බඩු මිල 200-300%න් වැඩි වෙලා - පාන් රාත්තල, ගෑස් සිලින්ඩරේ, පෙට්‍රල් ලීටරේ
මේ ප්‍රයිස් ආයෙ කවදාවත් ලොවෙත් අඩු වෙන්නෙ නෑනෙ
මේ හම්බෙන පඩියෙන් ජීවත් වෙන්නෙ කොහොමද?
මමනං කියන්නෙ රාජ්‍ය පෞද්ගලික දෙඅංශයෙම පඩි වැඩි කරන්නෝනෙ...
මේ ප්‍රයිස් ආයෙ කවදාවත් ලොවෙත් අඩු වෙන්නෙ නෑනෙ
මේ හම්බෙන පඩියෙන් ජීවත් වෙන්නෙ කොහොමද?
මමනං කියන්නෙ රාජ්‍ය පෞද්ගලික දෙඅංශයෙම පඩි වැඩි කරන්නෝනෙ...