අනුරාධට පස්සනයක්

Master malli

Well-known member
  • Jun 4, 2018
    10,963
    10,571
    113
    ආශික්ලන්තෙ
    පඩියට හරියන්න හැම දේකින්ම පරිබෝජනය අඩු කරනවා, එහෙමයි වෙන්නෙ

    වෙනද සතියට දවස් 3ක් තෝර මාලු කෑව නන් දැන් කන්නෙ 1යි.
    දනට් පිනට දෙන එක, එහෙ මෙහෙ ගමන් යන එක අඩු වෙනවා.
    පිටින් කන එක අඩු වෙනවා, පරිප්පුයි / බතුයි හරි ගෙදර හදගෙන කනවා
    දර වලින් උයන්න බලනවා
    වාහෙන් දාල, බයික් එකෙ නැත්නන් බස් එකෙ යන්න බලනවා
    Mama nm 3n welma Norway salmon..
     

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,626
    9,419
    113
    අනුරාධයා මැරුණා නම්

    ස්කුටරේකට යන තෙල් අඩු වෙනවා
    පිනට බත් ගිලින එකෙක් රටට අඩු වෙනවා
    අනික් එවෙුනගේ වටිනා කාලය හොරා කන එකෙක් අඩු වෙලා වටිනා කාලය ඉතිරි වෙනවා
    කරන්ට් එක ඉතුරු වෙනවා
    ඩේටා ඉතුරු වෙනවා
    තෙල් පෝලිම වලින් එකෙක් අඩු වෙලා ඉඩ ඉතිරි වෙනවා
    කවදා හරි මුගේ මහ එවුන් මැරිලා මූ වැඩිහිිටි නිවාසෙකට සෙට් උනාම රජයට දරන්න වෙන හැම වියදමක්ම ශුණ්‍ය වෙනවා

    මූ ජිවත් වෙලා හිටියොත් - මුගෙන් එක දශමෙක දෙයක් රටේ පැවැත්මට යහපතට ලැබෙන්නේ නෑ
     
    • Sad
    Reactions: AnuradhaRa

    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,062
    3
    118,702
    113
    Gampaha
    මේ වෙලාවෙ රටේ තත්වෙ එක්ක පඩි වැඩි කරනවට මගෙනං කිසි කැමැත්තක් නෑ.... විශේෂයෙන් රජයේ සේවකයින්ගෙ,

    පුද්ගලිකව මටත් ඒක පාඩුයි තමයි... හැබැයි පඩි වැඩිවෙනව කියන්නෙ, ඒකෙන් වෙන ශෝටේජ් බැලන්ස් කරන්න, ආයෙමත් බඩු මිළ වැඩි වෙනව...
    ඒකෙන් දැනටත් කන්නම නැති, එදා වේල හොයන අන්තම අසරණ මිනිස්සු කන්න නැතුව මැරිලම යනව......
     

    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,827
    636
    113
    වරෙන් මං බොට පඩි තකෙන් හරි තයියෙන් හරි දෙන්නම්...
     

    ManOfSteel

    Well-known member
  • Jan 4, 2013
    2,936
    3,006
    113
    Invalid
    බඩු මිල 200-300%න් වැඩි වෙලා - පාන් රාත්තල, ගෑස් සිලින්ඩරේ, පෙට්‍රල් ලීටරේ
    මේ ප්‍රයිස් ආයෙ කවදාවත් ලොවෙත් අඩු වෙන්නෙ නෑනෙ
    මේ හම්බෙන පඩියෙන් ජීවත් වෙන්නෙ කොහොමද?
    මමනං කියන්නෙ රාජ්‍ය පෞද්ගලික දෙඅංශයෙම පඩි වැඩි කරන්නෝනෙ...
    Salary Wadi una
    $ walata peg una Salli walin nan prashnayak na
    eth salli deelawath ganna badu nathi ekai prashne
     
    • Like
    Reactions: AnuradhaRa

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,505
    3,747
    113
    බඩු මිල 200-300%න් වැඩි වෙලා - පාන් රාත්තල, ගෑස් සිලින්ඩරේ, පෙට්‍රල් ලීටරේ
    මේ ප්‍රයිස් ආයෙ කවදාවත් ලොවෙත් අඩු වෙන්නෙ නෑනෙ
    මේ හම්බෙන පඩියෙන් ජීවත් වෙන්නෙ කොහොමද?
    මමනං කියන්නෙ රාජ්‍ය පෞද්ගලික දෙඅංශයෙම පඩි වැඩි කරන්නෝනෙ...
    tho mage namath kanawa
     

    magix

    Well-known member
  • Nov 1, 2010
    3,812
    5,993
    113
    අනුරාධ කොහේ හරි ජොබ් එකක් කරනවා අපිට කොළේ වහල
     
    • Like
    Reactions: AnuradhaRa

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    කොහෙන් හරි සල්ලි සම්බන්ධ ප්‍රශ්න තමයි ඉතින්.
    අන්තිමට "ආධාරයක් කරන්ඩ" තමයි.