Mama nm 3n welma Norway salmon..පඩියට හරියන්න හැම දේකින්ම පරිබෝජනය අඩු කරනවා, එහෙමයි වෙන්නෙ
වෙනද සතියට දවස් 3ක් තෝර මාලු කෑව නන් දැන් කන්නෙ 1යි.
දනට් පිනට දෙන එක, එහෙ මෙහෙ ගමන් යන එක අඩු වෙනවා.
පිටින් කන එක අඩු වෙනවා, පරිප්පුයි / බතුයි හරි ගෙදර හදගෙන කනවා
දර වලින් උයන්න බලනවා
වාහෙන් දාල, බයික් එකෙ නැත්නන් බස් එකෙ යන්න බලනවා
ඔහොම කියද්දී හිඟන feeling එකක් එන්නෙ
