak sitanna kiyala
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    36,393
    1
    158,742
    113
    98
    කෑගල්ල
    පඩියට හරියන්න හැම දේකින්ම පරිබෝජනය අඩු කරනවා, එහෙමයි වෙන්නෙ

    වෙනද සතියට දවස් 3ක් තෝර මාලු කෑව නන් දැන් කන්නෙ 1යි.
    දනට් පිනට දෙන එක, එහෙ මෙහෙ ගමන් යන එක අඩු වෙනවා.
    පිටින් කන එක අඩු වෙනවා, පරිප්පුයි / බතුයි හරි ගෙදර හදගෙන කනවා
    දර වලින් උයන්න බලනවා
    වාහෙන් දාල, බයික් එකෙ නැත්නන් බස් එකෙ යන්න බලනවා
     
    AnuradhaRa

    Well-known member
  • පඩියට හරියන්න හැම දේකින්ම පරිබෝජනය අඩු කරනවා, එහෙමයි වෙන්නෙ

    වෙනද සතියට දවස් 3ක් තෝර මාලු කෑව නන් දැන් කන්නෙ 1යි.
    දනට් පිනට දෙන එක, එහෙ මෙහෙ ගමන් යන එක අඩු වෙනවා.
    පිටින් කන එක අඩු වෙනවා, පරිප්පුයි / බතුයි හරි ගෙදර හදගෙන කනවා
    දර වලින් උයන්න බලනවා
    වාහෙන් දාල, බයික් එකෙ නැත්නන් බස් එකෙ යන්න බලනවා
    බලපං අනිත් එවුන් අදාල අදාල දේ නෙමේ වෙන වෙන පල්හෑලි කියන්නෙ
     
    hitlermash

    Well-known member
  • Oct 9, 2017
    1,510
    1,347
    113
    අයියෝ සුළු දෙයක්නෙ, බැසිල්ගෙ ප්‍රින්ටින් ප්‍රෙස් එක ආයෙ ස්ටාට් කරල ගන්න තියෙන්නෙ
    මට තියෙන ප්‍රශ්නෙ ප්‍රින්ට් කරපුවා මිනිස්සු අතට එවන්නෙ කොහෙන්ද? රාජ්‍ය සේවකයොන්ගෙ
    පඩිය විදියට ද?
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,150
    19,812
    113
    Miami
    මට තියෙන ප්‍රශ්නෙ ප්‍රින්ට් කරපුවා මිනිස්සු අතට එවන්නෙ කොහෙන්ද? රාජ්‍ය සේවකයොන්ගෙ
    පඩිය විදියට ද?
    එහෙම පඩි දීලා, කොරෝනා කාලෙ 5000 ඒව බෙදලා, රැලි වලට යන උන්ට 5000 ඒව දීලා, ATM මැෂින් වලට 5000 ඒව දාල, තව ඔය සමුර්දි, පිං පඩි අරව මේව, රැලි වලට කෑම, අරක්කු, බස් ගන්න 5000 ඒවයින් තමා ගෙවන්නේ.
     
    HAneo

    Well-known member
  • Jan 30, 2007
    12,969
    29,169
    113
    Homagama
    බඩු මිල 200-300%න් වැඩි වෙලා - පාන් රාත්තල, ගෑස් සිලින්ඩරේ, පෙට්‍රල් ලීටරේ
    මේ ප්‍රයිස් ආයෙ කවදාවත් ලොවෙත් අඩු වෙන්නෙ නෑනෙ
    මේ හම්බෙන පඩියෙන් ජීවත් වෙන්නෙ කොහොමද?
    මමනං කියන්නෙ රාජ්‍ය පෞද්ගලික දෙඅංශයෙම පඩි වැඩි කරන්නෝනෙ...
    ඕක හිතන්න තිබ්බේ කඩේ යන්න කලින්
    දැන් ඉතින් තියන සරමක් හරි ඇද ගනින් සාගතේ ට රෙඩි වෙන්න. ඒක නම් එන එක ෂුවර්.